// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%20%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"4"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7207499336514629152"},"published":{"$t":"2015-12-14T22:32:00.001+05:30"},"updated":{"$t":"2015-12-18T22:36:30.101+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ගම්මන්පිල"}],"title":{"type":"text","$t":"සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කලේ ඇයි?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-BK9wdjibq1Q\/Vm7133Dna3I\/AAAAAAAAAgM\/e5l1UWnaumI\/s1600\/RW09062015U_2.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"426\" src=\"http:\/\/4.bp.blogspot.com\/-BK9wdjibq1Q\/Vm7133Dna3I\/AAAAAAAAAgM\/e5l1UWnaumI\/s640\/RW09062015U_2.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-r1mdesnAcOA\/Vm7188hor9I\/AAAAAAAAAgU\/UgEKbHTb3Hg\/s1600\/12342624_10153756159184253_1786079408682316511_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cbr \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-උදය ගම්මන්පිල\u003C\/b\u003E\u003Cbr \/\u003E“චන්ද්‍රිකා මැතිණිය පක්ෂය හැර දා ගොස් ආපසු ආවාම කවුරුත් එතුමියව පිලි අරගෙන පක්ෂ නායකත්වය භාර දුන්නා. මට තමයි ඔක්කොම කෙනෙහිලිකම්. මමත් වලව්වක ඉපදී තිබුණා නම් මෙහෙම වෙන්නේ නෑ“. ශ්‍රිලනිප නායකයින් සමග මෙසේ පැවසුවේ ජනපති සිරිසේනයි. ඇත්තෙන්ම ඔහුව සංධාන පාක්ෂිකයා ප්‍රතික්ෂේප කරන්නේ වලව්කාරයෙකු නොවන නිසා ද? ඔහු ඉන්නේ වැරදි අවබෝධයක බැවින් ඇති තතු පැවසීම ඔහුගේ දේශපාලන අනාගතයට යහපත්ය. එමෙන්ම සංධාන පාක්ෂිකයාට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොමැති හෙයින් ඔවුන් තෝරා ගත් මහජන නියෝජිතයෙකු ලෙස ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් ද වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපාක්ෂිකයා විසින් 2015 දී ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරන්නේ ද 1994 දී චන්ද්‍රිකා මැතිණිය ආදරයෙන් වැළඳ ගන්නේ ද නැවත 2015 දී නැවත චන්ද්‍රිකා මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේ ද එකම හේතුවක් මතය. එනම් මැතිවරණ ජයග්‍රහණයට දක්වන දායකත්වයයි. 1984 දී චන්ද්‍රිකා මැතිණිය ශ්‍රිලනිපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා මහජන පක්ෂය ද පසුව බහුජන නිදහස් පෙරමුණ ද පිහිටුවා ශ්‍රිලනිපයට එරෙහිව වුණු බව සැබෑවකි. නමුත් වසර 16ක මැතිවරණ ජයග්‍රහණ ඉඩෝරය නිමා කරමින් 1993 දී බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපය පරදවා පොදු පෙරමුණට ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ චන්ද්‍රිකා සාධකය හේතුවෙනි. එබැවින් පක්ෂ නායක සිරිමාවෝ මැතිණිය සිටිය දී අගමැති අපේක්ෂිකාව සහ ජනපති අපේක්ෂිකාව ලෙස ඉදිරි මැතිවරණයන්ට තරග කිරීමට ඇයට වරම් ලැබිණි. ඇය පසුව පක්ෂ නායකත්වයට පත් වන්නේ වසර 17කට පසු නැවත පක්ෂයට රාජ්‍ය බලය ලබා දුන් නායිකාව ලෙසිනි. ඇය පක්ෂ නායකත්වයට පත්වන විට ඇයගේ නායකත්වය ලක්ෂණ මෙන්ම පක්ෂයට ඇති ලැදියාව ද පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්නයක් නොවිණි. එබැවින් ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E17 වසරකට පසු රාජ්‍ය බලය පක්ෂයට ගෙන ඒමට 1994 දී චන්ද්‍රිකා මැතිණිය කටයුතු කළ නමුත් 2010 දී සහ 2015 දී ඇය කටයුතු කලේ පක්ෂය පැරදවීමටය. එබැවින් ඇය රැස්වීම් ඇමතීමට පැමිණෙන විට එදා ප්‍රිති ඝෝෂා නැගූ පාක්ෂිකයින්ම මෙදා හූ හඬින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ. ඇය වලව්කාරියක වීම හූ හඬින් සංග්‍රහ නොකිරීමට හේතුවක් කර නොගැනීමට පාක්ෂිකයෝ වග බලා ගත්හ. මෙයින් පෙනෙන්නේ ජනපති සිරිසේනව පාක්ෂිකයින් විසින් ප්‍රතික්ෂේප කරන්නේ වලව්කාරයෙකු නොවීමේ හේතුව මත නොවන බවයි. එසේ නම් පාක්ෂිකයින් විසින් ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ චන්ද්‍රිකා මැතිණියව 2010න් පසු ප්‍රතික්ෂේප කළ හේතුව මත ද? මෙය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිරිසේන මහතා දිගු කළක් පක්ෂය වෙනුවෙන් කැප වුණු නායකයෙකි. එබැවින් පක්ෂය විසින් ඔහුට ඉහලින්ම සලකන ලදී. ගොවි පුතෙකු මෙන්ම අනුර බණ්ඩාරනායක මන්ත්‍රිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයෙකු ද වුණු සිරිසේන මහතාට පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දක්වාත් පාර්ලිමේන්තුවේ සභානායක ධූරය දක්වාත් ඉහළටම ගමන් කිරීමට හැකි වුණේ ඔහු පක්ෂයට කළ කැප කිරීම් හේතුවෙනි. ඔහු පක්ෂයට කැප වුණු අයුරින්ම පක්ෂය ද ඔහුට සංග්‍රහ කර තිබිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසියල්ල කනපිට පෙරලෙන්නේ 2014 නොවැම්බර් මසයි. ඒ වෙන විට සිරිසේන මහතාට පක්ෂයේ ජයග්‍රහණයට වඩා තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණය වැදගත් වේ. 2015 ජනපතිවරණය සඳහා ඒ වෙන විටත් තමන් විසින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර තිබිණි. එබැවින් සිරිසේන මහතාට ජනපති වීමට අවශ්‍ය නම් ඇති එකම විකල්පය වූයේ පක්ෂය මාරු කර ජනපතිවරණයේ දී පක්ෂය පරාජය කිරීමයි. පක්ෂ සාමාජිකයින් පක්ෂය වෙනුවෙන් තම ජීවිත පූජා කර තිබිය දී සිරිසේන මහතා තෝරා ගත්තේ තම ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂය මරා දැමීමයි.\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-r1mdesnAcOA\/Vm7188hor9I\/AAAAAAAAAgU\/UgEKbHTb3Hg\/s1600\/12342624_10153756159184253_1786079408682316511_n.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/2.bp.blogspot.com\/-r1mdesnAcOA\/Vm7188hor9I\/AAAAAAAAAgU\/UgEKbHTb3Hg\/s400\/12342624_10153756159184253_1786079408682316511_n.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E2015 ජනපතිවරණ පරාජයට බල පෑ ප්‍රධානතම සාධකයක් වන්නේ සිරිසේන මහතා විසින් පක්ෂය දෙකට කඩා පක්ෂයේ පිරිසක් සමග එජාපයට එකතු වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමයි. ඒ අනුව විසි වසරක් බලයේ සිටි සංධානය විපක්ෂයට තල්ලු කර ඇත්තේ සිරිසේන මහතාය. ඔහු විසින් පක්ෂයට කළ විනාශය එතැනින් නොනවතියි. ඔහු විසින් පක්ෂය දෙකඩ කරන විට ඔහුට සහය පල කළ රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ චතුර සේනාරත්න වැනි මැති ඇමතිවරු අද සිටින්නේ පක්ෂයේ ප්‍රධානතම හතුරා වන එජාපයේ මන්ත්‍රිවරුන් ලෙසිනි. ඇත්තෙන්ම ඒ සිරිසේන මහතා පක්ෂයට එරෙහිව කළ පළමු ද්‍රෝහිකමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු එම ද්‍රෝහිකම් පිම්මේ වැඩෙන්න විය. සංධානයට ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තු බහුතරය හිමිව තිබිය දී ව්‍යවස්ථා විරෝධි ලෙස සංධානයේ අගමැති ඉවත් කර පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 46ක් පමණක් තිබුණු එජාපයට ලබා දීමට ජනපති සිරිසේන පියවර ගත්තේය. ඒ ජනපති සිරිසේන විසින් පක්ෂයට සිදු කළ දෙවන ද්‍රෝහිකමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්පසු පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ට දුරකතනයෙන්අමතමින් ද දූතයින් යවමින් ද ඔවුන්ට තමන් සමග එකතු වන මෙන් බලපෑම් කලේය. එහි ප්‍රතිඵලයක් ලෙස දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ජනපති සිරිසේනට සහය පළ කලේ නැවත වතාවක් පක්ෂය දෙපළු කරමිනි. ඉන් පසු ඔහුව පක්ෂයේ සභාපති ද දුමින්ද දිසානායක මහතා ලේකම් ද ලෙස පත් කර ගනිමින් සැබෑ ශ්‍රිලනිපය තමන් බවට ප්‍රකාශ කලේය. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සිරිසේන මහතාට ලබා දීමට කැමති වීමෙන් පක්ෂය දෙපළු වීම අනූ නවයෙන් වැළකිණි. එය මාස දෙකක් ඇතුළත පක්ෂය දෙපළු තළ දෙවන අවස්ථාව මෙන්ම පක්ෂයට කළ තෙවන ද්‍රෝහිකම ද විය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසංධානයට තිබුණු දැවැන්තම ශක්තිය වූයේ රට පුරාම පැතිරුණු පළාත්පාලන මන්ත්‍රි ජාලයයි. එය එජාපයේ මන්ත්‍රි ජාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. එවැනි ජාලයක් සංධානය සතු වීම ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන්ට දැවැන්ත ශක්තියක් විය. එබැවින් එජාප ජයග්‍රහණය සඳහා මෙම මන්ත්‍රි ජාලය විසුරුවා හැරීම අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය. නමුත් එසේ විසුරුවා හැරීම නීති විරෝධිය. නීතිය අනුව එක්කෝ මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මැතිවරණය පැවැත්විය යුතුය. නැතිනම් මන්ත්‍රිවරුන්ගේ ධූර කාලය දිගු කළ යුතුය. නමුත් සංධානයේ නායකත්වය දරමින් එජාපය සවිමත් කිරීම සඳහා ජනපති සිරිසේන එකී පලාත්පාලන ආයතන නීති විරෝධිව විසුරුවා හැරීමට කටයුතු කලේය. ඒ පක්ෂයට සිදු කළ සිව්වන ද්‍රෝහිකමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපස්වන ද්‍රෝහිකම වන්නේ තමන් සංධානයේ නායකත්වයට පත් වුණු පසු සංධානයේ ජයග්‍රහණයට නොව පරාජයට පත් කිරීමට කටයුතු කළ අයට සංධානයට හිමි තනතුරු ලබා දෙමින් සතුටු කිරීමයි. ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු සංධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කළ උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති එම් එම් රංජිත් මහතා එම තනතුරෙන් ඉවත් කර සංධානය පරාජය කිරීමට කටයුතු කළ පේෂල ජයරත්න මහතාට එම තනතුර ලබා දීමයි. එමෙන්ම ජනපතිවරණයේ දී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද සංධානය පරාජය කිරීමට කටයුතු කළ අදටත් එජාපයේ සාමාජිකයෙකු වන නිශාන්ත වර්ණසිංහ මහතාට බස්නාහිර පළාත් ඇමති ධූරයක් ලබා දෙන ලදී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් බස්නාහිර පළාත් සභාවේ පුරප්පාඩු වුණු මන්ත්‍රි ධූරය හිමි විය යුතුව තිබුණේ මධුමාදව අරවින්ද මහතාටයි. නමුත් ඔහුට එම පත්වීම නොලැබුණි. එසේ නොලැබීමට එකම හේතුව වී තිබුණේ පසුගිය ජනපතිවරණයේ දී පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඔහු සංධානයේ ජයග්‍රහණයට කටයුතු කිරීමයි. මෙම පත්වීම් හරහා සංධාන නායකයින්ට ජනපති ගෙනා පණිවිඩය වූයේ තමන් සලකන්නේ සංධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන අයට නොව සංධානය පරාජයට පත් කිරීමට කටයුතු කරන අයට බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපාර්ලිමේන්තු මැතිවරණ සමයේ ජනපති සිරිසේන උපරිම ලෙස වෙහෙස වූයේ සංධානය පරාජය කර එජාපයේ ජය තහවුරු කිරීමටයි. එබැවින් පාක්ෂිකයා ඡන්දය ප්‍රකාශ කිරීම අධෛර්යමත් කිරීම සඳහා ඔහු කළ හැකි සෑම දෙයක් සිදු කලේය. සංධානයේ නායකයා ලෙස කටයුතු කරමින් සංධානය පරාජයට පත්වන බවට අනාවැකි පල කලේය. සංධානය ජයග්‍රහණය කළත් මහින්දට අගමැති තනතුර නොදෙන බව පැවසීය. මැතිවරණය පැවැත්වීමට පැය 48කට පෙර සංධානයේ ලේකම්වරයා ඉවත් කර පක්ෂ මූලස්ථානය ද සීල් තබන ලදී. මේ සියල්ලේ ප්‍රතිඵලය වුණේ ලක්ෂ 58ක්ව තිබුණු සංධානයේ ඡන්ද කුට්ටිය ලක්ෂ 47ක් දක්වා පල්ලම් බැසීමයි.ඉහත විග්‍රහය පෙන්නුම් කරන්නේ සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කරන්නේ ඔහු වලව්කාරයෙකු නොවීම හේතුවෙන් නොවන බවයි. ඔහු සංධානයට කළ සහ කරමින් පවතින ද්‍රෝහිකම් හේතුවෙන් බවයි. ඔහුට සංධාන පාක්ෂිකයා දිනා ගැනීමට අවංකවම අවශ්‍ය නම් කළ යුත්තේ සංධානයේ පරම හතුරා වන එජාපය සමග පවතින සියළු සබඳතා අත්හැර සංධානයේ ජයග්‍රහණයට කැප වන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීමයි. නමුත් එය ඔහුට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයකි. අගමැති වීමට නොහැකි වීම පිළිබඳ සිත් වේදනාවෙන් සිටි සිරිසේන මහතා ජනපති පුටුවේ වාඩි කලේ එජාපයයි. ඒ සඳහා එජාප පාක්ෂිකයින් සංධානය සමග ගැටෙමින් ජීවිත ද පූජා කලේය. එබැවින් ඔහු එජාපය අත් හරින්නේ නම් ඔහු තරම් තවත් ගුණමකුවෙකු මේ ලොව නොසිටිනු ඇත. නමුත් ඔහු එජාපයේ ජනපති ලෙස සිටින තුරු එජාපයට සිය යුතුකම් ඉටු කරන තුරු සංධාන පාක්ෂිකයා විශ්වාසය දිනා ගැනීමට නොහැකි වනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ මේ වෑයම අවසන් වන්නේ සංධානයට මෙන්ම එජාපයට ද ඔහු ද්‍රෝහියෙකු වීමෙනි. එබැවින් මෙම එකිනෙකට විසංවාද බලවේග දෙකෙන් එකක් දැන්ම තෝරා ගැනීමට ඔහු බුද්ධිමත් විය යුතුය. \u003Cbr \/\u003Eනැතිනම් දෙපාර්ශවය විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම් කර ඉතිහාසයට එකතු වීමට හිත හදා ගත යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eයුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7207499336514629152\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/SirisenaEpa.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7207499336514629152"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7207499336514629152"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/12\/SirisenaEpa.html","title":"සංධාන පාක්ෂිකයා ජනපති සිරිසේනව ප්‍රතික්ෂේප කලේ ඇයි?"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-BK9wdjibq1Q\/Vm7133Dna3I\/AAAAAAAAAgM\/e5l1UWnaumI\/s72-c\/RW09062015U_2.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6028600096830641060"},"published":{"$t":"2015-07-26T21:21:00.002+05:30"},"updated":{"$t":"2015-07-29T09:37:07.472+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ගම්මන්පිල"}],"title":{"type":"text","$t":" ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-YpUSL8oss1M\/VbUB7Ou0S3I\/AAAAAAAADpk\/mWmuk4RKTvk\/s1600\/IMG_8214-610x417.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"272\" src=\"http:\/\/3.bp.blogspot.com\/-YpUSL8oss1M\/VbUB7Ou0S3I\/AAAAAAAADpk\/mWmuk4RKTvk\/s400\/IMG_8214-610x417.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමහ මැතිවරණයට අදාළව ප්‍රධාන පක්ෂ වල මැතිවරණ ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන කාලයයි මේ.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඒ සමගම රටේ ඒකීයභාවය අනතුරට ලක්වීමේ අනතුරක සේයාවක් මතු වෙමින් තිබේ.\u003C\/span\u003E \u003C\/b\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඑදා රටේ ඒකීයභාවය වෙනුවෙන් දස දහස් ගණන් තරුණ ජීවිත මෙන්ම තම දේශපාලන නායකත්වය පවා අහිමි කරගත් පක්ෂ හීන් සීරුවේ ඒකීයභාවය පිළිබඳ කතා බහ අමතක කරන්නටත්, ඒකීයභාවය වහකදුරු වූ තවත් සමහරු අනාගතයේ වෙනම 'අලුත් රටක්' බිහි කරන්නට කුරුමානම් අල්ලමින් සිටිනු පැහැදිලිව පෙනේ.ඒ අතර රටේ ඒකීයභාවට ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියූ සමහර සිංහ වෙස් ගත්තවුන්ගේ\u0026nbsp; කැනහිල් වේශය වෙන කවරදාටත් වඩා සමාජයට නිරාවරණය වෙමින් තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා 2012 නොවැ 11 දින ප්‍රදීපය කොළමට ලියූ මේ ලිපිය එදාටත් වඩා අදට හොඳින්ම ගැලපේ..\u003C\/b\u003E\u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u0026nbsp;-\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඋදය ගම්මන්පිල\u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E“දහතුන් වන සංශෝධනයෙන් තව දශමයක්වත් වැඩිපුර බලය බෙදුවොත් පෙඩරල් රාජ්‍යයක් හැදෙන බවට ඒ සංශෝධනය විමසා බලපු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තිබෙනවා”.  මෑතක දී මේ ප්‍රකාශය කලේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයෙක්.  මුලින්ම පැවසිය යුත්තේ දහතුන් වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙවැනි ප්‍රකාශයක් නොමැති බවයි.  දෙවනුව පැවසිය යුත්තේ යම් රාජ්‍යයක් පෙඩරල් ද ඒකීය ද යන්න තීරණය වන්නේ බලය බෙදන ලද ප්‍රමාණය මත නොවන බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E නිසි ලෙස අධ්‍යනය නොකර තමන් නොදන්නා දෑ පිළිබඳ මෙවැනි ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජනතාව නොමග යැවීමයි.  එමෙන්ම මෙවැනි ප්‍රකාශ හරහා දහතුන් වන සංශෝධනයට වඩා අඩුවෙන් බලය බෙදූ පෙඩරල් යෝජනාවලියක් ඉදිරිපත් කර එයින් ඒකියත්වයට හානියක් වී නැතැයි ජනතාවට ඒත්තු ගැන්වීමට බෙදුම්වාදින්ට හැකි වෙනවා.  තමන් වඩාත් කතා කරන මාතෘකාව පිළිබඳවත් නිසි අධ්‍යයනයක් නොකරන මෙම දේශපාලකයින් නොදැනුවත්ව හෝ සහය දක්වන්නේ බෙදුම්වාදී පෙඩරල් මත වාදයටයි.  එබැවින් ඒකීය රාජ්‍යය හඳුනා ගැනීමට අද ප්‍රදීපය වෙන් කරමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E පෙඩරල් රාජ්‍යයක් හෙවත් සන්ධීය රාජ්‍යයක් යනු පුළුල් ලෙස බලය බෙදූ රාජ්‍යයක් නොවේ. පරිධියට (ප්‍රාන්තයට, පලාතට හෝ ප්‍රදේශයට) බෙදූ බලය පරිධියේ කැමැත්තෙන් තොරව ආපසු ගත නොහැකි නම් එය පෙඩරල් රාජ්‍යයක්.  පරිධියේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව බෙදූ බලය ආපසු ගත හැකි නම් එය ඒකීය රාජ්‍යයක්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑක්සත් රාජධානිය පුළුල් ලෙස බලය බෙදූ රටක්.  එහි මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට අමතරව උතුරු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ ද බලතල සහිත පාර්ලිමේන්තු තිබෙනවා.  නමුත් එක්සත් රාජධානිය ඒකීය රටක්.  මන්ද ප්‍රාදේශීය පාර්ලිමේන්තුහි කැමැත්ත ලබා ගැනීමකින් තොරව මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් එකී ප්‍රාදේශීය පාර්ලිමේන්තු හෝ ඒවාට ලබා දී ඇති බලතල අහෝසි කළ හැකි බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉන්දියාව සීමිත ලෙස බලය බෙදූ රටක්.  මධ්‍යම ආණ්ඩුව සවිමත් කරන ව්‍යවස්ථා වගන්ති ඉන්දියාවේ පරිමාණයෙන් වෙනත් කිසිම ව්‍යවස්ථාවක දකින්නට නෑ.  නමුත් ඉන්දියාව පෙඩරල් රටක්.  මන්ද ප්‍රාන්ත ආණ්ඩුහි කැමැත්ත ලබා ගැනීමකින් තොරව එකී ආණ්ඩුවලට පැවරූ බලතල තමන්ට ලබා ගැනීමට මධ්‍යම ආණ්ඩුවට නොහැකි බැවිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාව ඒකීය රටක් වන්නේ “ශ්‍රී ලංකාව ඒකීය රටක් වන්නේය” යනුවෙන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය ලෙස සඳහන්ව වීම හේතුවෙන් නොවේ.  ලංකාවේ පරිධියට ලබා දී ඇති බලතල පරිධියේ කැමැත්තෙන් තොරව වෙනස් කළ හැකි බැවිනි.  මෙරට නගර සභා සහ ප්‍රාදේශීය සභාවන්ට ලබා දී ඇති බලතල පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් (1|2) වෙනස් කළ හැකියි.  එමෙන්ම පලාත් සභාවන්ට ලබා දී ඇති බලතල පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් (2|3) වෙනස් කළ හැකියි.  අවශ්‍ය නම් විශේෂ බහුතරයෙන් පලාත් සභා අහෝසි කිරීමට ද හැකියි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපෙඩරල් රාජ්‍යයන් සඳහා නිශ්චිත ආකෘතියක් නෑ.  එය රටින් රටට වෙනස් වෙනවා.  ප්‍රාන්තයකට පැවරී ඇති බලතල වෙනස් කිරීමට ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු 50%ක් කැමැති වුණොත් එය ව්‍යවස්ථාගත කිරීමට පුළුවන්.  එවිට එයට එකඟ වූ නොවූ සෑම ප්‍රාන්තයකටම ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපානවා.   නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ස්විට්සර්ලන්තයේ තත්වය මීට වෙනස්.  ප්‍රාන්ත බලතල වෙනස් කිරීමට එක් ප්‍රාන්තයක් හෝ විරුද්ධ වුණොත් එකී සංශෝධනය ඒ ප්‍රාන්තයට අදාළ වන්නේ නෑ.  මේ අනුව ඉන්දියාව අඩු පෙඩරල් රටක් ලෙසත් එක්සත් ජනපදය සහ ස්විට්සර්ලන්තය වැඩි පෙඩරල් රටවල් ලෙසත් හඳුන්වන්න පුළුවන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදහතුන් වන සියවස වන තෙක් ලෝකයේ පෙඩරල් රටවල් තිබුණේ නෑ.  ලෝකයේ සියළුම රටවල් ඒකීය රටවල් වුණු බැවින් ඒවා ඒකීය රටවල් ලෙස හැඳින්වීමට අවශ්‍ය වුණෙත් නෑ.  දහතුන්වන සියවසේ දී ඉතාලිය, ජර්මනිය සහ ප්‍රංශයට මැදිව අද කැන්ටන් නමින් හැඳින්වෙන කුඩා කුමාර රාජ්‍යයන් ගණනාවක් තිබුණා.  ‍මෙම කුමාර රාජ්‍යයන් බිහි වී තිබුණේ ඉතිහාසයේ විවිධ අවස්ථාවන්හී දි ඉතාලියෙන්, ප්‍රංශයෙන් හෝ ජර්මනියෙන් වෙන් වීමෙන්.  එබැවින් මෙම රාජ්‍යයන්ට තිබුණු ලොකුම බිය වුණේ ආක්‍රමණශීලී ජර්මනිය, ප්‍රංශය හෝ ඉතාලිය තමන්ගේ රටවල් ආක්‍රමණය කර එම බලවත් රටකට ඇඳෑ ගනීවි යන්නයි.  එබැවින් 1291 දී කැන්ටන් තුනක් එක් වී එවැනි ආක්‍රමණයක දී එක්ව සටන් වැදීමටත් විදේශ කටයුතු හවුලේ තීරණය කිරීමටත් ගිවිසුමකට එළැඹුණා.  ඒ පෙඩරල් රාජ්‍යයේ උපතයි.  එය සන්ධීය රාජ්‍යයකටත් වඩා ලිහිල්ව බැඳුණු කොන්පෙඩරල් හෙවත් සහසන්ධීය රාජ්‍යයක්.  මෙම රාජ්‍යය සැබෑ සන්ධීය රාජ්‍යයක් බවට පත්වුණේ 1848 සම්මත වුණු ව්‍යවස්ථාවෙන්. එවිට කැන්ටන් හෙවත් කුමාර රාජ්‍යයන් 26ක් ස්විට්සර්ලන්තයට එක් වී අවසන්.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලෝකයේ අවධානය පෙඩරල් ක්‍රමය වෙත යොමු වුණේ 1776 දී එක්සත් රාජධානියෙන් නිදහස ලැබූ ඇමෙරිකානු ප්‍රාන්ත දහතුනක් පෙඩරල් රාජ්‍යයක් ලෙස සංවිධානය වීමෙනි.  ක්‍රමයෙන් මෙම ප්‍රාන්ත ගණන පනහ දක්වා ඉහළ නැඟිණි.  ඒ සමගම ලෝකයේ පෙඩරල් රටවල් බිහි වීම ඇරඹිණි.  අද වන විට පෙඩරල් රටවල් බවට පත් වී ඇත්තේ ලෝකයේ ඇති රටවල් 193න් 24ක් පමණි.  ඒවා නම් ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බොස්නියා හර්සිජොවිනා, බ්‍රසීලය, කැනඩාව, කොමරොස්, ඉතියෝපියාව, ජර්මනිය, ඉන්දියාව, මැ‍ලේසියාව, මෙක්සිකෝව, මයිකොනීසියාව, නයිජීරියාව, පකිස්ථානය, රුසියාව, ශාන්ත කිට්ස් සහ නේවිස්, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසුවේලාවයි.  මීට අමතරව ජාත්‍යන්තර බලපෑම් මත සූඩානය සහ ඉරාකය පෙඩරල් රටවල් බවට පත්වීමට නියමිතය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E ඉහත දැක්වූ පෙඩරල් රටවල්හි ඉතිහාසය විමසීමේ දී පෙනී යන්නේ මෙම රටවල් සියල්ලම කුඩා රාජ්‍යයන් එක්වීමෙන් පෙඩරල් රටවල් බවට පත් වී ඇති බවයි.  එක්සත් ජනපදය, කැනඩාව සහ ස්විට්සර්ලන්තය වැනි රටවල සිදුවූයේ කුඩා රාජ්‍යයන් ස්වෙච්ඡාවෙන් පෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වීමයි.  නමුත් ස්පා‍ඤ්ඤය, රුසියාව වැනි රටවල් පෙඩරල් රාජ්‍යයන් වූයේ ආක්‍රමණිකව ඈඳෑ ගත් රටවල් වෙන් වී යෑමට අරගල කිරීමේ දී අතරමැදි සමාදානයක් ලෙස පෙඩරල් ක්‍රමය හඳුන්වා දීමෙනි.  ස්විට්සර්ලන්තය සහ මයික්‍රොනීසියාව හැරුණු විට සියළුම පෙඩරල් රාජ්‍යයන් ප්‍රමාණයෙන් දැවැන්තය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E පසුගිය සමයේ බිඳී වෙන් වී ගිය රාජ්‍යයන් අතුරෙන් ඒකීය ඉන්දුනීසියාවෙන් නැගෙනහිර තිමෝරය වෙන්වීම හැර අන් සියල්ලම පෙඩරල් රාජ්‍යයන්ය. සෝවියට් දේශය, යුගොස්ලෝවියාව, පකිස්තානය සහ චෙකොස්ලෝවෙකියාව ඒ අතර වේ.  මෙහිලා චෙ‍කොස්ලෝවේකියාව විශේෂය.  1969 දී ඒකීය රාජ්‍යයක් වුණු චෙකොස්ලොවැකියාව පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලන ලද්දේ බෙදී වෙන්වීම වැළැක්වීමේ අදහසිනි.  නමුත් පෙඩරල් වීමෙන් බෙදීම ඉක්මන් වී 1993 දී චෙක් සහ ස්ලොවෙකියා යනුවෙන් රටවල් දෙකක් බිහිවිණි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E සමහරෙක් පෙඩරල්වාදය හඳුන්වන්නේ බෙදුම්වාදය මැඩීමට ඇති ප්‍රත්‍යක්ෂ ඖෂධය ලෙසිනි.  ඔවුන් සෝවියට් දේශය, යුගොස්ලෝවියාව, පකිස්තානය සහ චෙකොස්ලෝවෙකියාව වැනි රටවල් පෙඩරල් රටවල් වශයෙන් පවතින විට බෙදී ගියේ කෙසේදැයි අපට විස්තර කර දිය යුතුය.  එමෙන්ම බොස්නියා හර්සිජොවිනා, කැනඩාව, ඉන්දියාව, මැලේසියාව, රුසියාව, මෙක්සිකෝව සහ ස්පාඤ්ඤය වැනි පෙඩරල් රටවල තවමත් බොහොම සරුවට බෙදුම්වාදය පවතින්නේ කෙසේදැයි මේ නැණවතුන් අපට පහදා දිය යුතුය.\u003Cbr \/\u003Eශ්‍රී ලංකාව වෙනත් ජාතියක් බලයෙන් ඈඳෑගෙන සිටින රටක් නොවේ.  දෙමළ ජාතියේ නිජබිම වන තමිල්නාඩුව ඈඳා ඇත්තේ ශ්‍රී ලංකාවට නොව ඉන්දියාවටයි.  එමෙන්ම පෙඩරල් පාලනයක අවශ්‍යතාව මතු කරන දැවැන්ත රටක් ද ‍නො‍වේ.  එබැවින් ශ්‍රී ලංකාව පෙඩරල් කිරීමට ඇවැසි වන්නේ මෙරට දුර්වල කර සම්පත් සූරා කෑමට බලා සිටින බටහිර බලවේගයන්ට පමණි.\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6028600096830641060\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/LankawaFedaralAnathuraka.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6028600096830641060"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6028600096830641060"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/07\/LankawaFedaralAnathuraka.html","title":" ඒකීය රාජ්‍යය යනු කුමක්ද ?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-YpUSL8oss1M\/VbUB7Ou0S3I\/AAAAAAAADpk\/mWmuk4RKTvk\/s72-c\/IMG_8214-610x417.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1541524704252470808"},"published":{"$t":"2015-03-31T00:31:00.001+05:30"},"updated":{"$t":"2015-04-05T22:19:17.000+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ගම්මන්පිල"}],"title":{"type":"text","$t":"ජාතික ගීය දෙමළින් ගැයීමේ අර්බූදය"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-N1qS6QmCE80\/VRZszqzK-rI\/AAAAAAAACQA\/pyqCJEU6Lgk\/s1600\/11081318_838156866255709_7436021338091682597_n.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-N1qS6QmCE80\/VRZszqzK-rI\/AAAAAAAACQA\/pyqCJEU6Lgk\/s1600\/11081318_838156866255709_7436021338091682597_n.jpg\" height=\"350\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\nඒ 2016 වසරේ නිදහස් සමරු උළෙලයි. කවුරුත් සීරුවෙන් සිටින්නේ ජාතික ගීතය ගායනා කිරීමටයි. ජනපති සිරිසේන “ශ්‍රී ලංකා මාතා“ ලෙස ජාතික ගීතය ගායනා කරන විට ප්‍රධාන ඇමති විග්නේශ්වරන් එය ගයනු ඇත්තේ “ශ්‍රී ලංකා තායේ“ යනුවෙනි. සමහරවිට අගමැති වික්‍රමසිංහ එය “මදර් ශ්‍රි ලංකා“ ලෙස ද ගැයීමට ඉඩ තිබේ.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n2016 දී නිදහස් උළෙල මගේ සිතේ මෙසේ මැවුණේ දෙමළ බසින් ජාතික ගීතය ගායනා කිරීමට නිල පිලිගැනීමක් ලබා දීමට රටේ ඉහළම පාලන අධිකාරිය වන ජාතික විධායක සභාව තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළ බැවිනි. එහි දී මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා කළ යෝජනාවට ජනාධිපති සිරිසේන එකඟ වූ බව සැල වූ හෙයිනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n1951 සිටම ජාතික ගීතය දෙමළට පරිවර්තනය කර දෙමළ සමාජයේ ගායනා කරයි. එය කිසිවෙකුගේ විරෝධයකට ලක් නොවී වසර 64ක් භාවිතා කර ඇත. ඇත්තෙන්ම දෙමළ ජනතාව ජාතික ගීතය පරිවර්තනය කර තේරුම් ගැනීම යහපත් දෙයකි. ජාතික ගීතයක් පැවතීමේ ප්‍රමුඛ අරමුණක් වන්නේ ජාතිය පිළිබඳ අභිමානයක් සහ ආදරයක් ජනතා සිත් තුල ඇති කිරීමයි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඅපේ ජාතික ගීය ශබ්ද රසයෙන් මෙන්ම අර්ථ රසයෙන් ද අනූනය. “සුන්දර සිරි බරිනි” යනුවෙන් එහි අපේ මව්බිමේ සුන්දරත්වය වර්ණනා කරයි. දෙමළ ජනතාව විසින් දෙමළ ගීතය ගායනා කරන වාරයක් පාසා එම වර්ණනාව ඔවුන්ගේ හදවතට කා වැදුනොත් මෙම සුන්දර බිම බෝම්බ පුපුරුවා විනාශ කිරීමට ඔවුන්ට සිත් නොවනු ඇත. එමෙන්ම මව්බිම දෙපළු කර වෙනම රාජ්‍යයක් බිහි කිරීමට සටන් කළ පිරිසක් අර්ථය තේරුම් ගනිමින් “එක මවකගේ දරු කැළ බැවිනා” යනුවෙන් ගායනා කිරීම අපේ ජයග්‍රහණයකි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nජාතික ගීතයේ දෙමළ පරිවර්තනයක් තිබිය දී එය දෙමළ සමාජයේ වසර 64ක් පුරා ගායනා කරමින් තිබිය දී මනෝ ගනේෂන් හදිසියේ ජාතික විධායක සභාවට කරන ඉල්ලීම කුමක්ද? දැනට සිදුවන්නේ ජාතික ගීතයේ දෙමළ පරිවර්තනය හුදු අවබෝධය පිණිස දෙමළ බසින් ගායනා කිරීමක් පමණි. එය අපේ ජාතික ගීතය නොවේ. එය කිසිම නිල උත්සවයක ගායනා කිරීමට නොහැක. කෙටියෙන් පැවසුවොත් එය අපේ ජාතික ගීතය නොවේ. එය තවත් එක් දෙමළ ගීතයක් පමණි. මනෝ ඉල්ලා සිටින්නේ එම ගීතය ලංකාවේ ජාතික ගීතය බවට පත් කර දෙන ලෙසිනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමනෝ ගනේෂන් මෙන්ම වත්මන් ආණ්ඩුව ද පූර්වාදර්ශ සොයා හැරෙන්නේ ඉන්දියාව දෙසටයි. නමුත් ඉන්දියාවේ රාජ්‍ය භාෂා 2ක් සහ ජාතික භාෂා 23ක් තිබුණත් ජාතික ගීතය ගායනා කරන්නේ පුරාණ බෙංගාලි බසින් පමණි. එමෙන්ම රාජ්‍ය භාෂා තුනක් තිබෙන සිංගප්පූරුවේ ජාතික ගීතය ගායනා කරන්නේ මැලේ බසින් පමණි. ඊට හේතුවක් ද තිබේ. ජාතික ගීතය සහ ජාතික කොඩිය සලකන්නේ ජාතික අනන්‍යතාවයේ සහ ජාතික සමගියේ සංකේත ලෙසයි. නිදහස් දිනයේ සමස්ත ජාතිය වෙන වෙනම ජාතික ගීතය ගයත් නම් එතන ජාතික සමගිය තිබේ ද? එමෙන්ම ජාතික අනන්‍යතාවය මතු වන්නේ ලංකාවට ආවේණික වූ එකම භාෂාව වන සිංහල භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමෙනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉන්දියාව සහ සිංගප්පූරුව පිළිබඳ නිදසුන් දෙස බලා තමන්ට වාසි සහගත රටවල් පමණක් පෙන්වා දෙන බවට යමෙක් මට චෝදනා කිරීමට පුළුවන. ස්විට්සර්ලන්තය ජාතික ගීතය ගායනා කරන්නේ ජර්මානු, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් යන රාජ්‍ය භාෂා හතරෙනි. කැනඩාවේ දී රාජ්‍ය භාෂා වන ඉංග්‍රිසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ජාතික ගීතය ගායනා කරයි. මේ පිළිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම හරිම අපූරුය. ජාතික ගීතයේ පද මාලාව සෑදී ඇත්තේ රාජ්‍ය භාෂා 11න් 4ක්ම භාවිතා කරමිනි. මෙම රාජ්‍යයන්ට එක් රාජ්‍ය භාෂාවකට වඩා වැඩි ගණනක් ජාතික ගීතය ගැයීම සඳහා යොදා ගත හැකි නම් ලංකාවට එය කළ නොහැක්කේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ නොහැක.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඉහත රාජ්‍යයන්ට රාජ්‍ය භාෂා එකකට වැඩි ගණනක් තිබෙන්නේ ඓතිහාසික හේතුන් මතය. ස්විට්සර්ලන්තය බිහි වන්නේ ජර්මනියේ ඉතාලියේ සහ ප්‍රංශයේ කොටස් වී තිබුණු කුමාර රාජ්‍ය ගණනාවක් එකතු වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එමෙන්ම කැනඩාව බිහි වුණේ ප්‍රංශ සහ ඉංග්‍රිසි යටත් විජිත එක් වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එබැවින් මෙම රාජ්‍යයන් එකතු වීමේ දී තමන්ගේ භාෂා අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා ජාතික ගීතය සෑම භාෂාවකින් ගැයීමට තීරණය කරන ලදී. එමෙන්ම එකී කිසිම භාෂාවක් මෙම රටවල් වලට ආවේණික නොවන බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.\u003Cbr \/\u003E\nසිංහල ලංකාවට ආවේණික බසකි. එබැවින් සිංහල බස ජාතික අනන්‍යතාවයේ සංකේතයකි. එමෙන්ම ස්විට්සර්ලන්තය හෝ කැනඩාව මෙන් නොව ලංකාව බිහි වුණේ දෙමළ ඊළම සහ සිංහලේ රාජ්‍යය එක් වී ෆෙඩරල් රාජ්‍යයක් ගොඩ නැගීමෙන් නොවේ. එසේ දෙමළ ඊළම ෆෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වූයේ නම් දෙමළ ඊළම බිහි කිරීමේ සටනට සුජාත භාවයක් ලැබේ. එබැවින් දෙමළින් ජාතික ගීතය ගැයීමෙන් ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැරදි චිත්‍රයක් ලෝකයට ලබා දෙන අතර එය බෙදුම්වාදයට උඩ ගෙඩි දීමකි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තියට අනුව ජාතික ගීතයේ පදමාලාව තුන්වන උපලේඛණයේ දැක්වෙන පදමාලාව විය යුතුය. එනම් සිංහල පදමාලාව නිල ජාතික ගීතයයි. එය අකුරටම ඉටු කරමින් නිදහස් දිනය ද ඇතුළුව ජාතික උත්සවයන්හී දී ජාතික ගීතය ගැයෙන්නේ සිංහලෙන් පමණි. එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතරව ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කළ යුතුය. නමුත් ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට අනුමැතිය ලබා දී ඇත්තේ හත්වන වගන්තිය සංශෝධනය කිරීමකින් තොරවය. ඒ අනුව ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට එකඟ වීම හරහා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත. එය දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි මට්ටමේ බරපතල වරදකි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමගේ නම උදය ප්‍රභාත්ය. එය ඉංග්‍රිසියෙන් ලියන විට මෝර්නින් ෂයින්ඩ් ලෙස නොලියමි. ඒ වෙනුවට කරන්නේ සිංහල වචන ඉංග්‍රිසීයෙන් ලිවීමයි. අප හින්දි හෝ ඉංග්‍රිසි සිංදුවක් සිංහලෙන් ලියන විට එම වදන් සිංහල අකුරෙන් ලියනු මිස එහි අර්ථය සිංහලට හැරවීමක් නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රිසි පිටපතේ ජාතික ගීතය දක්වා ඇත්තේ “ශ්‍රී ලංකා මාතා“ ලෙස මිස “මදර් ශ්‍රි ලංකා“ ලෙස නොවේ. එබැවින් “ශ්‍රී ලංකා තායේ“ පදමාලාව අනිවාර්යෙන්ම පරිවර්තන දෝෂයකි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nමනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීම හරහා සමාජයේ තුළ නැති ප්‍රශ්නයක් ඇති කර තිබේ. ජනාධිපතිවරයා තමන් අතින් වූ වරද පිලිගෙන ජාතික ගීතය පිළිබඳ දැනට පවතින ස්ථාවරය ඒ අයුරින්ම පවත්වා ගැනීම ජාතික සමගියට මෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය ට ද සුබ දායකය.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"-webkit-text-size-adjust: auto; -webkit-text-stroke-width: 0px; background-color: white; color: #141823; font-family: helvetica, arial, 'lucida grande', sans-serif; font-size: 12px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: 14px; orphans: 2; text-align: left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\nඋදය ගම්මන්පිල\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2015\/03\/JathikaGeeya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1541524704252470808\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/JathikaGeeya.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1541524704252470808"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1541524704252470808"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/03\/JathikaGeeya.html","title":"ජාතික ගීය දෙමළින් ගැයීමේ අර්බූදය"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-N1qS6QmCE80\/VRZszqzK-rI\/AAAAAAAACQA\/pyqCJEU6Lgk\/s72-c\/11081318_838156866255709_7436021338091682597_n.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6340372232711717796"},"published":{"$t":"2014-11-20T22:41:00.000+05:30"},"updated":{"$t":"2015-03-08T08:27:02.998+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උදය ගම්මන්පිල"}],"title":{"type":"text","$t":"සිංහල ඡන්ද දෙකට බෙදා දොන් ජුවන් රජ කරන්න බෑ."},"content":{"type":"html","$t":"\u003Ch1 class=\"name post-title entry-title\" itemprop=\"itemReviewed\" itemscope=\"\" itemtype=\"http:\/\/schema.org\/Thing\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-2JVPtyUU7ac\/VGjm_cIPZ3I\/AAAAAAAABSo\/AR85Zn3piJ8\/s1600\/timthumb.php.png\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/4.bp.blogspot.com\/-2JVPtyUU7ac\/VGjm_cIPZ3I\/AAAAAAAABSo\/AR85Zn3piJ8\/s1600\/timthumb.php.png\" height=\"320\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/h1\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E 2014 ඔක්තෝම්බර් 05 දින බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතා එහි නියෝජ්‍ය ලේකම් පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ කතාව.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී සිංහල ඡන්ද දෙකට බෙදිලා වගේ පෙනුනා. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වාලු. අන්න ඒ වගේ සිංහලයා දෙකට බෙදෙන විට සුළු ජාතික බලවේග ඡන්ද කුට්ටි වෙන්දේසි කරලා මේ රටේ ජනාධිපති තීරණය කරන්න හදනවා. තේ හදන්න ආපු අයත් අද රජුන් හදන්නන් වෙලා. වෙළඳාමේ ආපු අයත් රජුන් හදන්නන් වෙලා. ඒ විතරක් නොවේ වෙනම රටක් හදන්න ගිය අයත් රජුන් හදන්නන් වෙලා. මේ රටේ නිහඬ බහුතරය ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ නිල් රතු කොල පක්ෂ වලට බෙදිලා මේ දිහා බලාගෙන ඉන්නවා. එකක් මතක තියා ගන්න. වලිගෙට බෑ බල්ලා වනන්න. බල්ලා තමයි වලිගේ වනන්නේ. ඒ නිසා ඊ ළඟ ජනාධිපති තෝරන්නේ සිංහලයින් මිසක් ජාතිවාදි බෙදුම්වාදි බලවේග නොවේ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E මේ දවස්වල සුළු ජාතික අන්තවාදින් නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා. දැන් ඔන්න බොදු බල සේනා කිව්ව එකක් බදාගෙන. බොදු බල සේනා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවාලු ලාංකික දෙමළ ලාංකික මුස්ලිම් කියන නම් වෙනුවට සිංහල දෙමළ සිංහල මුස්ලිම් කියන නම් යොදා ගන්න ඕනෑ කියලා. ඒක සුළු ජාතික අයිතින් පාගා දැමීමක් ලු. එතන බොදු බල සේනා හරි. වසර දෙදහසක් පුරා ලංකාවට කිව්වේ සිංහලේ කියලා. ලෝකය පුරා පොත්වල ශීලා ලේඛණ වල ලංකාව හඳුන්වා තිබෙන්නේ සිංහලේ කියලා තමයි. සිංහලේ පෘතුගීසි භාෂාවෙන් කියන කොට සීලෑන් වුණා. ඒකම ලන්දේසි භාෂාවෙන් කියන කොට සේලාන් වුණා. ඉංග්‍රිසියෙන් සිලෝන් කිව්වේ සිංහලේ කියන එකම තමයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E 1972 දී ලංකාව නිදහස ලබන කොට සිලෝන් වෙනුවට භාවිතා කරන්න නම් දෙකක් යෝජනා වුණා. එකක් තමයි ඓතිහාසික නම සිංහලේ කියන එක. අනිත් එක තමයි රාමායණයේ සඳහන් නම ලංකා කියන එක. රමායණය තමයි අපේ රට ගැන සඳහන් පරණම ලේඛණය. රාමායණයේ අපේ ශිෂ්ටාචාරයේ දියුණුව ගැන හරි ඉහලින් වර්ණනා කරලා තිබෙනවා. ඉතින් විජය කුමාරයටත් එහා ගිය දිගු වගේම දියුණු ඉතිහාසයක් අපට තිබෙන බව පෙන්වන්න අපි සිංහලේ වෙනුවට ලංකාව කියන නම තෝරා ගත්තා. එදා ලංකාව වෙනුවට සිංහලේ තෝරා ගත්තා නම් අද ලාංකික දෙමළ අය හඳුන්වන්නේ සිංහලේ දෙමළ ලෙස තමයි. ඒ නිසා බොදු බල සේනා ප්‍රකාශය කරලා තිබෙන්නේ සුළු ජාතිකයන් යටපත් කිරීම නොවේ. මේ රටේ ඇත්ත ඉතිහාසය මතු කර පෙන්වීම.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E සුළු ජාතික බලවේග විතරක් නොවේ තානාපති කාර්යාල හදන්නෙත් බොර දියේ මාළු බාන්න. ඇමෙරිකාවේ ඉන්දියාවේ තානාපති කාර්යාල සල්ලි මළු පොදි බඳිනවාලු ඡන්දයට වීසි කරන්න. මේ අය බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජ කරන්න. රනිල් මහත්තයාත් රජ දැක්මට අළුතින් සූට් මහලා ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචියි. අපට ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබුණත් දෙවන දොන් ජුවන් ධර්මපාල රජ පුටුවේ වාඩි කරන්න ලැහැස්ති නෑ. පළමු දොන් ජුවන් නැටෙව්වේ පෘතුගීසින්. දෙවන දොන් ජුවන් නටවන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ රට යළිත් යටත් විජිතයක් කරන්නයි එතුමා හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/11\/UdayaGammanpilaRanil.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6340372232711717796\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/UdayaGammanpilaRanil.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6340372232711717796"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6340372232711717796"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/11\/UdayaGammanpilaRanil.html","title":"සිංහල ඡන්ද දෙකට බෙදා දොන් ජුවන් රජ කරන්න බෑ."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-2JVPtyUU7ac\/VGjm_cIPZ3I\/AAAAAAAABSo\/AR85Zn3piJ8\/s72-c\/timthumb.php.png","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});