// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%82%E0%B7%81%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4135068236772025690"},"published":{"$t":"2020-10-17T07:19:00.007+05:30"},"updated":{"$t":"2020-10-17T07:32:15.962+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඇල්ලේ ගුණවංශ හිමි"}],"title":{"type":"text","$t":"20 දොස් ගැන ආණ්ඩුව හැදූ භික්ෂූන් වහන්සේලා ජනපතිට ලියති.."},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\u003C\/div\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003C\/p\u003E\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-EuuTBug2VU8\/X4pQWPktDCI\/AAAAAAAAHV4\/jpV0F5RqDokQSXcg5vV_DaGqjr2Gl7JVgCLcBGAsYHQ\/s560\/hi.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"390\" data-original-width=\"560\" height=\"468\" src=\"https:\/\/1.bp.blogspot.com\/-EuuTBug2VU8\/X4pQWPktDCI\/AAAAAAAAHV4\/jpV0F5RqDokQSXcg5vV_DaGqjr2Gl7JVgCLcBGAsYHQ\/w671-h468\/hi.jpg\" width=\"671\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.\u003Cbr \/\u003Eඅදාල සම්පුර්ණ ලිපිය මෙසේය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,\u003Cbr \/\u003Eජනාධිපති ලේකමි කාර්යාලය,\u003Cbr \/\u003Eකොළඹ.\u003Cbr \/\u003E2020-10-15\u003Cbr \/\u003Eඅතිගරු ජනාධිපතිතුමනි,\u003C\/span\u003E\u003Cp\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E20 වැනි ව්‍යවස්ථා සංශෝධනය\u003C\/b\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා කරන ලද්දේ බුද්ධ ශාසනය, ජාතික උරුමය, සිංහල ජාතිය, හෙළ සංකෘතිය හා දේශිය සම්පත් ඇතුළු සමස්ත රටත්, ජනතා පරමාධිපත්‍යයත් ආරක්ෂා කර ගනිමින් රටත් ජනතාවත් සෞභාගය වෙත ගෙන යන ගමනට නායකත්වය ලබා දීම යි. එකී අපේක්ෂාව ඇතිව භික්ෂුන් වහන්සේලා පෙරටුකොට ගත් ජාතික සංවිධාන විසින් දේශප්‍රේමී ජනතාව ඔබතුමා වටා එක් සේසත් කරවීය. ඔබතුමාගේත්, ඔබ තුමාගේ නායකත්වය පිළිගන්නා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේත් ජයග්‍රහණයට වගකිව යුතු සැබෑ බලවේගය වූයේ එකී ජාතික සංවිධාන විසින් ජනගත කර බල ගන්වන ලද දේශප්‍රේමී ජාතික චින්තනය ය.\u003C\/span\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන්නේ ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණින් බව කියවේ. ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රයණයක් තුල ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරිමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව යි. එහෙත් 20න් බිහි කරනුයේ අත්තනෝමතික ලෙස විධායකය මෙහෙයවිය හැකි වූත්, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත ජනාධිපතිවරයෙකු හා දුබල අමාත්‍ය මණ්ඩලයකි. ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ බලය හා ස්වරත්වය හීන කරවන 20 මගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරිමට ජනාධිපතිට බලය ලැබේ. 30කට සීමා කර තිබූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණු ද තිබිය හැකි ය. ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රාශියක් ඉවත් කර ඇති අතර ජනාධිපති ධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරිමේ අයිතිය ද ජනතාවට අහිමි කර තිබේ. සමස්තයක් ලෙස 20න් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි වීමට බොහෝ ඉඩකඩ පවති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E20 සකසා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන් ම නොසලකා හරිමිනි. ව්‍යවස්ථා කෙටුම්පක් සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තෙකු ගේ කතෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් ජනතාවගේ අප්‍රසාදයට ලක් ව තිබේ. එය දේශපාලන මෙන් ම සමාජමය අර්බූධයක ඇරඹුමකි. ඔබතුමාත්, ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්ාවසය පළුදු කිරීමේ කුට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්‍රියා කරන කුමන්ත්‍රණකරුවන් ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස තිබේ දැයි ද සැක මතු වේ.\u003Cbr \/\u003Eඑබැවින් ජනතාවගේ අපේක්ෂාවන් යටපත් වන අයුරින් එම කෙටුම්පතේ ඇතුලත් කර තිබෙන පහත සංශෝධනයන් කෙරෙහි කෙරෙහි අපි ඔබතුමාගේ අවධානයට යොමු කර සිටිමු. එනම්\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(අ) හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම\u003Cbr \/\u003Eරටට ජාතියට වින කරන පනත් කෙටුම්පත් රාශියක් යහ පාලන ආණ්ඩු සමයේ දී ගෙන එනු ලැබූ විට ඒවා පරාජය කරන්නට හැකි වූයේ භික්ෂුන් වහන්සේ ඇතුලු දේශප්‍රේමී පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝග කළ හෙයිනි. එය ජනතාවට ඇති අයිතියකි. හදිසි පනත් ගෙන එනු ලබන ක්‍රියාවලියේ දී එම අයිතිය ජනතාවට අහිමි වෙයි. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගෙන ආ පරිද්දෙන් ම අනාගතයේ දී එම්.සී.සී වැනි රට පාවාදෙන නීති හදිසි පනත් ලෙස පැනවිය හැකි ය. එවැන්නක් සඳහා ඉඩකඩ විවර වීම මෙම ආණ්ඩුවෙන් හෝ ඔබතුමාගෙන් කිසිසේත් ම අපේක්ෂා නො කෙරිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(ආ) අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම\u003Cbr \/\u003Eජාතික ආරක්ෂාවටත්, ඒකීය රාජ්‍යයටත් සෘජු තර්ජනයක් වන මෙම සංශේධනත් ඒ සමගම පැන නැගුණු ජනතා විරෝධය මැඩලීමට විෂයභාර අමාත්‍යවරයා විසින් ගන්නා ලද උත්සාහයත් අපි දැඩිව හෙලා දකිමු. අවසානයේ දී එය හුදෙක් අතපසු වීමක් යැයි පවසා සිටීම ද තවත් භයානක කරුණකි. ඊට හේතුව වන්නේ මෙම ව්‍යවස්ථා කෙටුම්පත කොතරම් නොසැළකිළිමත් බවකින් යුතුව සකසා තිබෙන්නේ දැයි එමගින් තහවුරු වන හෙයිනි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(ඇ)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම\u003Cbr \/\u003Eද්විත්ව පුරවැසියෝ සැම විටම රටවල් දෙකකට පක්ෂපාතී වෙති. යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ දී අප ලැබු අත්දැකීම වන්නේ ශ්‍රී ලංකාවේ භූමිය හා සම්පත් කොල්ලකෑමේ හා රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමේ ප්‍රයත්න ගණනාවක් ජාත්‍යන්තර බලවතුන් විසින් ක්‍රියාත්මක කිරීම යි. එම උපක්‍රම අතර ඔවුන්ට හිතැති නීති සම්පාදනය කිරීමෙි උත්සාහයන් ද කැපී පෙනුනි. බලවත් විදේශ රටවලට පක්ෂපාතී වන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැඳී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීමේ භයානකකම එයයි. ඔවුන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීත්වයෙන් යුතුව කටයුතු කරතැයි සහතික විය නොහැකිය. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රිධූරයක් පමණක් නොව රජයේ ඕනෑම උසස් තනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතු ය. එසේ තිබිය දී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුර දැරීමට ඇති තහනම ඉවත් කිරීම රාජ්‍ය ආරක්ෂාවට ද ජනතා පරමාධිපත්‍ය බලයට ද තර්ජනයකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(ඈ) විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම\u003Cbr \/\u003Eශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රජය විසින් කොටස් දරණ සමාගමි සියයකට අධික සංක්‍යාවක් පවති. මේවායින් බොහෝමයක් ම රටේ සම්පත් පරිහරණය කිරීම පිළිබඳව සෘජු ලෙස බලපෑම් කළ හැකි ඒවාය. එම සමාගම් වල ආයෝජනය කර තිබෙන්නේ ජනතාවගේ මුදල් ය. මෙම ආයතන විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ සෘජු ප්‍රතිථලය වන්නේ දූෂණයට රුකුල් දීමකි. එනම් ජනතාවගේ මුදල් අවභාවිතයට පාර කැපීමකි. ජනාධිපතිගේ හා අගමැතිගේ ලේකම් කාර්යාලත් විගණකාධිපතිවරයාගේ පථයෙන් ඉවත් කිරීමේ ප්‍රතිථලය ද අල්ලස් හෝ දූෂණ විමර්ශණය කිරිම සඳහා වූ කොමිෂම, ජාතික ප්‍රසම්පාදන කොමිෂම, විගණන සේවා කොමිෂම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙි ප්‍රතිථලය ද වන්නේ දූෂණයට රුකුල් දීමක් වේ. ඔබතුමාගෙන් අප බලාපොරොත්තු වූයේ දූෂණයට ඇති ඉඩකඩ අවහිර කිරිම මිස ඒවාට තව තවත් ඉඩ ලබා දීම නොවේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(ඉ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ව පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම.\u003Cbr \/\u003Eමෙවැනි අසීමිත බලතල මගින් අධිකරණයේ ස්වාධීනත්වය බලවත් අනතුරකට ලක් වේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සිදුවිය යුත්තේ ජනාධිපතිට ඇති මෙවැනි බලතල පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත් කිරීමයි. එවැනි සැබෑ සංවරණ හා තුලන ක්‍රමවේදයන් රාජ්‍ය යාන්ත්‍රණය තුල ක්‍රියාත්මක විය යුතු ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(ඊ) මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහි ව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම.\u003Cbr \/\u003Eමැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන වලට පටහැනිව ක්‍රියා කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට හැකි වගන්තිය ඉවත් කිරීමේ සෘජු ප්‍රතිථලය වන්නේ මැතිවරණ නීති කඩකරන්නන් හට ඒ සඳහා අවස්ථාව ලබාදීමය. මෙය දූෂිත මැතිවරණ ක්‍රමයකට රුකුල් දෙන සංශෝධනයකි. මෙවැනි සංශෝධන අපි දැඩිව හෙලා දකිමු.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E(උ) ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමෙි වගන්ති ඉවත් කිරීම\u003Cbr \/\u003Eඅමාත්‍යවරුන් ගේ සංඛ්‍යාව 30කටත් කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කටත් සීමා කිරිමේ වගන්තියක් පනවා තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ජනතාව විසින් ඒ සඳහා කරනු ලැබූ දැඩි බලකිරීම් වල ප්‍රතිථලයක් ලෙස වේ. අසීමිත අමාත්‍යවරුන් සංඛාවක් පත් කිරිමට තිබෙන අවකාශය ප්‍රයෝජනයට ගෙන සුලු අන්තවාදී පක්ෂ වලට බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්කරන ආණ්ඩු සමග කේවල් කිරීම සඳහා අවස්ථාව ලැබේ. මෙහි අනිසි විපාකය වන්නේ බහුතර කැමැත්ත යටපත් කරමින් අන්තවාදී පක්ෂවලට ආණ්ඩුව මෙහෙයවීමේ අයිතිය ලැබීමයි. රිෂාඞ් බදුර්දීන් හිටපු අමාත්‍යතුමා වැනි අන්තවාදීන් මේ වන විට ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කිරිමට පටන්ගෙන තිබෙන්නේ අනාගතයේ දී මෙවැනි සංශෝධන වල වාසිය ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව දැයි සැක පහළ වී තිබේ. එසේ ම අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සිටීම හුදෙක් මුදල් නාස්තියක් පමණක් නොව විධායක යාන්ත්‍රණය අවුල් සහගත තත්වයකට පත් කරන සාධකයක් බව ජනතාව හොඳින් ම දනිති.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ආණ්ඩුව පත් වීමේ දී ජනතාවට දුන් පොරොන්දුව වූයේ අලුත් ව්‍යවස්ථාවකි. ජනතාවගේ අපේක්ෂාව වූයේ ද එයයි. ව්‍යවස්ථාවට අවිධිමත් ලෙස සංශෝධන කිරිමේ ආදීනව ජනතාව විසින් අත්දැක තිබේ. කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක දී වුව ද දැනට රට මුහුන පා සිටින සැබෑ අර්බුධ වලට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. ඒ වා අතර ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් අනිවාර්යයෙන් ම පාර්ලිමෙන්තුවේ අනුමැතියට යටත් ව අත්සන් කිරිම සහතික කරන වගන්ති ද, නිශ්චිත ලෙස ජාතික ප්‍රතිපත්ති හා සැළසුම් සකස් කර නීතිගත කිරිම අනිවාර්ය කරන වගන්ති ද, උතුරු හා නැගෙනහිර ඒකාබද්ඛ කිරිමට පහසුවන පරිදි හා සමස්ත රටට ම නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුවට බාධා ගෙන එමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දි තිබෙන ප්‍රතිපාදන ඉවත් කෙරෙන වගන්ති ද, දේශීය සම්පත් හා භූමිය විදේශකයින්ට විකිණීම තහනම් කරන වගන්ති ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභිනවයෙන් ඇතුලත් කල යුතු බව අවධාරණය කර සිටිමු\u003C\/span\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමේ වන විටත් රට තුල ආන්දෝලනයට ලක් ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු ව ඇත. එසේ තිබිය දීත් එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සඳහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබ තුමන්ව බලයට පත් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කල භික්ෂුන් වහන්සේ, ජාතික සංවිධාන ඇතුලු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.\u003C\/span\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමේ වගට,\u003Cbr \/\u003Eනම\u003Cbr \/\u003E01 පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි\u003Cbr \/\u003E02 පුජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි\u003Cbr \/\u003E03 පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි\u003Cbr \/\u003E04 පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි\u003Cbr \/\u003E06 පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි\u003Cbr \/\u003E07 පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි\u003C\/span\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eවිමසීම් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 0773 877898 – 0112 691865\u003C\/span\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eපිටපත්,\u003Cbr \/\u003E1. අතිපූජ්‍ය ත්‍රෛයි නිකායික මහා නායක ස්වාමින් වහන්සේලා වෙත ගෞරව පෙරදැරිව\u003Cbr \/\u003E2. සෙසු ආගමික නායකතුමන්ලා වෙත\u003Cbr \/\u003E3. ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය වෙත\u003Cbr \/\u003E4. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රිතුමන්ලා වෙත\u003C\/span\u003E\u003C\/p\u003E\u003Cp style=\"text-align: left;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E යුතුකම සංවාද කවය\u003Cbr \/\u003E www.yuthukama.com \u003Cbr \/\u003E Like us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/p\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4135068236772025690\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/10\/20-07.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4135068236772025690"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4135068236772025690"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2020\/10\/20-07.html","title":"20 දොස් ගැන ආණ්ඩුව හැදූ භික්ෂූන් වහන්සේලා ජනපතිට ලියති.."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-EuuTBug2VU8\/X4pQWPktDCI\/AAAAAAAAHV4\/jpV0F5RqDokQSXcg5vV_DaGqjr2Gl7JVgCLcBGAsYHQ\/s72-w671-h468-c\/hi.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});