// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%20%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B4%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-496754750590203479"},"published":{"$t":"2019-09-17T13:39:00.001+05:30"},"updated":{"$t":"2019-09-17T13:39:14.780+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"තරණ"}],"title":{"type":"text","$t":"මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-jClYfTtc1GE\/XYCUSul-OcI\/AAAAAAAADfQ\/7ZuGBgvmd6k_bwdKTlJaHnejhkxV1tragCLcBGAsYHQ\/s1600\/Kashyapa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-jClYfTtc1GE\/XYCUSul-OcI\/AAAAAAAADfQ\/7ZuGBgvmd6k_bwdKTlJaHnejhkxV1tragCLcBGAsYHQ\/s640\/Kashyapa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003E\u003Cspan style=\"font-size: small;\"\u003E\u003Cb\u003Eමෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි... \u003C\/b\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E-උඩුදුම්බර කාශ්‍යප හිමි \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E·         අවසරයි ස්වාමීන් වහන්ස, රටේ වත්මන් තත්වය ගැන ඔබවහන්සේගේ අදහස මොකද්ද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   අද ලංකාව තියෙන්නේ ඉතාම අවිනිශ්චිත තැනක. වසර 2500 ක ඉතිහාසයේ කවදාවත් නැති විදියට මුලු රටවැසියා සහ රටම අනාරක්ෂිතයි. ඉස්ලාමීය අන්තවාදය අද මුලු රාජ්‍ය තන්ත්‍රය තුලටම රිංගලා. ඉස්ලාමීය ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දේශපාලඥයන් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකටම, කේවල් කරන මුවාවෙන් තර්ජණය කරනවා. ජනාධිපතිවරණයේදී දෙන සහයෝගය දඩමීමා කරගෙන ගිවිසුම් වලට හිර කරවන්න හදනවා. රටේ පුරාවස්තු, බෞද්ධ සිද්ධස්ථාන ඉතාම වේගයෙන් ඉස්ලාමීය අන්තවාදයට යටවෙමින් යනවා. අනෙකුත් වර්ගවාදයන්ද මතුවෙමින් බුදු දහමට සහ ධර්මයේ පැවැත්මට තර්ජණයක් වෙමින් තියෙනවා.  රටේ පාලක පක්ෂය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට එරෙහිව විවිධ දෝෂාරෝපණ නගමින් මෙහෙම නිග්‍රහයට පත්කරපු කාලයක් ඉතිහාසයේ තිබ්බෙ නැති තරම්. රටතුල හැම අංශයකම පරිහානියක් මිස වර්ධනයක් දකින්නට නැති අවිචාර සමයක් තමා මේ ගෙවිලා යන්නේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         ස්වාමීන් වහන්ස, මේ නිසාමද මෑත කාලීනව ඔබ වහන්සේගේ දිශානතිය දේශපාලනය වෙත යොමුවීමක් වගේ දෙයක් දක්නට ලැබෙන්නේ? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   “දේශපාලනය වෙත” කියන වචනයට වඩා මම කැමතියි රටට ජාතියට හිතැති “ජාතික ප්‍රතිපත්තියක් බිහිකිරීම වෙත” යොමුවෙලා තියෙනවා කියනවානම්. ඇත්ත වශයෙන්ම කල්‍යාණ මිත්‍ර සංගමය බිහිවන්නේ ඒ අරමුණින්. අපේ අරමුණ වුනේ බෞද්ධ දර්ශණය පදනමක් බවට පත්කල ප්‍රතිපත්ති මාලාවක් තුල බෞද්ධ දර්ශණය තුල හික්මවන ලද පිරිසක් රටේ පාලනයට යොමුකිරීම.  කල්‍යාණ මිත්‍ර සංගමයේ අපි මෙම අරමුණ වෙනුවෙන් ජාතික ජනතා ව්‍යාපාරය (NPM) වැනි කණ්ඩායම් සමග ප්‍රතිපත්ති මත පිහිටපු ඉතාම ගැඹුරු සංවාදයක් ආරම්භ කලා. ඒ සාකච්ඡා කෙරෙන අතරම අපේ අරමුණ කරා යාම සඳහා රටවැසියා පෙලගස්වන්නටත් කටයුතු කලා. බෞද්ධ සංකල්ප මත සම්මා ආජීවය මත පදනම් ව ජීවිතය ගතකරන නියෝජිතයන් පිරිසක් රටට නායකත්වය දීම සඳහා ගොඩනගන්න භාවනා වැඩසටහන් වැනි දේ සංවිධානය වුණා. මේ සියලු උත්සාහයන් යොමුවුනේ ප්‍රතිපත්ති මත පදනම් වූ බෞද්ධ බලවේගයක් ගොඩනැගීමේ සත් ක්‍රියාවට. ඒ සත්ක්‍රියාව සඳහා වන වෑයම අපි තවම අත්හැරලා නෑ...      \u003Cbr \/\u003E\u003Cbr \/\u003E·         \u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eස්වාමීන් වහන්ස, ඒ කටයුතු වල වත්මන් තත්වය කොහොමද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   ජාතික ජනතා ව්‍යාපාරය (NPM) ආයතනය ඇත්ත වශයෙන්ම රටතුල පවතින දේශපාලන, පරිපාලන සහ සාමාජීය ක්‍රමවේද සැබෑ ව්‍යුහමය පරිවර්තණයක් සඳහා යොමුකිරීමේ අරමුණින් බලවේගයක් ඇති කරන්න කටයුතු කරන සංවිධානයක්. අදටත් ඒ සංවිධානයේ ඒ උතුම් අරමුණු පෙරදැරි කරගත් සැබෑ දේශමාමක පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡා ඉතාම ඵලදායීව ඉදිරියට ඇදිලා ගියා. නමුත් නව පිරිස් NPM සංවිධානය සමඟ එක්වන්නටත්, නායක කාරකාදීන් බවට පත්වෙන්නටත් වුනාම අපට පැහැදිලි වුණා අපි පතන බෞද්ධ දර්ශණය කේන්ද්‍රකොට ගත් ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න තිබුනු එකඟතාව ක්‍රමයෙන් බිඳවැටෙන බව. ඇත්ත වශයෙන්ම අප අතර තියෙන නොගැලපීම ඇති වුනේ ඒ බලවේග වල එක්වීමත් සමගයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         නමුත් ස්වාමීන් වහන්ස, ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප බලවේග ලෙස ඉදිරියට එන නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිත පිටුපස සිටින්නේ NPM වැනි සංවිධාන බවට මතයක් පවතිනවා. මේ NPM සංවිධානයේ දේශපාලන සම්ප්‍රාප්තියද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eo   නාගානන්ද මහතා සංවිධානයේ අපේක්ෂකයාද කියන එක තවමත් හරියටම පැහැදිලි නෑ. නමුත් නාගානන්ද මහතා වැනි පිරිස් අප සමඟ එකතුවීම ම අපේ මුල් අරමුණු ක්‍රියාත්මක කරගන්න ලොකු බාධාවක් වුණා. මේ පුද්ගලයන්ට ඇත්තටම වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යා හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් නැහැ. යෝජනා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව කෙරෙන විවෘත කතිකාවතකටවත් මේ පාර්ශව සූදානම් නෑ.   රැස්වීමකට කලින් පන්සිල් ගැනීමේ උතුම් චාරිත්‍රය පවා \"වැඩකට නැති වැඩක්\" ලෙස සලකන මට්ටමට මෙම බලපෑම් දරුණු වුණා.  හුදු වචන මත පමණක් පදනම් වන, කිසිඳු ප්‍රායෝගික බවක් නැති, සිංහල බහුතරය තවදුරටත් භේදබින්න කරන වැඩපිලිවෙලකට අපේ උතුම් අරමුණ පාවාදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අපිට මතුවුණා. මම මේ කියන පසුකාලීනව NPM සංවිධානයට එකතු වූ දැඩි මතධාරී සුලුතරයක බලපෑම් මත අප අතර ඇතිවූ නොගැලපීම් නිසා NPM සංවිධානය සමඟ, තිබූ කතිකාවතෙන් සුහදව ඉවත්වෙන්න අපි තීරණය කලා.  නමුත් NPM සංවිධානයෙන් ඉවත් වූ පමණින් අපේ උතුම් අරමුණ කරා යන වෑයම නතර වෙන්නෙ නෑ. රට මේ විපතින් ගලවාගත යුතුමයි. ඒ සඳහා අපි ඉදිරියට කටයුතු කරනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         ඔබ වහන්සේ සඳහන් කල පරිදිම මෙතරම් දුරක් ඇවිල්ලා මේ කටයුත්ත නවතා දැමීම පසුබෑමක්ද? මේ තත්වය වෙනස් කරගන්න තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද ස්වාමීන් වහන්ස? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   මම හිතන්නේ නෑ එහෙමයි කියලා. ඇතැම්විට විය හැකි හොඳම දෙය සිදුවුනා වෙන්න පුලුවන්. මොකද මම හිතන්නේ නෑ අපි අතර තිබුනු නොගැලපීම් මත ඉදිරියට යන්න හැකියාවක් තිබ්බා කියලා. වෙනත් පාර්ශවයකගේ විකල්ප මතයක් ඇහුම්කන් නොදෙන, තමන් හිතන පතන දෙය පමණක්ම නිවැරදි යැයි සිතන, උප්පැන්න සහතිකේ ජාතියක් ආගමක් සඳහන් නොකරන, දැඩිමතදාරී නාගානන්ද මහතා වැනි අපේක්ෂකයෙක් රටේ නායකත්වයට පත්කරන්න අපේ බලවේගයට හිතට එකඟව කටයුතු කරන්න බැහැ.  \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඋදාහරණයක් හැටියට අද විකල්ප බලවේග යැයි කියාගන්නා ඇතැම් අපේක්ෂකයන් බැංකු ගිණුම් අංක සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ කරලා මුදල් එකතුකරනවා වැනි ව්‍යාපාර කරගෙන යනවා. මට ආරංචි වුණා පිටරටවල ගිහින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගන්න ඔවුන් කටයුතු කරනවා කියලා. කල්‍යාණ මිත්‍ර සංගමයේ අපි සහ NPM සංවිධානය මෙය සැලකුවේ නොකල යුතු දෙයක් හැටියට. අපි මේ කටයුත්තට අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා වන ප්‍රායෝගික විසදුම් පවා යෝජනා කලා.  ඒ කිසි දෙයක් විකල්ප යැයි කියාගන්නා මේ දැඩි මතධාරී නායකයන් පිලිගත්තෙ නෑ. බලන්න දැන් ඒ මුදල් එකතු කිරීම සම්බන්ධව එල්ල වෙලා තියෙන චෝදනා සහ ඒ සම්බන්ධව ඇතිවී තිබෙන සෘණාත්මක කතිකාවත. ඉතාම කෙටියෙන් කියනවා නම්, මේ විකල්ප යැයි කියාගන්නා අපේක්ෂකයන් කරන්නේ පවතින ක්‍රමය වෙනස්විය යුතුයි කියලා හිතන රටවැසි පිරිස තම වාසිය වෙනුවෙන් මුලාකිරීමක්. ඒ මුලාවෙන් මිදෙන්න රටවැසියා බුද්ධිමත්ව සිතීම ඉතා වැදගත්. ඒ සඳහා රටවැසියා දැනුවත් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් මම නැවත අවධාරණයෙන් කියනවා. NPM සංවිධානය තුල සිටින සාතිශය බහුතරය ඉතාම ගුණවත් මනුෂ්‍යයන් පිරිසක්. ඔවුන් මේ මොහොතේ නියම මාර්ගයට ගැනීමයි කලයුත්තේ. දැන් සංවිධානයෙන් නාගානන්ද මහතා වැනි අහිතකර කොටස් ඉවත් වූ බවත් ආරංචියි.  එය ඔවුන් සමඟ නැවත එකතුවීමක් සඳහා කතිකාවතක් ඇරඹීමට සුබ පෙරනිමිත්තක්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         අවසරයි ස්වාමීන් වහන්ස, නමුත් ජනාධිපතිවරණයක් පවතින මේ අවස්ථාවේ මේ විකල්ප බලවේග වෙත ජනතාවගේ සැලකිය යුතු නැඹුරුවක් පවතිනවා නේද? මෙයින් මැතිවරණයට ඇතිවන බලපෑම ඔබ වහන්සේ දකින්නේ කොහොමද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   විකල්ප බලවේග වෙත තියෙන නැඹුරුවකට වඩා මම හිතන්නේ රටවැසියන්ට තියෙන්නේ පවතින ක්‍රමය ගැන කලකිරීමක්. මම හිතන්නේ නෑ ඔවුන් තවම ඉදිරි ජනාධිපතිවරණය ගැන තීරණයක් අරගෙන කියලා. පාවෙන ඡන්ද ප්‍රමාණය 30% කට ආසන්න බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඕනෑම බලවේගයක් සැබෑ විකල්පයක් වීමට නම් ඔවුන් ඉදිරිපත් කරන වැඩපිලිවල මෙන්ම රට මෙහෙයවන්නට වරම් ඉල්ලන නායකයාගේ ගති ලක්ෂණ, කල පුරුද්ද, පලපුරුද්ද මෙන්ම රට ජාතිය ගැන පවතින කැක්කුමත් නිසැක වශයෙන්ම සැලකිල්ලට භාජනය කල යුතුමයි. මෙහෙම හිතන්න... අම්මා කෙනෙක් ඉන්නවා. හරිම සැරපරුෂයි. වසයි. අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් හරියටම ඉටු වෙන්නේ නෑ. ඒ අම්මා ගගට වැටිලා ගහගෙන යනවා. අපි මොකද කරන්න ඕන? අම්මා වසයි කියලා දියේ ගහගෙන යන්න දෙන එකද? නැත්නම් අම්මා ව බේරගෙන්න එකද? ඒ අම්මාව මරනෙන් බේරනවා වගේ මේ වෙලාවෙ කරන්න ඕන අගාධයේ ගිලුනු රට බේරගන්න එක. ඒ සඳහා සියයට සියයක් නිවැරදිම නොවුනත් පවතින තත්වය මත සුදුසුම නායකත්වය සහ දේශපාලන කඳවුර තෝරාගත යුතුයි. එතැන තියෙන වැරදි නිවැරදි කරලා අපේ අරමුණට හැඩගස්වාගැනීම අපේ වගකීම. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහතු පිපෙන්නා වගේ පිපෙන, කිසිම අරමුණක් - පලපුරුද්දක් නැති, විකල්ප නායකයන්ගේ යටි අරමුණු තේරුම් නොගත්තොත් රටට වෙන්නේ බොහොම ලොකු විනාසයක්. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         කොහොමද අපි මේ තෝරාගැනීම වෙත එළඹෙන්නේ අපේ හාමුදුරුවනේ? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   මේ මැතිවරණයේ සිටින්නේ කඳවුරු දෙකයි. එක් කඳවුරක් සහෝදර ජාතීන් අතර සිටින ද්‍රවිඩ මුස්ලිම් වර්ගවාදයට අන්තවාදයට පක්ෂවල පිරිස පිරිවරාගත් සන්ධානයක්. අනික පාර්ශවය සියයට සියයක් යහපත් නොවන නමුත් සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු බහුතරයෙන් සැදුම්ලත් සහ අන්තවාදී නොවන සහෝදර ජාතීන්වල නායකයන්ගෙන් සැදුම්ලත් සන්ධානයක්. විකල්ප බලවේග සියල්ලම බිහිවෙලා තියෙන්නේ සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු ඡන්ද ටික බෙදන්න-කඩන්න. සිංහල බෞද්ධයා, සිංහල කිතුනුවා මෙම ඊනියා විකල්ප බලවේග වලට භාවිතා කරන ඡන්දය ඇත්ත වශයෙන්ම ඡන්දය අපතේ හැරීමක්. අවසානයේ විකල්ප බලවේග දිනන්නෙත් නෑ. සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු සහ අන්තවාදයට එරෙහි බහුතරයක් සහිත බලවේගය දිනන්නෙත් නෑ. දිනන්නේ අර අන්තවාදී වර්ගවාදී බලවේග වල සන්ධානය. එහෙම දිනන ජනාධිපතිවරයෙකුට වෙන්නේ ඒ බලවේග වල රූකඩයක් වෙන්න විතරයි. එහෙම උනොත් ඒක රටේ අවසානයම තමා. මෙන්න මේකයි අපි සිටින ඇත්ත අනතුර.  මේක තමයි ඡන්දදායක රටවැසියා තේරුම්ගත යුත්තේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         සමාවෙන්න ස්වාමීන් වහන්ස, සමාජයේ මතයක් තියෙනවා ඔබ වහන්සේ ඔය කියන කදවුරේ සිටින ඇතැම් කොටස්වල අතීත භාවිතාව සම්බන්ධව බරපතල ගැටළු පවතින බවට, එහෙම නේද ස්වාමීන් වහන්ස?    \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eo   ඔය පාර්ශව දෙකෙන් එකකට වත් හොඳ අතීත භාවිතාවක් නෑනෙ. ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට පරිබාහිර විකල්ප බලවේග කියලා සුදෝසුදු සළුපිලි ඇඳගෙන එන අයගෙ භාවිතාවත් ඔයිට දෙවෙනි නොවන බව අපි අත්දැකීමෙන් දන්නවා. වැරදිලාවත් ඒ අයට බලය ලැබුනොත් ඒ අය මෙ දෙපාර්ශවයටත් වඩා අන්ත වෙනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ කෙසේ වුණත් අද රටේ පවතින ප්‍රධාන ගැටලුව ඔය කියන භාවිතාව නෙවෙයි. රටත් රාජ්‍ය තන්ත්‍රයත් අන්තවාදී වර්ගවාදී බලවේග වල අතකොලුවක් වීම නවත්වාගන්න එකයි අපි කරගන්න ඕන. කොටින්ම ගගට වැටිලා ගහගෙන යන අම්මාව බේරගන්න ඕන. අපි තේරුම් ගතයුතුයි මේ, ඒ සඳහා ලැබෙන අවසන් අවස්ථාව බව. මේ වැඩකට නැති විකල්ප පස්සෙ වැටුනොත් වෙන්නේ අන්තවාදී පිරිස් බලය ලබාගෙන මුලු රාජ්‍ය තන්ත්‍රයම අන්තවාදී වර්ගවාදී නායකයන්ගේ ගොදුරක් වෙන එකයි \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         නමුත් ස්වාමීන් වහන්ස, මේ දේශපාලන භාවිතාව වෙනස් කරන්නෙ නැතුව රට ඉස්සරහට අරගෙන යන්න බැහැ නේද?   \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   මේ අනතුරින් රට බේරගත්තට පස්සෙ, ඒ කියන්නේ නිවැරදි ජනාධිපතිවරයෙක් පත්වුනාට පස්සෙ කල්‍යාණ මිත්‍ර සංගමය ලෙස අපි, බලපෑම් කණ්ඩායමක් ලෙස ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියාකරනවා. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         තවත් පැහැදිලි කලොත් ස්වාමීන් වහන්ස... \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   පොඩ්ඩක් හිතන්න. අපේ රටේ සහෝදර ජාතීන් හැමදාම හොදින් ජීවත් වුනේ සිංහල ජාතීන්ගේ සෙවණේ. අතීතයේ ආක්‍රමණිකයන්ගෙන් ඒ සහෝදර ජාතීන්ට එල්ලවුනු කරදර බාධක වලින් රැකගත්තේ සිංහල බෞද්ධයන්. අපි ගොඩනගන්නෙත් ඒ සිංහල ජාතිකවාදය. බුදුදහමේ අවිහිංසාවාදය සහ ඉවසීමේ උතුම් ගුණාංග පදනම් කරගෙන නිර්මාණය වුනු නියෝජිතයන් හරහා රාජ්‍ය තන්ත්‍රය සහ රාජ්‍ය පාලනය හරිමග තබාගැනීමයි අපේ අරමුණ. වැරදි දේට වැරදී කියන්න පුලුවන් ඒ වරද සිදුකිරීමට ඉඩ නොදෙන තරමේ පීඩනයක් ඇතිකිරීමට අවශ්‍ය ජනබලයක් අප සතුයි. ඒ බව ඉදිරි කාලයේදී සනාථ කොට පෙන්වන්න අපි කටයුතු කරනවා. ඊනියා විකල්පයට එරෙහි විකල්පයක් ගොඩනංවන්න අපිට පුලුවන් බව මට විශ්වාසයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සකස් වන්නේ කෙසේද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eo   අපි කල්‍යාණ මිත්‍ර සංගමය විදියට ඉතාම පුළුල් ජනතා දැනුවත් කිරීමක් කරන්නට කටයුතු කරනවා. මේ එළඹෙන මාසයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ කටයුත්තක් සූදානම් වෙනවා. ඒ වගේම ලංකාව තුලත් දැනටමත් විහාරාරාම පදනම් කරගෙන ගොඩනැඟී ඇති පුළුල් සංවිධාන ජාලයක් හරහා කෙරෙන දැනුවත් කිරීම් දීපව්‍යාප්තව කරන්නට අපි කටයුතු කරනවා.  අපි මේ සියල්ල සිදුකරන්නේ බලපෑම් කණ්ඩායමක් හැටියට නියම නායකයා බලයට පත්කරන්නත් ඉන් පසුව ඔහුව නියම මාර්ගයේ මෙහෙයවන්නත් ස්ථිරවම අධිෂ්ඨාන කරගෙන. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003E·         ධර්ම ප්‍රචාරය සහ නිවන පමණක් උපාසක උපාසිකාවන් අතරට රැගෙන ගිය විචිත්‍ර ධර්ම කථිකයෙක් වන ඔබවහන්සේගේ මේ කටයුතුත් සමඟ ඔබ වහන්සේ වටා ඉන්න සිවුවනක් පිරිස අතර වැරදි වැටහීමක් ඇතිවෙයිද? \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eo   හැම දේටම කලින් අපිට රටක් තියෙන්න ඕන. මේ රට ආරක්ෂා කරගත්තේ නැත්නම් ධර්මය රැකෙන්නෙත් නෑ. රටට මේ වගේ අපල උපද්‍රව එල්ල වෙච්ච හැම මොහොතකම භික්ෂූන් වහන්සේලා රට රකින්න ඉදිරියට වැඩියා. ඒ බවට ඕනෑ තරම් උදාහරණ ඉතිහාසයේ තියෙනවා. අපිට පාර පෙන්නන්නේ ධර්ම මාර්ගය. මෙතෙක් කාලයක් අපි ඉදිරියට ආවෙත් මේ කර්තව්‍යයේ ඉදිරියට යන්නෙත් ධර්ම මාර්ගයම පිහිටකොට සරණකොට ගෙන පමණයි. ඇතැම්විට කෙටිකාලීනව සිවුවනක් පිරිස අතර වැරදි වැටහීම් ඇති වුනත්, අටලෝ දහම අනුවම අපෙන් තාවකාලිකව ඈත් වුවත් කල් යනකොට ධර්මයේම අනුහසින් ඔවුන් අපේ මේ ව්‍යායාමයේ අගය වටහා ගනීවි.   \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතරණ වෙනුවෙන් සම්පාදනය කලේ : දේවලෝචන රණසිංහ \u003Cbr \/\u003E\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/496754750590203479\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/09\/KashyapaTheroInterview.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/496754750590203479"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/496754750590203479"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2019\/09\/KashyapaTheroInterview.html","title":"මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-jClYfTtc1GE\/XYCUSul-OcI\/AAAAAAAADfQ\/7ZuGBgvmd6k_bwdKTlJaHnejhkxV1tragCLcBGAsYHQ\/s72-c\/Kashyapa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});