// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-8181185618634809820"},"published":{"$t":"2015-11-15T20:06:00.000+05:30"},"updated":{"$t":"2015-11-17T22:13:19.393+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඇවන්ගාඩ්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"විමුක්ති වනිගසේකර"}],"title":{"type":"text","$t":"කුකුල්ලු  නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව "},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-cbZhuZjp9Bs\/VkhRhiSGu3I\/AAAAAAAAAJ8\/zRwRf1TkQ24\/s1600\/AvantGa.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"392\" src=\"http:\/\/3.bp.blogspot.com\/-cbZhuZjp9Bs\/VkhRhiSGu3I\/AAAAAAAAAJ8\/zRwRf1TkQ24\/s640\/AvantGa.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eපසුගිය සතියේ දේශපාලනයේ වූ සුවිශේෂම සිදුවීම යහපාලනය විසින් ඇවන්ගාඩ් නැව දියත් කිරීමයි. ප්‍රවීන නීතිවේදීන් වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන සමගින් ඇමති හරීන් ප්‍රනාන්දු එක් පසකිනි. යහපාලන රජයේ හොරණාවන් ලෙස ක්‍රියාත්මක වන කැබිනට් ප්‍රකා\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eශ\u003C\/span\u003Eක දොස්තර රාජිත සේනාරත්න, ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රනවක සහ අනුර කුමාර දිසානායක අනෙක් පසිනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද අත්වැල අලලා සිටී. නැව දියත් වී ඇත. අපි වෙරළේ සිට බලා සිටිමු. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකිරි පැණි, රං රස ළෙසින් එක්වී සිටි මේ පිරිස එක්වරම මෙළෙසින් දෙකට බෙදී කොහෙවත් ඇති නැවක් වෙනුවෙන් කා කොටා ගැනීමේ අර්ථය කුමක්ද? මෙය යහපාලනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන, තම ඇමති තනතුරු පවා කෙළ පිඩක් මෙන් ඉවතලීමට බලා සිටින සත් ගුණවතුන්ගේ එම කැපවීමේ ප්‍රකාශමාන වීමක්ද? එසේත් නැතිනම් රාජිත, විජේදාස, පාඨලී ආදීන් අතර ඇතිවූ පෞද්ගලික කෝන්තරයක් පමනක්ද? යහපාලන දීගය මෙතනින් ඉවරද? නැත්නම් මෙය ඇවන්ගාඩ් සමාගමට පවරා තිබූ කොන්ත්‍රාත්තුව ඉන් ඉවත්කර වෙනත් ගජමිතුරු සමාගමකට පැවරීමට කරන උප්පරවැට්ටියක්ද? හෙට අනිද්දාම මෛත්‍රීපාලටසහ රනිල්ට අකුලාගෙන ගෙදර යාමට සිදු වේවිද? එසේත් නැතිනම් විදේශ අධිකරණ, කොටින්ව නිදහස් කිරීම, පළාත් සභා බලාත්මක කරමින් බෙදුම්වාදය ශක්තිමත් කිරීම වැනි රජයේ අව ක්‍රියා වසාගැනීමට විපක්ෂ මතය යටපත් කිරීමට රඟන රංගනයක් පමනද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ හදිසි පිපිරීමට ඉහත සඳහන් කළ සියළු කාරනාවල යම් බලපෑමක් ඇත්තේ වී නමුදු මෙම සිදුවීමේ දේශපාලන අර්ථය ඒ කිසිවක් හෝ නොවන බව මගේ වැටහීමයි. මෙය යහපාලනය වැඩ ආරම්භ කර ඇති බවට වන ප්‍රබල සඥාවකි. පාක්ෂිකයන්ට අවි අතට ගන්නා ලෙසත්, විරුද්ධවාදීන්ට සූදානම් වන ලෙසත් වන ප්‍රබල පණිවිඩයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇවන්ගාඩ් සමාගම හරහා පසුගිය රජය සිදුකළ ක්‍රියාකාරකම්හි නීතිය හමුවේ ප්‍රබලව අභියෝග කළ හැකි වරදක් සිදුවී නැති බව පැහැදිළිය. එසේ වුවත් එය අඬබෙර ගසා රටට කීමට විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ යහපාලන ඇමතිවරුන්ට ඇති තදියම කුමක්ද? එමගින් හෑල්ලුවට පත් වන්නේ තමන්ම මීට මාස කිහිපයකට පෙර රාජපක්ෂවරුන්ට එරෙහිව ගොඩනැගූ ප්‍රබල මතය බව ඔවුන්ට නොතේරෙන්නේද? ඔවුන් මේ සිදු කරන්නේ යහපාලන සිහින මාළිගාව ගොඩ නැගූ භූමියම කෙප්ප ගුහාවක් බව හෙළි කිරීමයි. එමගින් ගිලා බසින්නේ ඔවුන්ගේම සිහින මාළිගාව නොවන්නේද? මේ විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන, හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් ඒ සරළ කරුණ නොතේරෙන අඳ බාලයන් විය නොහැකිය. එබැවින්ම ඔවුන්ගේ මේ රාජපක්ෂවරුන් නිවැරදි කිරීමට ගසන අඬබෙරය අස්වාභාවික වූවකි. ව්‍යාජයකි. ඔවුන් කළ යුතුව තිබුනේ ඇවන්ගාඩ් පිටුපස වරදක් සිදුවී නැතිනම් එයට එරෙහිව කිසි සේත් නඩු පැවරිය නොහැකිනම් එම සිදුවීම කාටත් හොරෙන් යටපත් වීමට ඉඩ සැළැස්වීමයි. එය ඔවුන්ට නුහුරු දෙයක් නොවේ. අද වන විට දින 100 වැඩපිළිවෙළට සිදුවුනු දෙයක් කිසිවෙකුත් නොදනී. වෙබ් අඩවි සකසා දින ගනණින් පැය ගණනින් යහපාලන ප්‍රගතිය සමාලෝචනය කළ අතීතය අද කිසිවෙකුට මතක නැත. දේශපාලකයන් මහජනතාව තමන්ට අවැසි මං පෙත් ඔස්සේ දක්කාගෙන යන ආකාරය වටහාගැනීමට එම දින සීයේ සිට වෙනස ඉදිරියට ගෙනයාම අලුත් රටක් ගොඩනැගීම හරහා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුම් දීම තෙක් සටන්පාඨ ගලාගෙන යාම අධ්‍යනය කරන ලෙස පාඨක ඔබට ඇරයුම් කරමි. එහෙවු රටක මේ ඇවන්ගාඩ සිද්දිය කාලයත් සමග යට ගැසීම අපහසු දෙයක් නොවේ. නමුත් යට ගැසීම වෙනුවට ඔවුන් එය උදේ හවා උඩ දැමීම තෝරාගන්නේ ඇයි. අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනපති සිරිසේන මේ කිසිවක් නෑසූ කන්ව මේ ඇමතිලාට තම එදිරිවාදිකම් පිරිමසාගෙන ගුටි ඇනගැනීමට ඉදදී බලා සිටින්නේද? එම බලා සිටීමද අස්වභාවික වූවකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅනෙක් පසින් පාඨලී චම්පික, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක වැන්නන්ගේ හැසිරීමද අස්වාභාවිකය. දැන් මේ කිසිවෙක් ජනවාරි 8 ට පෙර කියමින් සිටි රත්තරන් අශ්වයන් ගැන කියවන්නේ නැත. සීයට දෙසීයකින් කොමිස් ගැසූ රත්තරන් වලින් හැදූ අධිවේගී මං ගැන ප්‍රශ්න කරන්නේ නැත. ඒ ඒවා ඔවුන්ට අමතක වී ඇති නිසාද නැතිනම් ඡන්ද කාලයට ගෙතූ එම බොරු ජනතාවට අමතක වීමට ඉඩ දී බලා සිටීම ඇඟට ගුණ නිසාද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසටන් පාඨ යට ගසා පළපුරුදු ඔවුන්ට මෙම ඇවන්ගාඩ් සම්බන්ධවද එයම කිරීමට නොහැකියාවක් නැත. තමන්ට අවශ්‍ය රාජපක්ෂවරුන්ට එරෙහි සටන්පාඨනම් ජනපති මැදුරේ භූගත බංකරයේ සිට ඒවා දුසිම් ගනනින් ආලාපාළු ආර්ථිකය වැනි පොත් වල ඇත. එසේ තිබියදී තම රජයේම දේශපාලන මිතුරන් සමඟ කා කොටා ගනිමින් මේ ප්‍රශ්නය උඩ දැමීමට වුවමනාවක් තිබිය හැකිද? එසේ වුවමනාවක් තිබේනම් එය තමන්ට සන්තෝශම් ලබාදෙන ගජමිතුරු සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව භාර දීමට ගෙනයන අරගලයක් පමනද? එවන් කූඨ වුවමනාවක් තිබුනද එය මෙළෙසින් රෙදි ගලවාගෙන හත් පොලේ ගාගෙන කළ යුතු දෙයක්ද? නැත. ඔවුන්ගේ හැසිරීමද අස්වාභාවිකය. එයද ව්‍යාජයකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමති තනතුරු අහිමි කරගෙන, රෙදි ගලවාගෙන, මඩ නාගෙන ඔවුන් කරන මේ ව්‍යාජ රංගනයේ අරමුණ කුමක්ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑය වටහාගැනීමට සුළුවෙන් නමුත් යහපාලන රජයේ මෙම කෙටි අතීතය සිහිපත් කළ යුතුය. ඔවුන්ගේ දින 100 වැඩපිළිවෙළේ කෑලිවත් දැන් නැත. පරාජිතයන්ට මන්ත්‍රී තනතුරු ඇමති තනතුරු දීම, අගවිනිසුරු ඉවත් කිරීම, තමන්ම සම්මත කළ 19 වැනි ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ඇමති වරු සිය ගණනින් පත් කිරීම වැනි දේ හරහා ඔවුන් තමන්ව පත් කළ ජනතාවට කොකා පෙන්වූ වාර අනන්තය. හොයපු හොරෙකුත් නැත. ආර්ථිකය කඩා වැටී ඇත. සියළු සංවර්ධන ව්‍යාපෘතීන් නතර වී ඇත. බොහෝ පිරිසකට ජීවන වෘතිය අහිමි වී ඇත. තේ, රබර්, පොල් වැනි වැවිළි භෝග වල මිළ පහත වැටී ඇත. නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. නිහඬ බවක් ප්‍රකට කළද මේ නොපනත්කම් ජනතාවට දැනෙන බව ඔවුහුහොඳාකාරවම දනිති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේ අතර එංගලන්තය ප්‍රමුඛ රටවලින් එන බලපෑම් දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. මුළින් අතට අතදී, පසුව දෙකට නැවී, දන ගසා එම අභියෝග කළමනාකරනය කළ හැකියැයි පාරම් බෑවද අද ඔවුන්ගේ දෙපතුල් ලෙවකන තත්ත්වයට ආණ්ඩුව තම තත්ත්වය පහත හෙළාගෙන ඇත. රාජපක්ෂ රජය ජාත්‍යන්තර තලයේ රැකගෙන සිටි අවම ස්ථාවරය හෝ රැක ගැනීමට මෙම රජය අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ක්‍රමයෙන් දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් තීව්‍ර වෙමින් පවතී. දැන් ජාතික ගීය ගී දෙකක් වී ඇත. ජනතාව බලා සිටියි. විග්නේශ්වරන් හමුදාව යුධ අපරාධ කළ බවට යෝජනාවක් සම්මත කලේය. රජය නිහඬව සිටි අතර ජනතාව බලා සිටියි. රජය එම විග්නේශ්වරන්ගේ යෝජනාව ජිනීවහිදී ඉස් මුදුනින් පිළිගෙන ආවේය. ජනතාව බලා සිටියි. දැන් කොටි ත්‍රස්තයන් නිදහස් කරන ලෙසට නැගෙන ප්‍රබල හඬකි. රජය එම හඬට කන් දීමට සූදානම් වුවද පොදු මහ ජනතාව ඔවුන් දෙස බලා සිටියි. මේ ජනතාවගේ බලා සිතීම රජයට හිස රදයකි. හිස රදය වඩාත් දරුණු වන්නේ මහින්ද රාජපක්ෂ සමඟින් පොදු විපක්ෂයද එක් තැනක ස්ථානගත වී සිටින නිසාවෙනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම රජය තමන් ඉටුකරන බවට සපත කළ යහපාලන නියමයන් අමු අමුවේම උල්ලංගනය කරයි. එය බහුතර ජන ප්‍රජාවගේ ඉල්ලීම නොවේ. ඔවුහු විදේශීය අධිකරන ස්ථාපිත කිරීමට පොරොන්දු වී සිටිති. දරුණු ගනයේ අපරාධ කළ කොටින් නිදහස් කිරීමට ක්‍රියා කරමින් සිටිති. අලුත් අධිකරන සදා නව නීති අතීතයට බලපාන ලෙසින්ද සකස් කර හමුදාව යුධ අපරාද කළ බවට කරුණු සකසා හමුදාවට දඬුවම් කිරීමට ක්‍රියාත්මක වෙමින් සිටීති. ඔවුන්ට ඡන්දය දුන්නෝ එවැන්නක් බලාපොරොත්තු වූවෝද? මේවා බහුතර ප්‍රජාවගේ ඉල්ලීම්ද? නීතිය යුක්තිය කුමක් වුවද සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා කළේ නොකළ යුත්තකි. එය නොකළ යුත්තක් වන්නේ දේශපාලන අරුතිනි. රටේ බහුතර ජනතාව එම තීන්දුව සමග එකඟ නොවිනි. අදටද එකඟ නැත. එනම් එය ප්‍රජාවගේ ඉල්ලීමක් නොවිනි. එතුමාට අදටත් එම ක්‍රියාව ජනතාව ඉදිරියේ සාධාරනීකරනය කර ගැනීමට නොහැකි වී ඇත. ජනතාව කල් යල් බලා ඒවාට පිළිතුරු දෙයි. මෙම රජයටද එය පොදුය. ඔවුන් ප්‍රජාව අමතක කරමින්, රටේ බහුතරය අමතක කරමින්, බහුතර හද ගැස්ම අමතක කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා යන මෙම ගමන ජනතාව බලා සිටියි. ඔවුහු කල් යල් බලා එයට පිළිතුරු දීමට පසුබව නොවෙති. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනමුත් තම ගමන්මග වෙනස් කිරීමට රජය සූදානම් නැත. රජය පවත්වාගෙන යන එයට අත් උදවු සපයන බටහිර රටවල්, ඉන්දියාව මෙන්ම රට තුළ සිටින බටහිර ගැති, දෙමළ බෙදුම්වාදී සංවිධානද රජයට මෙම මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ නොදෙන බව පැහැදිළිය. එසේනම් කළ හැකි එකම දෙය රජය මෙන්ම විපක්ෂයද සියතට ගැනීමයි. එමගින් ජනතාවගෙන් එන පීඩනය කෙටි කාලයකට හෝ වල් මත් කර වෙනතකට හැරවීමට හැකියාව ලැබේ. සම්බන්ධන් විපක්ෂ නායක කර, අනුර කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කර, විජිත හේරත් ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඔවුන් සිදුකළේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සියතට ගැනීමයි. නමුත් එසේ කළ පමනින් ජනතාව එම ව්‍යාජ විපක්ෂය පිළිගන්නේ නැත. මෙම ආන්ඩුවේ අවකල් ගමන පිළිබඳ කළකිරෙන ජනයා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු විපක්ෂය සමඟින් සිට ගැනීම වැළැක්විය නොහැකිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද රාජපක්ෂ සහ පොදු විපක්ෂයේ ක්‍රියාධරයන් මර්ධනය කිරීමට ගත් ක්‍රියා මාර්ගද මේ වන විට බොහෝ දුරට අසාර්ථක වී ඇත. මහින්දව අත් අඩංගුවට ගත නොහැකිනම් තමන් ඇමති තනතුරු දැරීමේ ඇති වැඩේ කුමක්දැයි වරෙක පාඨලී චම්පික ඇමතිවරයා විමසා තිබුනේ එබැවිනි. අවශ්‍ය නීතිය, යුක්තිය නොව ප්‍රතිවාදියා මර්ධනය කිරීමයි. යහපාලනය හෝ කුමන නමකින් හැඳින්වුවද එය දේශපාලනයයි. නමුත් එම ව්‍යායාමයද අසාර්ථක වන විට ඉතිරිවන්නේ තමන්ම පාරට බැසීමේ විකල්පයයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදැන් පාඨලී චම්පික රනවක, රාජිත සේනාරත්න, අනුර කුමාර දිසානායක ඇතුළු යහපාලන කණ්ඩායම පොදු විපක්ෂයට එරෙහිව පාරට බැසීමට සූදානම්ව සිටිති.අරමුණ රටේ සැබෑ ප්‍රශ්න, රජයේ අවකල් ගමන අභියෝගයට ලක් කරන ජනතාවට ආමන්ත්‍රණය කරන සැබෑ විපක්ෂය යටපත් කිරීම වුවද ඔවුන් ජනතාවට පවසන්නේ තමන්ද මේ රජයට එරෙහිවම පාරට බසින බවකි. නමුත් එයට පෙරාතුව ඔවුන් රජය නියෝජනය කරන්නන්ය යන් මතය වෙනස් කරගත යුතුය. රජයට එරෙහි අනන්‍යතාවයක් ගොඩනගාගත යුතුය. නමුත් එසේ ගොඩනගාඇනීමේදී එම අනන්‍යතාවය රජය සැබැවින්ම රටේ කරන්නට යන දෙයට බාධාවක් නොවිය යුතුය. යුධ අධිකරන පිහිටුවීම, විදේශීය විනිසුරන් ගෙන්වීම, පළාත්සභා බලාත්මක කිරීම, කොටි සාමාජිකයන් නිදහස් කිරීම, කොටි සාමාජිකයන්ට වන්දි ප්‍රදානය කිරීම, දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුධය වැනි සැබෑ ප්‍රශ්න ඔවුන්ගේ සටන් පාඨ නොවන්නේ එබැවිනි. එම ප්‍රශ්නවලට සාපේක්ෂව වැඩකට නැති, පදනමක් නැති,රජයට අභියෝගයක් නොවන ඇවන්ගාඩ් ප්‍රශ්නය ඔවුන් තෝරා ගෙන ඇත්තේ රජයට හානියක් නොකරමින් තම අනන්‍යතාවය ගොඩනගා ගැනීමට හෙවත් කුකුල්ලු නොමරා කුකුල් මස් කන්නටය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපාඨලීලා, අනුරලා මේ පස සිට පහර දෙන්නට සූදානම් වන විට අනෙක් පසින් පන්දු යවන්නන්ද සිටිය යුතුය. විජේදාසලා, තිලක් මාරපනලා අපූරුවට ක්‍රීඩා කරමින් සිටිති. මේ පස ප්‍රබල දොස්තරලාය, ඉංජිනේරුවෝය, විප්ලවවාදියෝය. අනෙක් පස ජනාධිපති නීතීඥවරුය. ඇල්මැරුණු ස්වභාවයකින් තොරව උනුසුම් ක්‍රීඩාවක් නැරඹීමට ප්‍රේක්ෂක අපට අවස්ථාව උදා වී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතරඟය දෙස බලා ජනතාව කුමන පැත්තට හුරේ දැම්මත් කමක් නැත. මන්ද දෙපැත්තම ඔවුන්ගේමය. මෙම නාටකයේ අවසානයේදී පාඨලී, අනුර කුමාර ආදීන් ආණ්ඩුවේ ප්‍රබල විවේචකයන් ළෙසින් සමාජගතකළ හැකිනම් ඔවුන් ජයග්‍රාහකයන් වනු ඇත. නමුත් ජනතාවට සිදුවනු ඇත්තේ මේ කෙප්ප රජුන් දෙස බලමින් අත්පුඩි ගසමින් රටේ සැබෑ ප්‍රශ්න අමතක කර වතුර රත්වන තුරු කකුළුවන් ළෙස ප්‍රීති වීමටය. ඇවන්ගාඩ් නැව තුළ මේ කළ එළි බසින්නේ \"ඔයාල කරගෙන යන්න. අපි විරුද්ධ වෙන්නම්\" නාටකයේ දෙවන ජවනිකාවයි.අපි බලා සිටිමු. ජනතාව සැමදාම රැවටිය නොහැක. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-විමුක්ති වනිගසේකර \u003C\/b\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/8181185618634809820\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/AvantguardYahapalanaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8181185618634809820"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/8181185618634809820"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/AvantguardYahapalanaya.html","title":"කුකුල්ලු  නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-cbZhuZjp9Bs\/VkhRhiSGu3I\/AAAAAAAAAJ8\/zRwRf1TkQ24\/s72-c\/AvantGa.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});