// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%8C%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%8C%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%20%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6715516286558762770"},"published":{"$t":"2019-07-17T09:43:00.000+05:30"},"updated":{"$t":"2019-07-17T09:43:25.628+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඌවතැන්නේ සුමන හිමි"}],"title":{"type":"text","$t":"‘‘සෝෆා’’ සමඟ අතිනත ගෙන දිවිනසා ගැනීමට පෙර..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-6Q9kkkdjAbk\/XS6gLbL_SAI\/AAAAAAAAG6A\/o9eaEk6Vi0IYyFHefOn4QywxzsgI0FZOwCLcBGAs\/s1600\/67194205_1378161725669076_402144801606074368_o.png\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"626\" data-original-width=\"1037\" height=\"385\" src=\"https:\/\/1.bp.blogspot.com\/-6Q9kkkdjAbk\/XS6gLbL_SAI\/AAAAAAAAG6A\/o9eaEk6Vi0IYyFHefOn4QywxzsgI0FZOwCLcBGAs\/s640\/67194205_1378161725669076_402144801606074368_o.png\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුරෝපීයයන් නියෝජනය කරමින් පෘතුගීසීන් ශී‍්‍ර ලංකාව ආක‍්‍රමණය කිරීමට මෙරටට ළඟා වූයේ කි‍්‍ර: වර්ෂ 1505 වසරේ දී ය. පෘතුගීසීන් ලංකාවේ මුහුදු බඩ ප‍්‍රදේශ අත්පත් කොට ගෙන ක‍්‍රි: වර්ෂ 1658 දක්වා පාලනය ගෙන ගිය අතර, උඩරට සිංහල රාජධානිය අත්පත් කර ගැනීම ස`දහා සිදු කළ ආක‍්‍රමණ තුනෙන් පළමු වන ආක‍්‍රමණය දන්තුරේදීත්, දෙවන ආක‍්‍රමණය රන්දෙණිවෙල දීත්, තෙවන ආක‍්‍රමණය ගන්නෝරුවේ දීත් සිංහල හමුදා අතින් සමූල ඝාතනය විණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනතුරුව 1658 සිට වෙරළබඩ ප‍්‍රදේශ අත්පත් කොටගත් ලන්දේසීන් ක‍්‍රි: වර්ෂ 1796 දක්වාම උඩරට සිංහල රාජධානිය අත්පත් කර ගැනීමට දැරූ උත්සාහයන් සියල්ල පරාජය හමුවේ අසාර්ථක විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන් අනතුරුව 1796 දී රටේ පහත රට වෙරළබඩ ප‍්‍රදේශ පාලනය අත්පත් කර ගත් ඉංග‍්‍රීසින් 1802 දී ඇරඹූ උඩරට ආක‍්‍රමණය සිංහල හමුදා හමුවේ පරාජයට පත්ව, ජෝන් ඩොයිලිගේ උපායක් මගින් උඩරට සිංහලේ රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් මත් වතුර පානයට ඇබ්බැහි කිරීමත් උඩරට සිංහල නායකයන් හේද භින්න කිරීමත් මගින් උපායිකව සකසා ගත් ගිවිසුමකට අත්සන් කරවා, උඩරට රාජධානියත් 1825 මාර්තු 02 දා අත්පත් කර ගැනීමට සමත් විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ක‍්‍රි: වර්ෂ 15 වැනි හා 16 වැනි සියවස් වලදී ලෝක බලවතා වූ පෘතුගාලයටත්, ක‍්‍රි: වර්ෂ 17 වැනි හා 18 වැනි සියවස්වල ලෝක බලවතා වූ ලන්දේසීන් මෙන්ම 19 වැනි 20 වැනි සියවස්වල ලෝක සුපිරි බලවතාණන් වූ බි‍්‍රතාන්‍යයටත් එරෙහිව වසර 310 ක්ම සිංහලයා සටන් කරමින් සිය මාතෘ භූමියේ හා ජාතියේත්, බුදු දහමේත් නිදහස යටත්කර ගැනීමට ඉඩ නොදී ලෝක බලවතුන් තිදෙනා සමගම සටන් කළ බව අප කිසිසේත්ම අමතක නොකළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1815 මාර්තු 02 දා ජෝන් ඩොයිලිගේ සටකපට කම් හා උපායක් හමුවේ වීරයකු වූ උඩරට සිංහල නායකයන්ගේ භේද බින්නතා තුළ බි‍්‍රතාන්‍යයන්ට ගොදුරු වුවද, අහිමි වූ සිය නිදහස පතා 1818 දීත්, 1848 දීත්, ජාතියේ විමුක්තිය පතා සටන් කරමින් ජීවිත දස දහස් ගණනක් පූජා කිරීමට ඌව වෙල්ලස්සේ හා මාතලේත් හත් කෝරලයේත් සිංහලයා කැපවූ අයුරු අපේ ඉතිහාසයේ කදිමට දැක්වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාතෘ භූමියේත්, ජාතියේත් උස් නිදහස ඉදිරියේ සිය දිවි දෙවැනි කොට සැලකූ සිංහලයා, වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ, ආර්යයන්, සොලීන්, පාණ්ඩවයන්, ජාවකයන්, පෘතුගීසින්, ලංදේසීන් හා ඉංග‍්‍රීසීන්ගේ ආක‍්‍රමණ වලින් මාතෘ භූමියත්, ජාතියත්, බුදු දහමත් මුදා ගැනීම උදෙසා දස ලක්ෂ සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් පුද කර ඇති බව හෙළ ඉතිහාසය හෙළි කරයි. එවන් වූ අභිමානවත් වීරත්වයෙන් පිරි ජාතියකට අද වන විට අත් වෙමින් පවතින්නේ කෙබඳු වූ ඉරණමක් දැයි විමසා බැලීම අතිශයෙන්ම ප‍්‍රඥාගෝචරය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවැනි ලෝක මහා සංග‍්‍රාමයේ දී මානව සංහතියේ කුරිරුතම වූත් ම්ලේච්ඡුතම වූත් හතුරා වූ, ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර් රුසියානු රතු හමුදා බර්ලින් නගරයට ඇතුළුවීමේ පුවත හමුවේ බියට පත්ව, සියදිවි නසා ගැනීමත් සමඟම යුරෝපා භූමිය තුළ යුද්ධය නිමා වුණි. එහෙත් ආසියාව තුළ බි‍්‍රතාන්‍ය හමුදාවන්ට පහර දී ඔවුන් සතු යටත් විජිත අත්පත් කර ගනිමින් සිටි ජපන් හමුදා ඇමරිකාවට අයත් හවායි ¥පත් හී ”පර්ල් වරයාට” පහරදී ඇමෙරිකානුවන් සමඟත් සටන් ඇරඹූ හෙයින්, යුද්ධයෙන් සියයට 90 ක්ම නිමා වී තිබියදීත් තමන් නිර්මාණය කර ගත් ජන සමූල ඝාතක පරමාණු බෝම්බ දෙකක් ම දින දෙකකදී ජපානයට හෙළා ලක්ෂ ගණනක සිවිල් ජනයා ක්‍ෂණිකව ඝාතනය කළේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජපානයේ එවක පාලක හිරෝහිතෝ අධිරාජයා ගේ සටන් බිම මෙහෙය වූ ජෙනරාල් යමා මොටෝ රිය අනතුරකින් මරණයට පත්ව, සාමයට දෑත් දිගු කිරීමේ අභ්‍යන්තරික සාකච්ඡුා අරඹා ඇති මොහොතක ඒ අයුරින් ඇමෙරිකානු හමුදා පරමාණු බෝම්බවල පිපිරුම් ධාරිතාව අත් හදා බැලීමත් අරමුණු කොට ජපානයේ හිරෝෂිමා හා නාගසාකී නගර මතට හෙළුෑ බව ප‍්‍රකටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේ පරමාණු බෝම්බ හෙළා ලක්ෂ සංඛ්‍යාත ජපන් ජනයා ඝාතනය කරමින් කොන්දේසි විරහිතව ජපානය යටත් කරගත් ඇමෙරිකාව, ජපන් ජනයාට සිය පාලන නීති රීති හෝ ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථා අත්හිටුවමින්, ඇමෙරිකානුවන් විසින්ම සකස් කළ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අනුව රට පාලනය ඇරඹිණි. එම නීති රීති අනුව ජපානයට ත‍්‍රිවිධ හමුදා අහිමි කෙරෙමින් ආත්මාරක්ෂක බළකායට පමණක් හිමිකම් කීමටද සිදු විණි. කිසිදු යුධ අවියක් - උපකරණයක් නිපදවීමටත් සපුරා තහනම් කෙරෙනු අතර ජපානයේ ඔකිනාවා ¥පත තුළ සෙබලූන් 50000 ක ගෙන් සමන්විත ඇමෙරිකානු හමුදාවක් ස්ථානගත කරමින් එහි සිය අණසක තහවුරු කර ගත්තේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන් අනතුරුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හඳුන්වා දී ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ මූලධර්ම පදනම් කොටගෙන නිර්මාණය කළ දේශපාලන පක්ෂයකට රටේ පාලනය භාර දුනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑහෙත් ආරම්භයේ සිටම අන්ත දක්ෂිණාංශික පක්ෂයක පාලනයට ගොදුරු වූ ජපන් ජනයාට වසර දහස් ගණනක ඉතිහාසය තුළ අඛණ්ඩව අපරාජිතවත් කිසිදු වෙනත් ජන කොටසකට පදිංචි වීමට ඉඩකඩ නොදෙමින් රැකගෙන ආ ජපන් සංස්කෘතියත් ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇමෙරිකානු ආක‍්‍රමණයට ගොදුරු වීමට එහි ස්ථානගත කළ ඇමෙරිකානු හමුදා කඳවුරු හා ඇමෙරිකානු සන්නිවේදන මාධ්‍ය සෘජුවම දායක විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවර්තමානය වන විට ජපානය තුළ පවතින්නේ විසිවැනි සියවසේ මුල් භාගය වන විට පැවති ජපානයටම උරුම වූ සංස්කෘතිය නොවන බවත්, එය ඇමෙරිකානු සංස්කෘතික ආක‍්‍රමණයට ඉතාමත් සාර්ථක ලෙස ගොදුරුවී ඇති බවත් ප‍්‍රකට කාරණයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒවාගේම 1945 දී දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයෙන් පරාජය වී කොන්දේසි විරහිත යටත්ව ඇමෙරිකාව විසින්ම සකස් කළ ”සෝෆා” හෙවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අවශ්‍ය කරන සියලූම පහසුකම් සැපයීමේ\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගිවිසුමකට ජපන් අධිරාජ්‍යයාට ප‍්‍රශ්න කිරීමකින් තොරව අත්සන් කිරීමට සිදුවිය. එසේ ඒ අයුරින් ඇමෙරිකානු හමුදා විසින්ම පරමාණු බෝම්බ හෙළා විනාශ කළ ජපානය තුළ එම හමුදා කඳවුරු පවත්වාගෙන යෑමට තවමත් ජපන් රජයට සිදු වී ඇත්තේ එම සෝෆා ගිවිසුම අත්සන් කර තිබීම නිසාය. වත්මන් ජපානය ලොව දෙවන ආර්ථික බලවතා බවට පත්ව සිටියත් ජපන් ජනයා ඇමෙරිකානු කඳවුරුවලට කෙතරම් විරෝධය පළ කළ ද එම කඳවුරු ඉවත් කරවීමේ හැකියාවක් ජපන් රජයට ඇත්තේ නැත. ඇමෙරිකානු හිතවාදී පක්ෂයක් ජපානය තුළ අඛන්ඩව පාලනයේ නිරතව සිටීමත් එයට දායක වෙමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙවන ලෝක සංග‍්‍රාම සමයේ ජපන් ආක‍්‍රමණික හමුදාවන්ගෙන් නිදහස් කර ගත් කොරියාව තුළ 1950 වන විට නිර්මාණය වු අභ්‍යන්තර සිවිල් යුද්ධය ජගත් බලවතුන්ගේ යුද්ධයක් බවට පත් වුයේ කිම් ඉල් සුං ගේ නායකත්වයෙන් සෝවියට් රුසියානු හිතවාදී පාලනය පැවැති උතුරු කොරියාවත්, ඇමෙරිකානු රූකඩ පාලනයක් පැවැති දකුණු කොරියාවත් අතර එම යුද්ධය වසර 03 ක් පුරා ඇදී ගියේ දකුණු කොරියාවට ඇමෙරිකාව ප‍්‍රමුඛ ධනේෂ්වර කඳවුරේ පූර්ණ සහයත්, උතුරු කොරියාවට චීනය හා රුසියානු හමුදාවන්ගේ සහය පූර්ණ ලෙස ලබා දීමත් කරණ කොට ගෙනය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1953 වසරේ දී උතුරු හා දකුණු කොරියාවත් අතර පූර්ණ සාම ගිවිසුමකින් තොරව යුද්ධය තාවකාලික පදනම මත නිමා කෙරුණත්, දකුණු කොරියානු පාලනය ස්ථාපිත කළ ඇමෙරිකානු රජය එම පාලනය සමග ”සෝෆා” ගිවිසුමක් අත්සන් කරමින් සෝල් අගනගරය ආසන්නයේ ඇමෙරිකානු භටයින් 50000 ක ගෙන් සමන්විත යුධ කඳවුරක් ස්ථාපිත කළේය. අද දක්වා ම එම කඳවුර දකුණු කොරියාව තුළ රඳවා ගනිමින් ජපානයට සිදු කළ ආකාරයෙන් ම වසර දහස්\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගණනක ඉතිහාසගත සංස්කෘතියකට උරුමකම් කී දකුණු කොරියානුවන් මේ වන විට ඇමෙරිකානු සංස්කෘතිය මගින් ගොදුරු කර ගිනිමින් පවතී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අතර 1960 දශකයේ දී ආසියාවේ පිලිපීනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වු ෆර්ඩිනන්ඞ් මාර්කෝස් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා, 1969 දී ආඥා දායක පාලනයක් ගොඩ නගා ගත්තේ ඇමෙරිකානු ගැති පාලනයක් බවට පත්කර ගනිමිනි. ඒ අනුව මාර්කොස් පාලනය ඇමෙරිකානු රජය සමඟ ”සෝෆා” ගිවිසුමකට අත්සන් කරමින් මැනිලා නගරය ආසන්නයේ ”එඞ්වඞ් එයාර් බේස්” නමින් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් හා ”සුබික් බේ” නාවික කඳවුර නමින් ඇමෙරිකානු නාවික කඳවුරක්\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගොඩනගා ගනිමින් ආසියානු ශාන්තිකර සාගර කලාපය තුළ ඇමෙරිකානු බලය ස්ථාපිත කර ගැනීමට ද දායක විය. මේ අතර හැත්තෑව දශකය අවසාන භාගය වන විට ඇමෙරිකාව වියට්නාම් යුද්ධයෙන් දරුණු පරාජයක් අත්කර ගනිමින් සිය හමුදා ඉවත් කර ගෙන යෑමත් සමගම, පිලිපීන ජනයාත් මාර්කෝස්ගේ ආඥාදායක පාලනයටත්, ඇමෙරිකානු කඳවුරුවලටත් එරෙහිව සංවිධානය වීම ඇරඹූහ. අසූව දශකය ආරම්භ වන විට එම ජනතා බලවේගයට නායක්තවය දෙමින් සිටි බෙනිග්නෝ අකිනෝ නැමැති ප‍්‍රගතිශීලී නායකයාව මැනිලා ගුවන් තොටුපළ තුළ දීම මාර්කෝස්ගේ ආඥාදායක හමුදා විසින් වෙඩි තබා ඝාතනය කෙරුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම සිද්ධියෙන් පසුව මාර්කෝස්ටත්, ඇමෙරිකා කඳවුරු වලටත් එරෙහි ජනතා බලවේගය වඩ වඩාත් ශක්තිමත් වෙමින්,දශ ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ දායකත්වයෙන් බලමුළු ගැන්විණි. එයට නායකත්වය දීමට මාර්කොස් ඝාතනය කළ ”බෙනිග්නෝ අකිනෝ’’ ගේ ප‍්‍රියාදර භාර්යාව වූ ”කොරසොන් අකිනෝ” මහත්මිය පෙරට ඒම ජනබලය වඩ වඩාත් සමත් වීමටත්, අරගලකාරී වීමටත් හේතු විණි. ඒ අනුව පැවැති තත්ත්වය පාලනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව පිලිපීනය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වූ මාර්කොස් සිය රාජ්‍ය ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් ව්‍යාජ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරමින් සිය ජයග‍්‍රහණය දැක්වීමට කටයුතු කළ ද, ආසියාවේ එකම රෝමානු කතෝලික රාජ්‍යය වූ පිලිපීනයේ කතෝලික පල්ලිය පවත්වාගෙන ගිය ”වෙරිටාස්” ගුවන් විදුලිය මගින් සැබෑ මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීම නිසා, ජනයාගේ අතිවිශාල ප‍්‍රසාදයක් හා මනාපය ලබමින් ජනාධිපතිවරණය ජයගෙන සිටි අකිනො මැතිනිය බව අවබෝධ කර ගනිමින් ඒ වටා ලක්‍ෂ ගණනින් ජනයා එක් රොක් වෙමින්, මැනිලා නුවර වීදි තුළ ජන ග`ගක් නිර්මාණය කෙරිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අතර මාර්කෝස් ජනයා මර්දනය කිරීමට සිය ආරක්‍ෂක හමුදා යෙදවුවත්, රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යවරයා සිටි ෆිදෙල් රාමෝස් එම තනතුරෙන් ඉවත්ව, අකිනෝ මැතිනිය ප‍්‍රමුඛ ජන බලවේගය හා එක් විය. ඒ අතර ආරක්‍ෂක හමුදාවන් ද මාර්කෝස් ගේ නියෝග ප‍්‍රතික්‍ෂේප කරමින් ජනතාවගේ ආරක්‍ෂාවට පෙනී සිටීම මත, ඇමෙරිකානු කඳවුරෙන් හෙලිකොප්ටරයක් ගෙන්වා ගත් මාර්කෝස් සිය ධනය හා පවුලත් රැගෙන ප‍්‍රථමයෙන් ඇමෙරිකානු කඳවුර වෙතත්, අනතුරුව ගුවන් යානයක් මගින් ඇමෙරිකාව බලා පලා යෑමත් සිදු කෙරුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම පසු බිම තුළ ජනතා විප්ලවයක් මගින් එසේ බලයට පත් කොර්සෝන් අකිනෝ ජනපතිනිය එක් ධුර කාලයක් පමණ රට පාලනය කරමින්, ඇමෙරිකානු සෝෆා ගිවිසුම අවලංගු කරමින් එම කඳවුරු ඉවත් කිරීමටත්, රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සමත් වූවාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ අනුව ලොව හමුවේ අනාවරණය කෙරුනු වඩාත්ම වැදගත් ම කාරණය වූයේ රටක තීරණාත්මක බලවේගය වන්නේ ඇමෙරිකාව බඳු වූ මහා බලවත් බාහිර බලවේගය නොවන බවත්, මහජන බලය හමුවේ එම සියලූම බලවේග පසු බසින බවත්, ”එක් එක් රටවල් තුළ තමන්ට පක්‍ෂපාතී රූකඩ පාලනයක්” ගොඩනඟා ගනිමින්, තම සිතැඟි පරිදි සකස් කළ ‘‘සෝෆා” බදු ගිවිසුම් වලට අත්සන් තබනවා, එම රටවල් සූරා කෑමට ලක් කළ ද මහජන බලය හමුවේ පමණක් එම ගිවිසුම් හකුළා ගෙන යෑමට සිදු වන බවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකොහොම නමුත් එකී සෑම රටක් ම ඇමෙරිකානු සෝෆා ගිවිසුමට ගොදුරු වූයේ එක්කෝ ඇමෙරිකාව සමඟ ඇති වු යුද්ධයෙන් පරාජය වීමෙන් හෝ ඇමෙරිකානු ගැති රූකඩ පාලනයක් ඇති වීම නිසා බව තර්කානුකූල සත්‍යයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමෙරිකානු රජය ශී‍්‍ර ලංකාව සමග ප‍්‍රථමයෙන් ඇක්සා ගිවිසුම අත්සන් කරවා, දෙවනුව සෝෆා ගිවිසුමට ගොදුරු කර ගැනීමට මං පෙත් විවර කර ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙනි. පසුකාලීනව ඇමෙරිකානු රජය දෙපාර්තමේන්තු ප‍්‍රකාශයකුම ලොව හමුවේ අවධාරණය කළේ ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 03 ක පාලනයන් වෙනස් කර, සිය සිතැඟි පරිදි හැසිරිවිය හැකි රූකඩ පාලන ගොඩනඟා ගැනීම උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක පමණ මහා ධනයක් වැය කළ බවයි. ඔවුන්ගේ එම අරමුණු ඉටුකර ගනිමින් ඇක්සා ගිවිසුම පුළුල් කරමින්, කාල නියමයකින් තොරව අත්සන් කරවා ගැනීමට සමත් වී ඇති සෝෆා ගිවිසුම සකසා එයට අත්සන ලබා ගැනීමේ මූලික කටයුතුවල නිරත වෙමින් සිටිනුයේ, අපේ රටේ ඕනෑම වැදගත් දෙයක් මාධ්‍ය වලින් දැනගන්නා රටේ ප‍්‍රධානියා රැවටීමට ලක්කර ගිනිමිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එම සකසා ඇති සෝෆා ගිවිසුමේ පිටු 05 ක ප‍්‍රමාණයක් බවට වාර්තා පළ වුවත්, එම ගිවිසුමේ ඉංගී‍්‍රසි පිටපතේ පිටු 83 ක් ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා සන්ඬේ ටයිම්ස් පුවත් පතට සඳහන් කර ඇත. ඒ අනුව ජනපතිවරයා රුවටීමට ලක්කරමින්, ගිවිසුම අත්සන් කරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින්නේ, මෙම විධායක ජනපතිවරයා සතුව රජයෙන් මහජන බදු මුදලින් වැටුප් ලබා ගන්නා විවිධාකාරයේ ජනාධිපති උපදේශකයන් දුසිම් ගණනකින් සිටියදීම වීමත් සුවිශේෂ කාරණයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම සෝෆා ගිවිසුම කෙළින් ම ආරක්‍ෂාව හා සම්බන්ධ ගිවිසුමකි. අපේ රටේ මේ මොහොතේත් පවතිනුයේ අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානී ධුරයත්, ආරක්‍ෂක අමාත්‍ය ධුරයත්, සන්නද්ධ සේනා සේනාධිනායක ධුරයත් හොබවන විධායක බලතල ද හිමි ජනාධිපති ධුරයකි. එහෙත් ඉහත කී ඇක්සා ගිවිසුම අත්සන් කර ඇත්තේත්,සෝෆා ගිවිසුම සැකසීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට හා කොළඹ ඇමෙරිකානු තානාපතිවරියටත් සහාය වී ඇත්තේත්, ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා හා එම ලේකම්වරයා වීමත් අබුද්දස්ස කාලයට හෝ කලියුග කාලයට සිදුවිය හැකි අපූරුතම සිද්ධියකි. එම ලේකම්වරයා දැන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ උපදේශකවරයා බවට පත්ව සිටී. අපේ පාර්ලිමේන්තුවට කුමක් වී දැයි විමසිලිමත් වීම වැදගත්ය. රටටත්, ජනතාවටත් සෘජුවම අතිශයෙන්ම අහිතකර වූත්, ජනාධිපතිවරයා පවසන ආකාරයට ඔහුට මෙන්ම පාර්ලිමේන්තුවටත් හොර රහසින් සිදු කර ඇතැයි පැවසෙන බරපතළ නීති විරෝධී වූත් සදාචාර විරෝධී වූත්,සැක කටයුතු වූත් මෙම සිද්ධිදාමය පිළිබඳව මහජනයා විසින් සිය පරමාධිපත්‍යය බලය ලබාදී සියලූ පහසුකම් මහජන මුදලින්ම ලබාදී සිටින විධායක ජනාධිපතිවරයා නිහඬව ඒ දෙස බලා සිටීම කියාපාන්නේ අපේ මාතෘ භූමියත්,ජනතාවත් මහා බරපතළ පාපයක් සිදු කර ඇති වන ජනතා මතය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. නොඑසේනම් ජනපතිවරයා පළමුව ඉහත කී අමාත්‍යවරයාටත් ලේකම්වරයාටත් එරෙහිව නීතිය කි‍්‍රයාවට නැගිය යුතුමය. සිය දේශයත්,ජාතියත් පරසතුරන්ගෙන් හා කරවිල පනුවන් බඳු රට අභ්‍යන්තරයෙන් ම බිහිවූ ජාතියේ සතුරන්ගෙන් මුදා ගැනීම උදෙසා,දශලක්ෂ ගණන් ජීවිත පූජා කළ මහා අභිමානවත් ජාතියකට අත්කර දෙමින් සිටින මේ මහා ඛේදවාචකය වළක්වා ගැනීමට තවමත් හැකියාව ඇත. ඒ සඳහා අවශ්‍යවන්නේ මාතෘ භූමියත්, ජනතාවත් දිවි දෙවැනි කොට සලකා ජාතියේ අභිමානය සුරැකීමට කැපවන නායකත්වයක් ප‍්‍රායෝගිකව ප‍්‍රදර්ශනය කිරීම පමණකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි\u003Cbr \/\u003Eසභාපති\u003Cbr \/\u003Eදේශමාමක ජාතික බලවේගය \u003Cbr \/\u003Edeshamamaka@gmail.com\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6715516286558762770\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/07\/SOFA.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6715516286558762770"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6715516286558762770"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/07\/SOFA.html","title":"‘‘සෝෆා’’ සමඟ අතිනත ගෙන දිවිනසා ගැනීමට පෙර..."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-6Q9kkkdjAbk\/XS6gLbL_SAI\/AAAAAAAAG6A\/o9eaEk6Vi0IYyFHefOn4QywxzsgI0FZOwCLcBGAs\/s72-c\/67194205_1378161725669076_402144801606074368_o.png","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1382958426536614653"},"published":{"$t":"2014-12-02T07:03:00.001+05:30"},"updated":{"$t":"2015-03-08T08:20:51.784+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඌවතැන්නේ සුමන හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විධායක බලය"}],"title":{"type":"text","$t":"විධායක බලය රටට අවශ්‍යයි"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYU\/661FSusb1Bo\/s1600\/z_vpg03-impossible.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYU\/661FSusb1Bo\/s1600\/z_vpg03-impossible.jpg\" height=\"240\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-family: Times New Roman;\"\u003Eදක්‍ෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ      ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්‍රී ලංකා නිදහස්‌      පක්‍ෂයට වසර 05 ක්‌ තුළ දී ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය පරාජය      කරමින් 1956 දී මහජන එක්‌සත් පෙරමුණෙන් ජය ගෙන සුපතළ 56 සමාජ      විප්ලවය ඇරඹීමට හැකි වීම ලංකීය දේශපාලනයේත්      ප්‍රජාතන්ත්‍රවාදයේත්, බටහිරකරණය නොවූ දේශීය ජනතාවගේත්      ජයග්‍රහණයකි. ප්‍රභූ රදල සමාජයෙන් අපමණ පීඩාවට ලක්‌ව සිටි හෙළ      ගැමියාට සැබෑ ලෙසම නිදහස පිළිබඳ හැඟීමක්‌, දැනීමක්‌ ලැබෙන්නට      පටන් ගත්තේ මෙම 56 විප්ලවයට පිං සිදු වන්නටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කේවල ඡන්ද ක්‍රමය යටතේ      ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සිදුවූයේ හත් හවුලක්‌ ලෙසින් එක්‌සත්      ජාතික පක්‍ෂයත්, ෆෙඩරල් පක්‍ෂයත්, ජාතික විමුක්‌ති පෙරමුණත්,       විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ 07 ක්‌ එක්‌ වෙමිනි.       එහිදී සිංහල විරෝධී පක්‍ෂ මෙන්ම දෙමළ විරෝධී අන්තවාදී පක්‍ෂ ද      සන්ධානගත වී තිබුණි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක      අස්‌ථාවර ආණ්‌ඩු මෙන් ම විකෘති ආණ්‌ඩු ස්‌ථාපිත කිරීමට දායක      වන, හේතු වන බවට එම ආණ්‌ඩුව ද කදිම නිදර්ශනයක්‌ බඳු විය. 1956       දී විපක්‍ෂය මන්ත්‍රී ධුර 08 කටත්, 1970 දී විපක්‍ෂය මන්ත්‍රී      ධූර 18 කටත් සීමාවීම මගින් ද බ්‍රිතාන්‍ය මාදිලියේ      පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක පැවැත්මට එතරම් හිතකර නොවන      බල බෙදීමක්‌ සිදු කෙරෙන බව සනාථ කර තිබුණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eක්‍රි(වර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ \"මැග්නා කාටා\"       ප්‍රඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන      ප්‍රජාතන්ත්‍රවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ      දැක්‌ වේ. 17 වැනි සියවසේ දී රාජාණ්‌ඩුවාදීන් හා ජනරජවාදීන්      ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම      කණ්‌ඩායම් දෙක විග්ස්‌ සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී      කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය      දක්‌වා වර්ධනය වූයේ එම ක්‍රියාදාමය තුළින් බවත් අප අමතක නොකළ      යුතුය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සියවස්‌ ගණනක්‌ මුළුල්ලේ      වර්ධනය වෙමින් බහු පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය      වෙද්දී එම ප්‍රජාතන්ත්‍රවාදයේම තවත් පරිවර්තනයක්‌ ලෙසින්      විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී      එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක්‌ නැතහොත් ඇමෙරිකානු විප්ලවය      දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්‌ථාවර රජයක්‌ නිර්මාණය      කිරීමටත්, කාර්යක්‍ෂම පාලනයක්‌ ඇති කිරීමටත්, ජනවාර්ගික      සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්‍රියාදාමය වේගවත් හා විධිමත්      කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්‍ය නායකයා      බිහිකර ගැනීමටත් හැකි ක්‍රමයක්‌ වශයෙන් විධායක ජනපති ක්‍රමය      රටකට වඩාත් ප්‍රශස්‌ථ ක්‍රමයක්‌ බවට ප්‍රථමයෙන් ඇමෙරිකා      එක්‌සත් ජනපදයේත්, දෙවනුව ප්‍රංශයේත් ක්‍රියාවට නැඟිණි. මේ      වනවිට ලොව වේගවත් සංවර්ධනයක්‌ අත්කර ගනිමින් සිටින චීනය,       රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් විශාල      සංඛ්‍යාවක මෙම ජනාධිපති පාලන ක්‍රමය ඉතාමත් සාර්ථකව      ක්‍රියාත්මක වෙමින් පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන්      පැවැති රටවල පමණක්‌ තවමත් සාම්ප්‍රදායිකව බ්‍රිතාන්‍යයෙන්      නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය      ක්‍රියාත්මක වන බවත් ප්‍රකට කාරණයකි. විධායක ජනපති ක්‍රමය      නාමමාත්‍රික ජනපති ක්‍රමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව,       රුසියාව, චීනය හා ප්‍රංශය පමණක්‌ වුව ඔප්පු කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනූතන මැලේසියානු රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් 1957 දී නිදහස ලබන      විට එරට තුළ විශ්වවිද්‍යාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන      යැමට සිදු වූයේ ලංකාවෙනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්‍යයක්‌ව තිබුණි.       නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට      පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්‍යයක තත්ත්වයට පත්වීමට      සමත්ව තිබේ. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු කළේ දොස්‌තර මහතීර්      මොහමඩ් ය. තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර්      පළමු වර ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි      මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත්      ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි. ධුර කාල 04 ක්‌      ලෙසින් වසර 20 ක්‌ මැලේසියාව පාලනය කළ මහතීර් ප්‍රථමයෙන් තමන්      භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක්‌ බවට      පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත්      වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු      සැකයක්‌, විවාදයක්‌ තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්aතෙන්ම      දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්‍රොටෝන්      සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට      ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර්      රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමෙරිකානු ජනපති රූස්‌වෙල්ට්‌ දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ධුර      කාල 04 ක්‌ එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින්      දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්‍රිතාන්‍යය      යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත්      කිරීමට එම රූස්‌වෙල්ට්‌ ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු      ඉතිහාසයේ දැක්‌ වේ. එවැනි සුවිශේෂ අවස්‌ථා රටකට එළඹිය හැකිය.       එහිදී නීතිය හෝ සම්ප්‍රදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන්      උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්‌ථාවර භාවයට ලබා ගැනීම සර්ව      සාධාරණය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවිශේෂයෙන් තිස්‌ අවුරුදු බෙදුම්වාදී, ත්‍රස්‌තවාදී යුද්ධයක      මතකයක්‌ ද ගොඩනැඟී තිබූ පසුබිමක, වසර 03 ක්‌ ඇතුළත එම ලොව      දරුණුතම, ම්ලේච්ඡතම වූත් ෆැසිස්‌ට්‌ පන්නයේ කොටි සංවිධානය      තීරණාත්මකව යුදමය වශයෙන් පරාජය කර ඇති පසුබිමක, රට තුළ      පුනරුත්ථාපන කටයුතු, ප්‍රතිසංස්‌කරණ කටයුතු, යටිතල පහසුකම්      සංවර්ධනය කරමින්, ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින්, ආර්ථික      සංවර්ධනයත්, ආධ්‍යාත්මික සංවර්ධනයත් තුළින් වාර්ගික සහජීවනය      යථාවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව හා වගකීම අපේ රට හමුවේ      ද පවතී. \u003C\/span\u003E\u003Cspan style=\"font-family: Times New Roman;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-2wVfm0TDcgA\/VH0Vio7rbTI\/AAAAAAAABYM\/03ftIqkfXlY\/s1600\/MRK041713.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-2wVfm0TDcgA\/VH0Vio7rbTI\/AAAAAAAABYM\/03ftIqkfXlY\/s1600\/MRK041713.jpg\" height=\"312\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eඒ අනුව දැහැමින් පිරිපුන් සමාජයක්‌ සේම අභිමානවත් දේශයක්‌      ගොඩනැඟීමේ කාර්යය සිහිනයක්‌ නොවනවා මෙන් ම එය යාථාර්ථයක්‌ වීම      යනු රාජ්‍ය සේවකයන්ගේ දරු පරපුරේ අනාගතය ද සුරක්‍ෂිත වීමය. ඒ      දරු පරපුරේ අනාගතය සුරැකීමටත්, වර්ණවත් කිරීමටත් දායක වීම ඔබ      හමුවේ පවත්නා යුගයේ කාර්ය-භාරය නොවන්නේ ද? \u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"font-family: Times New Roman; font-size: 17px;\"\u003E-ඌවතැන්නේ      සුමන හිමි \u003Cbr \/\u003E     දේශමාමක ජාතික බලවේගය\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-family: Times New Roman; font-size: 17px;\"\u003E[දිවයින] \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-sTXqQfNS6CU\/Ur4o8cYdTdI\/AAAAAAAAAVE\/l1A6LKsot9Q\/s1600\/Yuthukama-sealFinal.jpg\" height=\"200\" width=\"191\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/12\/VidayakaBalaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1382958426536614653\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/VidayakaBalaya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1382958426536614653"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1382958426536614653"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/12\/VidayakaBalaya.html","title":"විධායක බලය රටට අවශ්‍යයි"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-D1C1DBmYMU4\/VH0WPceBP3I\/AAAAAAAABYU\/661FSusb1Bo\/s72-c\/z_vpg03-impossible.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});