// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%20%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"6"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-2656787576209943758"},"published":{"$t":"2016-02-01T15:18:00.000+05:30"},"updated":{"$t":"2016-02-02T10:30:50.009+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදයංග සුගතපාල"}],"title":{"type":"text","$t":"නැවත බෝම්බ පුපුරයි ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-EhmybjADFrU\/Vq8pvWo9-PI\/AAAAAAAAA2E\/awqYepuhvoY\/s1600\/Central-Bank.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"480\" src=\"http:\/\/4.bp.blogspot.com\/-EhmybjADFrU\/Vq8pvWo9-PI\/AAAAAAAAA2E\/awqYepuhvoY\/s640\/Central-Bank.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eලංකාව තුල නැවත බෝම්බ පිපිරෙනවා දැකීමට කැමති අය සිටියි ද? පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි ක්‍රියාකාරීන් ඇතැම් විට කොළඹ බෝම්බ පුපුරනවා දැකීමට ( හෝ එවැන්නක් නැවත සිදුවූ බව ඇසීමට) කැමති වනවා ඇත. නමුත් සිංහලයින් හා අනිත් සාමාන්‍ය දෙමළ ජනයා අතර එවැනි සිද්දි අපේක්ෂා කරන අය සිටිය හැකිද? තමන් සිංහල බෞද්ධ යැයි කියාගන්නා ඇතැම් අය කරන කියන දේවල් අනුව නම් අපට පෙනීයන්නේ ලංකාව තුල නැවත බෝම්බ පිපිරෙනවා දැකීමට ඔවුන් තුල ඇති කැමැත්ත අකමැත්ත කෙසේවෙතත් එවැන්නක් සිදුවුවහොත් ඒ පිළිබඳව ඔවුන් තුල සියුම් සතුටක් ඇතිවියහැකි බවයි. එම සතුට සියුම් උවද පහත් සතුටකි. පහත් ක්‍රියා කිරීමෙන් හෝ දැකීමෙන් ඇතැමුන් පහත් සතුටක් ලබයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E රටේ ජාතික ආරක්ෂාව දුර්වල වන ආකාරයෙන් කටයුතු යෙදීම පහත් ක්‍රියාවකි. විශේෂයෙන් ත්‍රස්තවාදය විනාශ කිරීමෙන් පසු  කොළඹ නගරය තුල විටින් විට සිදු වූ බෝම්බ පිපිරිම් නැවතුණි. පහුගිය වසර 6 තුල කුඩා ප්‍රමාණයේ හෝ බෝම්බයක් පුපුරවා හැරීමට රටින් පැනගිය හෝ රටේ සැඟවීසිටි කොටි හිතවාදීන්ට නොහැකි විය. ඔවුන් ඒ සඳහා කීප විටක්ම උත්සහ ගත් බව එක්නැලිගොඩ සිද්දිය මගින් එළිවිය. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ හා ගෝටාබය මහතාගේ මගපෙන්වීම ඔස්සේ ක්‍රියාකළ රණවිරුවන්ට එම සියලු ප්‍රයත්න ව්‍යර්ථ කලහැකිවිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙමළත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කිරීමට නොහැකි යැයි පැවසූ සිංහලයෝ සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ මතය දේශපාලනිකව පරාජය කර දැමුවේය. එයින් ඔවුන්ට දුකක් ඇතිවුවද රටට යහපතක් විය. නමුත් නැවත බෝම්බයක් දෙකක් පිපුරුවහොත් දෙමළ ත්‍රස්තවාදයට හමුදා මෙහෙයුම් වලින් විසදුමක් දිය නොහැකි යැයි ඔවුන් මතුරමින් සිටි කරුණ නැවත කරලියට ගෙන ඒමට ඔවුන්ට අවස්ථාවක් විවර වෙයි.\u003Cbr \/\u003Eචන්ද්‍රික නෝනා , රනිල් මහතා හා සිරිසේන මයා වැනි අය නිතර පවසන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදෙන බවයි. (මින් ඔවුන් අදහස් කරන්නේ ව්‍යවස්ථා විසඳුමකි. ඔවුන්ට හමුදා ක්‍රියාමාර්ග දේශපාල ක්‍රියාමාර්ග නොවේ. නමුත් හමුදා මෙහෙයුම් වල වැරදි සිදුවුනේ යැයි කියමින් පීඩනය එල්ල කරන්නේ මහින්ද රාජපක්ෂ හා ගෝටාබය  මහත්වරුන්ටය .) ඔවුන්ට අනුව ඔවුන්ගේ පෙඩරල් හෝ පැකේජ් හෝ විසඳුම මීට ඇති එකම පිළියමයි. එය ඉටු කිරීමට ඔවුන්ට දැඩි හදිස්සියක් ඇති බව පෙනෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  නමුත් සාමාන්‍ය ජනතාවට එලෙස ඉතා කඩිනමින් විසඳිය යුතු බරපතල ජනවාර්ගික ගැටළුවක් රටේ ඇති බවක් දැන් නොපෙනෙයි. ඔවුන් තම එදිනෙදා රැකි රක්ෂා කටයුතු හා ළමයින්ගේ කටයුතු කරගෙන ජීවත්වෙයි. නමුත් අයවැයෙන් හා ආණ්ඩුවේ ආර්ථික නොහැකියාව නිසා ජනතාවගේ ජිවන රටාවට අහිතකර බලපෑම් එල්ල වෙමින් පවතියි. රටේ මේ වන විට වඩා බරපතල ගැටළුවක් වී ඇත්තේ වස විසෙන් තොර අහාර නිපදවන්නේ කෙසේ ද? යන්නයි. නමුත් ඒවා විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නා ආණ්ඩුවේ ප්‍රධානීන් හඳුනා නොගත් දෙමළ ප්‍රශ්නයකට  ව්‍යවස්ථා විසඳුමක් දීමට වලිකයි. ඒ කගේ උවමනාවකට ද? ඒ සිංහල බෞද්ධ විරෝධී රටවල උවමනාවට බව යුතුකම පාඨකයින් දනියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E  නමුත් ආණ්ඩුවේ ප්‍රධානීන් පෙන්වීමට උත්ත්සහ ගන්නේ මේ ව්‍යවස්ථා විසඳුම ගෙන එන්නේ ජනතාවගේ උවමනාවට බවයි. දැවෙන දෙමළ ප්‍රශ්නයකට විසඳුමක් ලෙස බවයි. දැන් එක්තරා සාමයක් ඇති බැවින් සාමාන්‍ය ජනයට දැනෙන දෙමළ ප්‍රශ්නයක් නැත. බෝම්බ නොපුපුරන නිසා ත්‍රස්තවාදය පෙන්වා පෙඩරල් දීමට  අපහසුය. එබැවින් දෝ ආණ්ඩුව දිගට හරහට ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරයි. අධිආරක්ෂිත කලාප හකුලුවයි. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවේ තබයි. බුද්ධි අංශ ක්‍රියාත්මක වූ හමුදා කඳවුරු මුද්‍රා තබයි. මේවා පහත් ක්‍රියාය. එහි ප්‍රතිපලයක් ලෙස කොළඹ නැවත බෝම්බ පිපිරීමට ඉඩ ඇත. ඉන් ඇතැම් අයට පහත් සතුටක් ලබිමටද ඉඩ ඇත. එවැනි පහත් වින්දනයන් ලැබීම වැළැක්වීමට මඩු වලිගයක් නොව මහින්ද මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් අවශ්‍ය වී තිබේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E  -උදයංග සුගතපාල \u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/2656787576209943758\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/02\/NewathaGamana.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2656787576209943758"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/2656787576209943758"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/02\/NewathaGamana.html","title":"නැවත බෝම්බ පුපුරයි ද?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-EhmybjADFrU\/Vq8pvWo9-PI\/AAAAAAAAA2E\/awqYepuhvoY\/s72-c\/Central-Bank.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7670496383324429616"},"published":{"$t":"2015-12-04T18:32:00.000+05:30"},"updated":{"$t":"2015-12-07T23:26:22.578+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදයංග සුගතපාල"}],"title":{"type":"text","$t":"යහපාලන වෙස් ගත් වෛරය හා පලිගැනීම"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-jSodEiABpik\/VmGOqPAaDpI\/AAAAAAAAAYo\/-bfJEFI1cXA\/s1600\/Champika-Maithripala-Rajitha.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/3.bp.blogspot.com\/-jSodEiABpik\/VmGOqPAaDpI\/AAAAAAAAAYo\/-bfJEFI1cXA\/s640\/Champika-Maithripala-Rajitha.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විවිධ අවලාද නගූ පිරිස් (යහපාලනයේ පුරෝගාමීන්) බේද බින්න වීමට පටන්ගෙන තිබේ. ජනවාරි 8 වෙනිදාට ප්‍රථම වෛරය මුල් කරගෙන ඔවුන් බොහෝ දෙන රාජපක්ෂ මහතාට එරෙහිව එක් වී සිටියහ. එම පිරිස තමන් තුල වූ වෛරය බහුතර ජනතාවක් වෙත පතුරුවා ලුහ. ඒ සඳහා බාවිතා කළ උපක්‍රමය වූයේ විවි\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eධ\u003C\/span\u003E බොරු චෝදනා ඉදිරිපත් කර ඒවා ජනතාව තුල ක්‍රමයෙන් තහවුරු කිරීමයි. සිංහල බෞද්ධයන් ප්‍රාණඝාතයටත් වඩා හොරකම් කිරීම පිළිකුල් සහගත දෙයක් ලෙස සලකන බවක් පෙනෙයි. ඒ නිසා දෝ ධර්මපාල තුමාට හා සිරිමාවෝ මැතිනියට “හොරා “ යනුවෙන් චෝදනා කිරීමෙන් සතුරෝ සාර්ථක ප්‍රතිපල ලබාගත්හ. රාජපක්ෂ මහතාට ද හොරා යැයි චෝදනා කෙරිණි. අධිවේගී මාර්ග වලින් ගසාකෑ බවත්, විශාල ව්‍යපෘති වලින් දුෂිත ලෙස මුදල් ගසා කා රජපවුලක් ලෙස වැජබුන බවත්, මුළු රටම මහා ණය උගුලක සිරකර ඇති බවත්, සහගහන බදු ජනතාව මත පටවා ඇති බවත්, හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට වැනි වැඩකට නැති ව්‍යපෘති සඳහා මහජන මුදල් නාස්ති කළබවත් චෝදනා කෙරිණි. මෙ කතා ඇත්ත යැයි සීතා සිරිසේන මයාට චන්දය දුන් ඇතැමුන් අලුත් ආණ්ඩුව මෙම කරුණු ගැන සොයා බලා ඇත්ත තත්වය එලිකරනු ඇතැයි සිතුහ. එවිට තම අනුමානය නිවැරදි යැයි හා  රට වෙනුවෙන් නිවැරදි දේ කළේ යැයි ඔවුන්ට සතුටු වීමට හැකියාවක් තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් චන්ද දායකයින්ගේ අවාසනාවට යහපාලනයේ පුරෝගාමීන් තම වයිරය ඇතිකරගෙන තිබුණේ ඉහත කී දුෂණ හා වෙනත් කාරනා නිසා නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ කම හා රටේ ස්වයිරී බව වෙනුවෙන් පෙනී සිටීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවයිරයෙන් පසුවන්නෝ පළිගැනීමේ චේතනාවෙන් පසුවන්නොය. යහපාලනයේ පුරෝගාමීන් ද තම වයිරය සංසිඳුවා ගැනීම සඳහා මහින්ද මහතාගේ ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කලේ ය. රාජපක්ෂ මහතාට හිමිවිය යුතු නිලනිවාසය ලබාදීම පමා කළේය. ඔහුව  විටින් විට ජනාධිපති කොමිසම හමුවට කැඳේව්වේ ය. ඔහුගේ බිරිඳ හා දරුවන් ද කොමිසම් හමුවට පමුණුවයි. ඔහුගේ සහෝදරයින් අත්අඩංගුවට ගැනීමට මාන බලයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙලෙස පලිගැනීම් කිරීම තුලින් යහපාලන පුරෝගාමීන්ට පමණක් නොව රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන් පසුවුන ජනතාවට  ද සතුටක් ඇතිවෙයි. කෙසේ වෙතත් ඇතැම් යහපාලන පුරෝගාමීන්ට රාජපක්ෂ රෙජිමයෙන් පළිගත්තා ඇතිය. නමුත් තවත් පිරිසකට තව දුරටත් පලිගැනීමට අවශ්‍ය වී ඇත.මෙ අතර \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවෛ\u003C\/span\u003Eයිරයෙන් පසුවූ ජනතාවගෙන් කොටසක් තමන් නිරර්ථක \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eවෛ\u003C\/span\u003Eරයක් ඇතිකරගෙන සිටි බව පසක්කරගනිමින් සිටියි. මන්ද ඔවුන්ගේ සිත්තුල යහපාලන පුරෝගාමීන් විසින් රෝපණය ක\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eළ\u003C\/span\u003E වයිරය සඳහා පදනමක් තිබූ බවක් ආණ්ඩුවට මේ දක්වාම පෙන්වා දීමට නොහැකි විය.සොයාගත් ලම්බෝගිනියක් නැත. කුඩු නැවතී නැත. අධිවේගී මාර්ග වල එකක මිලගණන් අසාධාරණ බව තහවුරු කර නැත. මහබැංකු බැඳුම්කර සිද්දිය හැර ජනතාවට එලි කල හෝ එලි වූ මෙගා දූෂණය කුමක් ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයහපාලනයේ පුරෝගාමීන් ගෙන් කොටසක් මහින්ද මහතාගේ පිටුපස සිටින  බලවේගයෙන් (ජාතිකත්වයට ලැදි ජනතාව) ද පලිගැනීමට සැරසෙන බවට මෙම අයවැය උදාහරණයක් යැයි සිතමි. එහි කප්පාදු කර ඇති සහන වලින් (පොහොර,විශ්‍රාම වැටුප්,පාසල් අදුම් , වී මිල,අධ්‍යාපන ,සේවක අර්ථසාදක අරමුදල ..)වැඩිම බලපෑම සිද්ධවන්නේ ජාතිකත්වයට බර ජනතාවටයි. මෙලෙස වෛරය හා පලිගැනීම් ඔස්සේ අර්බුදයට ඇදෙන ආණ්ඩුව වැට්ටවීම සඳහා කලකිරුණු ජනතාව දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකිවේවා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-උදයංග සුගතපාල \u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7670496383324429616\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/YahapalanaVairaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7670496383324429616"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7670496383324429616"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/YahapalanaVairaya.html","title":"යහපාලන වෙස් ගත් වෛරය හා පලිගැනීම"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-jSodEiABpik\/VmGOqPAaDpI\/AAAAAAAAAYo\/-bfJEFI1cXA\/s72-c\/Champika-Maithripala-Rajitha.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8727850347207438396"},"published":{"$t":"2015-11-03T18:17:00.001+05:30"},"updated":{"$t":"2015-11-07T08:02:42.405+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදයංග සුගතපාල"}],"title":{"type":"text","$t":"ජනාධිපති මන්දිරයේ බංකරය හා ජිනීවා යෝජනා "},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-QqmLqOwtkBc\/VjisxIN3KvI\/AAAAAAAAFGA\/k0IS02qo5AI\/s1600\/Bun1.JPG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"328\" src=\"http:\/\/3.bp.blogspot.com\/-QqmLqOwtkBc\/VjisxIN3KvI\/AAAAAAAAFGA\/k0IS02qo5AI\/s400\/Bun1.JPG\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eජනාධිපති මන්දිරය යනු  ජනාධිපති වරයකුගේ පෞද්ගලික බූදලයක් නොවේ. කාලින අවශ්‍යතාවය අනුව එය නවීකරණය කිරීම පාලකයන්ගේ වගකීමක් හා යුතුකමක් වෙයි. මානුෂිය මෙහෙයුම පැවතී කාලයේ ඊට නායකත්වය දුන් නායකයා විනාශ කිරීමට කොටින්ගේ දැඩි උත්සහයක් තිබෙන්නට ඇතුවාට සැකයක් නැත. කුරුම්බැට්ටි යානා වලින් පහරදීම ආරම්බ වනවාත් සමගම රාජ්‍ය නායකයාට එල්ලවූ තර්ජනය බලවත් විය. එවැනි විටක ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ෂා වීමට සුදුසු පරිදි භූගත ආරක්ෂක ස්ථානයක් ඉදිකිරීමට සිදුවී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅති සුඛෝපබෝගී වෙඩි නොවදින කාර් හා හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් යන වත්මන් ජනාධිපතිතුමා ඒ කාලයේ රටේ නායකයා වී සිටියේනම් කුමක් කරනු ඇත්ද? ඇතැම් විට සටන් විරාමයකට එකඟ වනු ඇත. එවිට ඔහුට භූගත ආරක්‍ෂිත ස්ථානයක් පමණක් නොව පහතින් එන ගුවන්යානා හදුනා ගත හැකි ත්‍රිමාණ රේඩාර් පද්ධති ද අවශ්‍ය නොවනු ඇත. අවශ්‍ය උවත් ඉන්දියාව අමනාප වේ යැයි බියෙන් චීනෙන් හෝ වෙනත් රටකින් අදාල රේඩාර් උපකරණ ආනයනය නොකරනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් අගමැති එදා රටේ නායකයා වී සිටියා නම් කිසි දිනක ජනාධිපති මන්\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදි\u003C\/span\u003Eරයේ බංකර් ඉදි නොවනු ඇත. එවැන්නක් අවශ්‍ය වන්නේ ස්ථිර අධිෂ්ටානයෙන් ත්‍රස්තවාදය මැඩලීම සඳහා බටහිර බලවේග වලට මුහුණ දෙමින් කටයුතු කිරීමට සුදානම් නායකයෙකුට පමණි. රනිල් මහතාට බංකර් පමණක් නොව තොප්පිගල වැනි කැලෑ ද අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය මෙගපොලිස් මහා නාගරිකය වැනි දේවල් ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක් අතකින් ඒ බංකරය රාජපක්ෂ මහතා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා එඩිතරව සුදානම් වී සිටි බවට සංකේතයකි. එතුමා නොසිටින්නට කුරුම්බැට්ටි බෝම්බ වලින් බේරීම සඳහා කොළඹ බොහෝ නිවෙස්වල භූගත බංකර් ඉදිවීමට ඉඩ තිබුනේ ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්ඩුව කඩිමුඩියේ එම බංකරය ගැන ජනතාවට හෙළිදරවු කලේ ඇයි? එයින් බලාපොරොත්තු වන්නේ නිදහස් දිනයේදී ගුවන් හමුදාව කෆීර් , මිග් වැනි යානා ප්‍රදර්ශනාත්මකව පියාසර කරවා බලාපොරොත්තු වන දේ මෙන් යමක් නොවේ. රාජපක්ෂ මහතා කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇතිකරවීම එහි එක් අරමුණකි. අනික් අරමුණ ජෙනිවා පාවාදීම යට ගැසීමයි. බංකර් ගැන හෙළිදරවු කරනවා මෙන් ජිනීවා යෝජනා ගැන ජනතාවට එළිදරවු කිරීමට යහපාලකයින් කටයුතු කලේ නැත. \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E-උදයංග සුගතපාල \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8727850347207438396\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/BankareSahaGeneeva.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8727850347207438396"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8727850347207438396"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/BankareSahaGeneeva.html","title":"ජනාධිපති මන්දිරයේ බංකරය හා ජිනීවා යෝජනා "}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-QqmLqOwtkBc\/VjisxIN3KvI\/AAAAAAAAFGA\/k0IS02qo5AI\/s72-c\/Bun1.JPG","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5784489335982781267"},"published":{"$t":"2015-10-01T14:01:00.002+05:30"},"updated":{"$t":"2015-10-04T23:08:42.773+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදයංග සුගතපාල"}],"title":{"type":"text","$t":"\"ළමුන් මහණ කිරීම\" -රන්ජන් බාලසුරියට ප්‍රතිචාරයක්"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-Cgblvi_TxeM\/Vgz5I4mOy3I\/AAAAAAAAEkE\/cmzrvI4_mwQ\/s1600\/33-6.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"265\" src=\"http:\/\/2.bp.blogspot.com\/-Cgblvi_TxeM\/Vgz5I4mOy3I\/AAAAAAAAEkE\/cmzrvI4_mwQ\/s400\/33-6.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E\u003Cspan id=\"goog_464789881\"\u003E\u003C\/span\u003E\u003Cspan id=\"goog_464789882\"\u003E\u003C\/span\u003Eරන්ජන් බාලසුරිය මහතාගේ ලිපියට ප්‍රතිචාරයකි..\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003Eරන්ජන් බාලසුරිය මහතාගේ ලිපිය : \u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 15px;\"\u003E\u003Ca href=\"http:\/\/www.yuthukama.com\/2015\/09\/LamunPevidiKiriima.html\"\u003Eකුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?\u0026nbsp; \u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eප්‍රථම වතාවට පෙර පාසල් යන දරුවන්ගෙන් බොහො දෙනා තම මව පාසලින් යාමට සැරසෙන විට හැඩිමට පටන් ගනි. එබැවින් දරුවන් පෙරපාසලට හුරු කරවීමට පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. පෙරපාසලකට හුරු වූ පසු ද බොහෝ දරුවෝ එහි නොගොස් ගෙදර සිටීමට වැඩි කැමැත්තක් දක්වති. පාසල් යාම පිලිබඳ තත්වයද මෙයයි. දිනපතා පාසල් යාමට ළමුන් අකමැති වුවද ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරවීම සඳහා බලෙන්ම මෙන් පාසල් යැවීමට දෙමාපියන්ට සිදුවී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙසේ බලෙන් පාසල් යවන ළමුන් ඇතැම් විට ගුරුවරුන්ගේ හිංසාවට ලක්වීමට ඉඩ ඇත. වත් පිළිවෙත් ඇත්තේ පන්සලේ පමණක් නොවේ. පාසලේ ඇති පිළිවෙත් එම ළමුන් ඉටු කල යුතුය. (වෙලාවට පාසල් ආ යුතුයි . නිල ඇඳුම ඇඳ සිටිය යුතුයි. අවේලාවේ අහාර නොගතයුතුයි. ..). එසේ නොකලොත් සුදුසු දඩුවම් ලැබෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබලෙන් පාසල් යැවුවද දරුවෙකු බලෙන් මහන කල නොහැක. එහිදී ඔහුගේ කැමැත්ත විමසීමක් සිදුවේ. අකමැතිනම් මහන නොවී සිටිය හැකිය. සාමනේර නමකට උපසම්පදා වීමට අකමැතිනම් නැවත ගිහි ජිවිතයට පැමිණිය හැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදරුවන් බලෙන් පාසල් යැවීමේ අරමුණ ඔවුන් වැඩිවිය පැමිණි පසු කිසියම් ලෞකික දියුණුවක් අත්පත් කර ගන්නවා දැකීම විය හැකිය. එනම් දරුවා යම් දිනක දනවතෙකු , බලවතෙකු, විද්වතෙකු, වෘතිකයෙකු ,කලාකරුවෙකු ? හො වෙනත් ක්ෂේත්‍රයක ( මිට හොඳ මිනිහෙකු , ධ්‍යාන ලාබියෙකු , ආදිය ඇතුලත් නැත) ප්‍රවීනයෙකු කරවීම මෙම අධ්‍යාපනයේ අරමුණ බව පෙනේ. ( නමුත් අපේ චින්තනයට වෙනස් චින්තනයක් මත පදනම් වූ දැනුමක් ළමුන්ට පාසල් මගින් ලබා දෙන නිසා මෙම ලවුකික අරමුණ මෙලෙස ඉටුකරගත නොහැකි බව ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දී ඇත. එනම් බිහිවන්නේ නිර්මාණශීලි නොවන විද්වතුන් ,වෘතිකයන් ..ආදිනය.)මෙම පාසල් අධ්‍යාපනය තුලින්ද පිරිසක් අතරමග දී හැලෙයි. වෙනත් චින්තනයක දැනුම ඔවුන්ට උකහා ගැනීමට නොහැකිවීම ඊට ප්‍රධාන හේතුව විය හැකිය. නමුත් හාමුදුරු වරු විශාල වශයෙන් සිවුරු හැර යන්නේ නම් ඒ එවැනි හේතුවක් නිසා විය නොහැකිය. ඊට හේතුව සිංහල බෞද්ධසංස්කෘතිය දුර්වල වී තිබීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරන්ජන් බාලසුරිය මහතා පෙන්වා දී තිබුණු පරිදී සසුනින් ඉවත් වූ අය කෙරෙහි සමාජයේ එතරම් පිළිගැනීමක් නැත. මට පෙනෙන ආකාරයට සසුනේ රැදී සිටින ගුණවත් සිල්වත් හාමුදුරු වරුන්ට ද සමාජයේ හිමිවියයුතු තැන අහිමි වෙමින් පවතියි. සමාජය සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත්වෙමින් යුදෙව් ක්‍රිස්තියානි සන්ස්කෘතියේ බලපෑමට ගොදුරු වෙමින් පැවතීම ඊට ප්‍රධාන හේතුවක් විය හැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආර්ථික දුෂ්කරතා නිසා හෝ කේන්දරය පාළු වීම නිසා හෝ ග්‍රහ අපල නිසා හෝ යමෙකු මහන වී නිසි පරිදි මහණදම් පුරන්නේ නම් එහි වරදක් මට නොපෙනේ. අසරණ අයට පිහිටක් බුදු සසුනින් ලැබේ. එලෙස සසුනට එක්වන පින්වතුන්ට එහි රැඳී සිටීමට උපකාරී වන බෞද්ධ සංස්කෘතියක් අපේ රටේ පැවතිණි. දුර්වලව උවද දැනුදු පවතියි. බටහිරයන්ට මේ රට සම්බන්දයෙන් ඇති හිසරදයද එයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ සංස්කෘතිය තුල මහන දම් පිරිම යමෙකුට කල හැකි ඉහලම කාර්ය ය .මන් ද එහි අවසන් ඉලක්කය නිවන් දැකීම බැවිනි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති හොඳම දේ දරුවන්ට ලබා දිමට දෙමව්පියන් කල්පනා කරන්නේ නම් එහි වරදක් ඇතැයි නොසිතමි. ප්‍රශ්නය වී ඇත්තේ ගමත් පන්සලත් අතර බැඳීම දුර්වල වීමයි. මෙය ජාතිකත්වය දුර්වල වීමට අනුලෝමව සිදුවෙයි. ගමේ විවිද කටයුතු පන්සල මුලික කර ගෙන සිදුවන විට හා ප්‍රදේශ වාසින් ආගමික කටයුතු සඳහා දිනපතා පන්සලට රැස්වන විට කුඩා සාමනේර නමකට නිවසේ සිටිනවාට වඩා විශාල පාළුවක් කන්සියක් පන්සලේදී දැනීමට ඉඩ ඇත්ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් සංස්කෘතිය දුර්වල වීම නිසා පන්සල් හුදකලා වී ඇත. ගිහියන් විසින් සාමනේර හිමිවරුන් හා උපසපන් හිමිවරුන් රැකිය යුතු උවද එය නිසිපරිදි සිදුනොවේ. 1815 වන තෙක්ම රාජ්‍ය විසින් ශාසනය රැකීමේ වගකීම බාරගෙන තිබුණි. විජාතික බලවේග රාජ්‍ය එම වගකීමෙන් ඉවත් කිරීමට විවිද බලපෑම් කළහ. අලුත් අධ්‍යාපන ක්‍රමයක් පිරිවෙන් අධ්‍යාපනයට එරෙහිව හඳුන්වා දෙන ලදී. මේ විජාතික අධ්‍යාපනයෙන් බිහි වන්නේ පන්සලින් ඈත් වූ පිරිසකි. හොඳ මිනිසෙකු වීම සඳහා හාමුදුරු නමකගෙන් උපදෙස් ගැනීමට යන අය සිටිත් ද?ලොකු මිනිසුන් වීම සඳහා මග පෙන්වන ක්‍රමයක දෘෂ්ටි කෝණයෙන් බලන විට දරුවන් මහන කරවීම ඔවුන් බලෙන් පාසල් යැවීමට වඩා බරපතල වරදකි. ලක්ෂ ගණන් මාළු මරණ රටේ ඊට විරුද්ධ නොවී අලින් පෙරහැරේ ගෙනයාම ගැන කඳුළු සලන ඒ ගැන ගීත ලියන අයද බිහිවී ඇත්තේ මේ අධ්‍යාපන ක්‍රමයට පින්සිදු වන්නටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-උදයංග සුගතපාල \u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E\u0026nbsp;යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 15px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5784489335982781267\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/MahanaKiriima.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5784489335982781267"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5784489335982781267"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/MahanaKiriima.html","title":"\"ළමුන් මහණ කිරීම\" -රන්ජන් බාලසුරියට ප්‍රතිචාරයක්"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-Cgblvi_TxeM\/Vgz5I4mOy3I\/AAAAAAAAEkE\/cmzrvI4_mwQ\/s72-c\/33-6.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4013950027510130620"},"published":{"$t":"2015-09-14T12:30:00.002+05:30"},"updated":{"$t":"2015-09-17T22:52:12.201+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදයංග සුගතපාල"}],"title":{"type":"text","$t":"මෙගාපොලිස් මහා නාගරිකය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-ezcrf4lFZb4\/VfZwiby3g8I\/AAAAAAAAEXo\/8jRbjkxFTg8\/s1600\/Champika-Ranil-.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"452\" src=\"http:\/\/1.bp.blogspot.com\/-ezcrf4lFZb4\/VfZwiby3g8I\/AAAAAAAAEXo\/8jRbjkxFTg8\/s640\/Champika-Ranil-.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eරනිල් මහතාගේ මෙගා මෙගපොලිස් යන්න සඳහා සුදුසු සිංහල වචනය මහා නගර යන්න විය හැකිය. ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ දක්වා තිබුනේ මෙගා පොලිස් මහා නාගරිකය යන්නය. ඉන් මහා නගර යන්නට වැඩි දෙයක් කියවෙන බව හැඟෙයි. මැතිවරණ ප්‍රකාශනයට ද ඇතුල් කර තිබූ එම වචනය බොහෝ අයගේ අවධානයට යොමු විය. මෙගාපොලිස් යන්න බස්නාහිර පළාතේ ඉදිවන්නක් බව එජාප මැතිවරණ ප්‍රකාශනයෙන් පෙනී යයි. අමාත්‍යංශ නම් කිරිමෙදී “මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන” හෝ “මහා නගර හා මෙගාපොලිස්” හෝ යන්න වෙනුවට මහා නගර හා බස්නාහිර සංවර්ධන යනුවෙන් අදාල අමාත්‍යංශය නම්කර තිබුනේය. ඇතැම් විට තම අමාත්‍යංශයේ නම සඳහා මෙගාපොලිස් වැනි ආගන්තුක වචනයක් ඈඳනවාට චම්පක මහතා විරුද්ධ වන්නට ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරනිල් මහතා තම තීරණයේ මුරණ්ඩු ලෙස සිටින පහසුවෙන් නොනැමෙන ( ඔහු නොනැමේන්නෙ බටහිරයන් හා ඉන්දියානුවන් ඉදිරියේ නොව සිංහලයන් ඉදිරියේ ය.) අයෙකු බව පසුගිය දින දෙසිය හතලිහේ දී ද දැකගත හැකි විය. කෙතරම් දොශාරෝපණ පැමිණියත් ඔහු මහබැංකු අධිපති ඉවත් කලේ නැත. විශාල පිරිසකට රැකියා අහිමි උවත් ඉදිකිරීම් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නවතා දැමුවේය. සෙත්සිරිපාය ඉදිරිපිට රැකියා අහිමි වූ පිරිස් විසින් කළ සත්‍යග්‍රහය කෙරෙහි සැලකිල්ලක් නොදක්වුයේ ය. ඔහු මෙලෙස හැසිරුනේ මැතිවරණයක් පෙනී පෙනී තිබියදී ය. එහෙව් රනිල් මෙගාපොලිස් යන වචනය අමතක කලේ කාගේ උවමනාවට ද? චම්පක ඇමති තුමාගේ උවමනාවට ද? (මෙය වචනයක් පිළිබඳ සුළු \u003Cbr \/\u003Eකරුණක් සේ නොසැලකිය යුතු බව මට හැඟෙයි. මෙය නව ආණ්ඩුව තුළ බටහිර නියෝජිතයා-රනිල් හා ඉන්දීය නියෝජිතයා-චම්පක අතර ගැටුමක ආරම්භය සංකේතවත් කරන්නේ යැයි සිතමි. )\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eචම්පකලාට ගෙවුණු මාස 8 තුල දී එතරම් දෙයක් රනිල් මයා ලවා කරවා ගැනීමට නොහැකි විය. විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි විය. ඊනියා මෙගා ඩීල් හෙළි කිරීමට නොහැකි විය. ( මාර්ග ඉදිකිරීමේ දී සිදුවුවා යැයි කියන දුෂණ සෙවීමට මාර්ග සංවර්ධන අධිකාරිය පත්කළ කොමිටියේ වාර්ථාව එලි නොකරන්නේ ඇයි? මට දැන ගන්නට ලැබුණු පරිදි වාර්ථාව එම ආයතනයේ සභාපතිට ලබා දී දැනට මාස දෙකකටත් වැඩිය.) ඇවන්ගාර්ඩ් ආයතනය ඔස්සේ රටට අත්වූ කීර්තිය , පළුදුවීම වැළැක්වීමට චම්පකලාට නොහැකි විය. දුෂිත ආකාරයකට හිටපු අගවිනිසුරු ඉවත් කිරීමේ දී ඒ නැවැත්වීමට කිසිවක් \u003Cbr \/\u003Eකිරීමට චම්ම්පක ඇමතිතුමාට නොහැකි විය. මහබැංකු වංචාවට එරෙහිව කිසිවක් කිරීමට ඔවුන්ට නොහැකි විය. එක්නැලිගොඩ සිද්දිය හරහා සන්නද්ධ බුද්ධි අංශය එලිදරවු වීම මගින් ජාතික ආරක්ෂාව දුර්වල වීම වැලැක්වීමට ද ඔවුහු අපොහොසත් වුහ. චම්පකලාගේම අදහස් හා යෝජනා වලට රනිල් මහතා ලෙහෙසියෙන් නොනැමෙන බව මේ අනුව අපට පෙනෙයි.මැතක දී රනිල් මහතා කොළඹ ප්‍රදේශයේ සංචාරයක යනවා රූපවාහිනියෙන් දුටුවෙමි. ඔහු පැල්පත් වාසීන්ගේ ගැටළු සොයා බැලීමට ගිය වගක් එහිදී නොකියැවිණි. ඔහු පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කර හෝටල් කරුවන්ට ලබාදීමේ හැකියාව සොයාබැලීමට පැමිණි බවට මාධ්‍ය වෙත අදහස් දැක්විය.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eනමුත් චම්පක ඇමතිතුමා බස්නාහිර සංවර්ධනය යටතේ කිරීමට අදහස් කරන දේ ඔහු වරක් මාධ්‍ය ඔස්සේ පවසනවා දුටුවෙමි. ඒවා නම් සන්ධාන ආණ්ඩුව විසින් ආරම්බ කර සාර්ථකව කරගෙන යමින් තිබුණ සැලසුම් ය. මාර්ග පද්ධතිය බොහෝ දුරට සකසා ඇත. කැලි කසල විදිමත් ව ඉවත් කිරීම හා ප්‍රතිචක්‍රී කරනය සිදුවිය. මාර්ග තදබදය අඩු කිරීමට ගුවන් පාලම් ඉදිකිරිම , මාර්ග පළල් කිරීම , මගින් මාර්ගයේ ගමන් කිරීම වැළැක්වීමට පදික වෙළෙඳුන් සුදුසු ස්ථාන වලට යොමු කිරීම, දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම ආදී පියවරයන් ගෙන තිබිණි. පැල්පත් වාසීන්ට නිවාස හැත්තෑ පන්දහසක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්බ වී තිබුණි. කොළඹ සුළු වර්ෂාවකදී උවත් යටවන තත්වය නැවැත්වීමට බොහෝ දේ කර තිබුණි. ඇතැම් සැලසුම් ජනවාරි 9 යෙන් පසු ඇනහිට ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ සියලු දේ අනවශ්‍ය වියදම් ලෙස හුවා දක්වමින් හා මේවා කරන්නේ මුදල් සොරකම් කිරීමට බව පවසමින් බලයට පැමිණි අයට අලුතින් කිරීමට ඇත්තේ මොනවද? පස් දුන් රටෙන් පස් ගෙනවිත් බස්නාහිර පළාතේ ඇති කුඹුරු ගොඩ කිරීමද? . මහානගරයේ අහස ගුගල් සමාගමට ලබා දීමද? මහානගරය තුළ ඉන්දියාවට අවශ්‍ය වෙළඳ පොළ සකසා දීම ද? ගොවීන්ගේ වී මිලදී ගැනීමට මුදල් නැති ආණ්ඩුව ( හම්බන්තොට වරායේ හා මත්තල ගුවන් තොටුපොළේ ඕනෑ තරම් ගබඩා පහසුකම් ඇත.! එබැවින් ගබඩා පහසුකම් නැතැයි කිව නොහැක.!) නගර අලංකාර කිරීමට විශාල ධනයක් වැය කිරීමට සැලසුම් කිරීම සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් ද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-උදයංග සුගතපාල.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4013950027510130620\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Megapolis.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4013950027510130620"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4013950027510130620"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Megapolis.html","title":"මෙගාපොලිස් මහා නාගරිකය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-ezcrf4lFZb4\/VfZwiby3g8I\/AAAAAAAAEXo\/8jRbjkxFTg8\/s72-c\/Champika-Ranil-.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5956839261268535087"},"published":{"$t":"2015-09-05T21:11:00.000+05:30"},"updated":{"$t":"2015-09-07T20:09:03.346+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ShortStoris"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදයංග සුගතපාල"}],"title":{"type":"text","$t":"සාධාරණ විවේචන හා අසාධාරණ විවේචන"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-pw7BFKEPmUU\/VesM5_yCOFI\/AAAAAAAAESc\/2He23pFiyZ0\/s1600\/1378345683nalin3.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"429\" src=\"http:\/\/3.bp.blogspot.com\/-pw7BFKEPmUU\/VesM5_yCOFI\/AAAAAAAAESc\/2He23pFiyZ0\/s640\/1378345683nalin3.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකිසියම් විවේචනයක් සාධාරණ ද? අසාධාරණ ද? යන්න තීරණය කරන්නේ කෙසේද? සාධාරණ අසාධාරණ බව යන්න ඉතාමත් සාපේක්ෂ සංකල්ප බව පැහැදිලිය. යම් චින්තනයක සාධාරණ යයි ගැනෙන දේ වෙනත් චින්තනයක අසාධාරණ යැයි ගැනීමට ඉඩ ඇත. මුස්ලිම් කාන්තාවන්ට පර්දාව පැලඳීම තහනම් කිරීම ඇතැම් අයට අනුව සාධාරණ තීරණයකි. සංග්‍රහයක් කිරීමේදී\u0026nbsp; එක් අයෙකුට බුරියානි දී අනිත් අයට රතු හාල්\u0026nbsp; සමග එළවලු දුන්විට\u0026nbsp; අසාධාරණයක් වන්නේ කාටද? ඇතැම් විට අධික තෙල් සහිත බව හා එළවලු නොමැතිකම සැලකිල්ලට ගෙන බුරියානි ලද කෙනා තමා අසාධාරණයකට ලක්ව ඇතැයි පවසනු ඇත. ඒ තීරණය අධික තෙල් සහිත අහාර හර්ද රෝග ඇතිකරන බවත් එළවළු ආහාරයට ගැනීම ලෙඩරෝග අඩුකරන බවත් ආදී නොයෙක් ප්‍රවාද මත පදනම් වී ගත්තක් වියහැකි ය. මෙයින් පෙනී යන්නේ සාධාරණය තීරණය කිරීමේදී දෘෂ්ටිය බලපෑ ආකාරයයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ දෘෂ්ටිය අනුව රටේ ප්‍රධාන ප්‍රශ්නය දෙමළ ජාතිවාදයයි. ඊට හොඳින් මුහුනදෙන නායකයෙකු දුෂණ මැඩලීම වැනි\u0026nbsp; අප්‍රධාන කරුණකදී එතරම් සාර්ථක නැතැයි සිතමු. (ලොව දුෂණ නැති රටවල් ඇත්ද? පෘතග්ජන මිනිසුන් සිටින ලෝකයේ දුෂණ නැතිකළ හැකිද? ඇතැම් සංස්කෘතියක දුෂණයක් ලෙස ගැනෙන දේ වෙනත් සංස්කෘතියක දුෂණයක් නොවිය හැකිය. මැතිවරණ කටේදී සිරිසේන මයා අගමැති පත්කිරීම ගැන පලකල ලිපිය නිසා මැතිවරණ දුෂණයක් වූ බවට කිසිදු විදෙස් නිරීක්ෂක කණ්ඩායමක් කරුණු දක්වා නොතිබුනේ ඒ නිසා වියහැකිය!) එවිට දුෂණ මැඩලීම අසාර්ථක බවම හුවාදැක්වීම සාධාරණ ද?\u0026nbsp;\u0026nbsp; අසාධාරණයි.\u0026nbsp;\u0026nbsp; මන්ද යත් නායකයා ඉවත්කිරීමට බලා සිටින අයට ජනමතය සකස්කිරීම සඳහා එය යොදාගත හැකි බැවිනි. ප්‍රධාන ප්‍රශ්න තිබියදී අවශේෂ ප්‍රශ්න මතුකර ඒවා විවේචනය කිරීමෙන් සතුරාට වාසි වියහැකිය. තත්වය බරපතල වන්නේ විරුද්ධ පිලේ නායකයාට අපේ දැක්මට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ද දැක්මක් ඇති විටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද මහතාගෙන් පසු ඔහු පමනට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැති බව වර්තමානයේ සිදුවන දේ වලින් පෙනීයයි. ඒ නිසා තුන්වන වරටත් ජනාධිපති ලෙස මහින්ද මහතාට බලයට ආහැකි පරිදි කළ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව විවේචන කිරීම අසාධාරණ බව දැන් කාටත් පෙනී යනවා ඇත. මෙහිදී වර්තමානයේ දී කරන දේ අනාගතයේදී රටට බලපාන ආකාරය ගැන වැටහීමක් ලබා සිටීම ඉතා වැදගත් බව පෙනීයයි. එහිදී අපට කාලාමට බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස ඉතා වැදගත් වන්නේ යයි සිතමි.\u0026nbsp; ශ්‍රීලනිපය නම් සරත් විජේසුරිය මයා වැනි අය මග පෙන්වන්නන් ලෙස තෝරාගෙන ඇත.! සන්ධාන නායකයින් ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ මගපෙන්වීම ලබා ගන්නේ නම් ඉතා වැඩදායක බව මගේ අදහසයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-උදයංග සුගතපාල\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n[යුතුකම පාඨක අදහසකි]\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5956839261268535087\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Vivechana.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5956839261268535087"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5956839261268535087"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Vivechana.html","title":"සාධාරණ විවේචන හා අසාධාරණ විවේචන"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-pw7BFKEPmUU\/VesM5_yCOFI\/AAAAAAAAESc\/2He23pFiyZ0\/s72-c\/1378345683nalin3.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});