// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%86%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%96%E0%B7%83%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%86%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%20%E0%B6%AF%20%E0%B7%83%E0%B7%96%E0%B7%83%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1683500194150836475"},"published":{"$t":"2014-03-28T22:26:00.002+05:30"},"updated":{"$t":"2015-03-08T09:47:36.471+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"1505"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආමන්ඩ් ද සූසා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"දේශපාලන"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මරක්කල"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"යටත්විජිතකරණය"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වහාබ්"}],"title":{"type":"text","$t":"වහාබ් අන්තවාදයට පිළිතුර කුමක්ද?"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-GUS1SSegmc0\/UzWn-xtVc6I\/AAAAAAAAAl4\/-29aX9sYkkY\/s1600\/koran-peace.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/1.bp.blogspot.com\/-GUS1SSegmc0\/UzWn-xtVc6I\/AAAAAAAAAl4\/-29aX9sYkkY\/s1600\/koran-peace.jpg\" height=\"281\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයටත් විජිත සමයේ මෙරට වාසය කළ ආමන්ඩ් ද සූසා නම් ඉංග්‍රීසි ජාතික මාධ්‍යවේදියා විසින් 1915 සිංහල මරක්කල කෝලාහලය අළලා ලියා පළකරන ලද \"Hundred Days in Ceylon Under Martial Law- 1915\" නම් කෘතිය මෙම ලිපියෙහි පූර්විකාව වෙයි. එම කෘතිය යසපාල වනසිංහ මහතා විසින් \"සිංහල මරක්කල කෝලාහලය\" නමින් සිංහලයට පරිවර්ථනය කර මෙම සිදුවීමට අදාළ ප්‍රධාන නඩු සහ කොමිෂන් සභා වාර්ථාද\u0026nbsp;\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසමඟින් ප්‍රකාශයට පත් කර ඇත. පුවත්පත් කතුවරයකු වශයෙන්ද සුදු ජාතිකයකු වශයෙන්ද ආමන්ඩ් ද සූසා මහතාට රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍යයේ කිරීටයේ සිට සාමාන්‍ය ගැමියා දක්වා වූ සියළු තලයන් නිරීක්ෂණය කිරීමටත් නිදහස තිබිනි. එබැවින් ඔහුගේ මෙම කෘතිය එම සිදුවීම සම්බන්ධ ඓතිහාසික වාර්තාවක් ලෙසින් සැලකිය හැකියැයි සිතමි. මෙයට සියවසකට පෙරාතුව රටේ ජන සංයුතිය, සමාජ සැකැස්ම මෙන්ම ජාතික දේහය මත පිළිලයක් ලෙසින් වැඩෙන ජාතිවාදයක මූල බීජය දෙරණ මත පතිත වන ආකාරයත් අධ්‍යයනය කිරීමට එය මහඟු මූලාශ්‍රයකි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-Xcgs-KFukwU\/UzWntzU2MXI\/AAAAAAAAAlw\/yODKYx0E-dk\/s1600\/index.jpg\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/2.bp.blogspot.com\/-Xcgs-KFukwU\/UzWntzU2MXI\/AAAAAAAAAlw\/yODKYx0E-dk\/s1600\/index.jpg\" height=\"400\" width=\"253\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමෙම අතීක කතා පුවත අදට වැදගත් වන්නේ අප අභිමුවෙහි ඇති සැබෑම ප්‍රශ්නය කුමක්දැයි වටහා ගැනීමේදීය. නාස්තිය, දූෂණය, වංචාව, දරිද්‍රතාවය, විරැකියාව, නීතියේ ස්වාධීනත්වය ආදී දහසකුත් දෑ සාකච්ඡා කළද අද මෙරට ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය කුමක්ද? දේශපාලන න්‍යායන් තුළින් කුමන අන්දමකින් විග්‍රහ කලද මා දකින සරල සත්‍යය නම් ජාතික ස්වාධීනත්වය, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික අධීනත්වය පරයන ප්‍රමුකතාවයක් කිසිඳු රටක කවර ප්‍රශ්නයකටවත් හිමි නොවන බවයි. තිස් අවුරුදු යුද්ධය අවසන් යැයි සිතා අපට අත පිසදාගත නොහැක්කේ අද වන විටත් අප හමුවේ ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය ජාතික නිදහස නොමැති වීම හෙවත් සිංහලයන්ට මෙරට හිමි විය යුතු තැන නොලැබීම වන බැවිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමෙම වත්මන් ප්‍රශ්නයට 1505 දක්වාම දිවයන ඉතිහාසයක් ඇත. ජාත්‍යන්තරය තුළ යටත්විජිතවාදීන්ගේ දේශපාලන භාවිතාවේ මුහුණුවර කාලානුරූපව වෙනස් වුවද ඔවුන්ගේ අරමුණ කිසි ලෙසකින් හෝ වෙනසකට භාජනය වී නැත. ඩේවිඩ් කැමරන් අද මෙරටට ගොඩ බසින්නේ 1815 දී ඔවුන් කන්ද උඩරටට ගමන්කළ අරමුණෙන් දශමයකින් හෝ වෙනස් වූ අරමුණකින් නොවේ. ඉදිරියේදීද එය එසේම වනු ඇත. සර්ව හිතවාදී විශ්වීය මානව නිදහසක් පිළිබඳව අප වැනි රටවලට වැදි බණ දෙසීමට ඉදිරිපත් වුවද ඔවුන්ගෙන් අධීන වූ නිදහසක් ලබා ගැනීමට කවර ලෙසකින් හෝ ඔවුන් අවසර නොදෙනු ඇත. පන්සිල් සුරැකිය හැකි, සිංහලයන්ට පමණක් නොව දෙමළ මුස්ලිම් ආදී අනෙක් ජන වර්ග වලටද සාමයෙන් සතුටින් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක්, නිවන අරමුණු කරගත් දේශපාලන ආර්ථික දර්ශනයක් ගොඩනගා ගැනීමට ඔවුන් ඉඩ නොතබනු ඇත. ඔවුන්ගේ ක්‍රිස්තියානි සංස්කෘතියට විකල්පයක් බිහි වනු දැකීමට ඔවුන් රිසි නොවනු ඇත. මෙම කරුණේදී සිංහලද දෙමළද මුස්ලිම් ද යන්න අදාළ නොවේ. මුළු ලොවම ඔවුන්ගේ දේශපාලන ආර්ථික සංස්කෘතික යටත්විජිතවාදය තුළ සිර කර තැබීම ඔවුන්ගේ න්‍යායයි. 1505 දී ඇරඹී අද වන විටද අප හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය එයයි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1848 දක්වා අවියෙන් කරන ලද 1948 දක්වා ඍජු දේශපාලන යටත්විජිතකරණය හරහා සිදුකරන ලද එම කාර්යය ඔවුන් විසින් ඉන් අනතුරුව ප්‍රධාන පෙරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කර ඇත. මෙම පෙරමුණු දෙකම ඔවුන් විසින් බිහිකරනුයේ 1948 ට පෙර ඉතා උපක්‍රමශීලීවය. ඉන් පළමු පෙරමුණ මිශනාරී අධ්‍යාපනය, ප්‍රභූ ආර්ථිකය හරහා මෙරට බිහි කරන ලද කළු සුද්දන් පිරිසයි. අනගාරික ධර්මපාල තුමා මෙම කළු සුද්දන්ගෙන් වන හානිය පළමු වරට දුටු ප්‍රඥයාය. ආමන්ඩ් ද සූසා මෙම කෘතිය රචනා කිරීමේ අරමුණද මෙම කෝලාහලයේදී සුද්දන් සිංහලයන්ට කරන ලද අසාධාරණය දැකීමෙන් ඔවුන්ගේ සුවච කීකරු කුක්කන් සේ ඇතිකරන ලද සිංහල කළු සුද්දන් ඔවුන් කෙරෙහි කලකිරේවියැයි ඇතිවූ බියයි. ඒ බව ඔහුගේ පෙරවදනේ පටන් මුළු කෘතිය පුරාම ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත. නමුත් එවන් කලකිරීමක් ඇති නොවිනි. ආමන්ඩ් ද සූසා සිතුවාට වඩා තදින් කළු සුද්දන් ඔවුන්ගේ ග්‍රහණයට නතු වී තිබිනි. 1948 දී සුද්දන් පාලන බලය ඔවුන් වෙත ප්‍රදානය කළේ එබැවිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E \u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදෙවැනි පෙරමුණ මෙරට සුළු ජන වර්ග අතර වපුරන ලද ජාතිවාදයයි.\u003Cbr \/\u003Eතමන් උපන් රටේ නිජ අයිතියක් සෑප පුරවැසියෙකුටම හිමිය. එහි විවාදයක් නැත. එසේ වුවද රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික උරුමකාරිත්වය හිමිවිය යුත්තේ යම් රටක මුල් බැසගත්, එහිම ඉපදී, එහිම හැදී වැඩුනු එබැවින්ම එහි නිජ අයිතිය උරුම කරගත් එනම් ශිෂ්ඨාචාරය ගොඩනැගූ ජාතියටය. එනයින් ගත් කළ සිංහල බෞද්ධ චින්තනයට සහ සංස්කෘතියට මෙරට ඇති උරුමය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ නොහැකිය. වසර 2500ක් දක්වා දිවයන පැහැදිලි සැක සංකා රහිත අඛණ්ඩ උරුමයක් අප සතුව ඇත. මෙම උරුමය සෑම පුරවැසියෙකුටම උපතත් සමඟ හිමිවන අයිතිවාසිකම් වලට ඔබ්බෙන් පවතින්නකි. එම තනි තනි පුරවැසි අයිතිවාසිකම් වලට කිසිවෙකු වැට නොබැඳිය යුතුවාක් මෙන්ම සෑම පුරවැසියකුම මෙරට මුල් බැසගත් ජාතිය වශයෙන් අපට ඇති එම උරුමය පිළිගත යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E1948න් පසුව කළු සුද්දන් කළේ අඟේ ඉඳන් කන කන්නාක් මෙන් මෙම ජාතිකත්වය දුර්වල කිරීමයි. දේශපාලනය, අධ්‍යාපනය, නීතිය, කලාව, මාධ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකම එය ක්‍රියාත්මක විය. අද ජාතියක් වශයෙන් අපට අත්වී ඇති දුර්භාග්‍යයේ සම්පූර්ණ පාපය මෙම ක්ෂේත්‍රයන්හි හිමිකාරිත්වය දරන බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදාගත් පිරිස භාරගත යුතුය. අපගේ මුල් සිඳින අතර සුද්දන් වපුරාගිය ජාතිවාදී බිජුවට වළට රිසි සේ වර්ධනය වීමට ඔවුහු ඉඩ දුන්හ. බීජ, කෝෂ, කීට අවධි පසුකරමින් අද වනවිට සුහුඹුල් තත්ත්වයට පත්වී ඇති දෙමළ ජාතිවාදයත් කීට අවධිය පසුකරමින් සිටින මුස්ලිම් අන්තවාදයත් එහි ප්‍රතිඵල වෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eබටහිරයන් විසින් ආදරයෙන් හදාවඩාගත් මෙම දරුවන්ට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙතින් ඇඟට දැනෙන ප්‍රහාරයක් එල්ල වූයේ 2005න් පසුවය. නෝර්වේ කාරයන් වැනි කුලී හේවායන්ට නොහැකි වූ කල කැමරන් සහ ඔබාමා ඍජුවම අද වනවිට මෙරට ප්‍රශ්නයට අත දමා ඇත්තේ මෙම දරු සෙනෙහස නිසාමය. මානව හිමිකම් ඔවුන්ගේ නවතම ආයුධය වෙයි. මුල් කාලය තුළ ඔවුන් යොදාගත් යුධ අවි සහ මෙම අවිය අතර ඇති එකම වෙනස යෙදූ සැනින් වල් පැළ නසන ග්‍රැමක්මක්සෝන් සහ දින 14ක් ඇතුලත ප්‍රතිඵල පෙන්වන වීඩෝල් අතර ඇති වෙනසට සමාන වෙයි. කුමක් යෙදුවද අවසන් ප්‍රතිඵලය රජරැටියන්ගේ වකුගඩු මෙන්ම අපගේ ජාතික දේහය විනාශ වීමයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමුස්ලිම් අන්තවාදීන් විසින් රටට එරෙහි බොරු වාර්ථා ඔසවාගෙන ජිනීවා යන්නේ ඔවුන් හා දෙමළ ජාතිවාදීන් නිවුන් සොයුරන් වන බැවිනි. ප්‍රභාකරන් කාත්තන්කුඩි පල්ලිය තුළ බැතිමතුන් මරා දමද්දී හකීම් ඔහු හා සන්ධානගත වන්නේත්, නැගෙනහිර මුදවාගන්නා විට ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන්නේත්, රටේ අධිකර\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eණ\u003C\/span\u003E අමාත්‍ය ධූරය දරමින් රටට එරෙහිව ජිනීවාවල නඩු කියන්නේත් එකම හේතුවක් නිසාවෙනි. එනම් නැගී එන මෙම වහාබ් අන්තවාදය බටහිර යටත්විජිතවාදය වෙතින්ම පෝෂණය වන්නක් වන බැවිනි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E1915 දී සිංහල මරක්කල කෝලාහලය පිළිබඳව ආමන්ඩ් ද සූසාගේ සටහන වැදගත් වන්නේ සුදු අධිරාජ්‍ය වාදයට ජාතකව උපන්, ලෝකය තුළ වරින් වර වර්ධනය වන මුස්ලිම් අන්තවාදයන්ගෙන් ගුරු හරුකම් සහ ආධාර උපකාර ලබමින් වැඩෙන මෙම මුස්ලිම් අන්තවාදය පැහැදිලිව තේරුම් ගැනීම සඳහාය. \u003Cbr \/\u003Eමෙම අන්තවාදයෙන් දූෂණය නොවුනු, තම ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සිංහල බෞද්ධ උරුමය පිළිගත් මෙරට මුල් බැසගත් සාප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමානයක් අද වන විටද රට තුළ ජීවත් වෙති. මූලික වශයෙන් නැගෙනහිර පළාත මුල් කරගනිමින් ක්‍රියාත්මක වන වහාබ් අන්තවාදය පිළිබඳව මුලින්ම අනතුරු හඟවන්නේ මෙම සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව විසිනි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E1915 වන විටද ලංකා මරක්කල ලෙසින් හැඳින්වුනු අරාබි සම්භවයක් ඇති සාම්ප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමාණයක් ඉතා සාමකාමීව රටතුළ ජීවත් වූහ. කෝලාහලයට මුළ පුරන්නේ ඉන්දීය සම්භවයක් ඇති හම්බ ලෙසින් හැඳින්වුනු එවකට ඉතා සුළු පිරිසක් වුනු මුස්ලිමුන් විසිනි. ගම්පොල හෙනකඳ බිසෝ බන්ඩාර දේවාලයේ වාර්ශික පෙරහැරට විරුද්ධ වන මෙම හම්බයන් සුද්දන්ගේ අනුග්‍රහය ලබමින් රටතුළ ප්‍රචණ්ඩත්වය පතුරවයි. සිංහලයන් කෙතරම් අහිංසක සහනශීලී සාධාරනය ගරුකරන ජාතියක්ද යන්න මෙම කරුණ\u0026nbsp; සම්බන්ධ නඩු වාර්ථා මඟින් මනාව සනාථ වෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E1915 දී සිදුවුනු එම ක්‍රියාවලියම අද වන විටද එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ කුමන හේතුවකින්ද? මා දකින පරිදි අප 1915න් එම සිදුවීම අමතක කර දැමුවද අපේ සතුරන් එලෙස කර නැත. දෛවෝපගත ලෙසින් වසර 100කට පසුවත් එම ඉතිහාසයම පුනරාවර්ත වන්නේ එබැවිනි.එසේ වුවද මෙම ප්‍රවාහය ආපසු හැරවීමට අප තවමත් ප්‍රමාද නැතැයි මම සිතමි. විශේෂයෙන් දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි කළ යුතු විශාල කාර්යයක් ඇත. තවමත් රටේ 70% කට ආසන්න ප්‍රමානයක් සිංහල බෞද්ධ වෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඑසේ වුවද රටේ පාර්ලිමේන්තුව තුලින් එම සැබෑ ජන අනුපාතය නිරූපනය වන්නේද? විකාර රූපී ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය මඟින් සැබෑ ජන මතය යට ගසා ඇත. අන්තවාදයට ජාතිවාදයට ඉඩකඩ විවර කර ඇත. ජාතිවාදී ආගම්වාදී ප්‍රවනතාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන පළාත් සභා ආදී ව්‍යුහයන් තුළින් සිදුවන හානිය සුළුපටු නොවේ. එබැවින් මෙම තත්ත්වයන් නිවැරදි කිරීමේ දිශාවට රටත් රජයත් ජනතාවත් පමණක් නොව අධිකරණයද මෙහෙයැවීමේ වගකීම ජාතික සංවිධාන විසින් සියතට ගත යුතුය. තුන් වේල වෙනුවට එක් වේලක් කා හෝ තිර අදිටනින් විජාතික බලවේගයන්ට එරෙහි වීම සඳහා ජාතිය සූදානම් කළ යුතුය.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eනමුත් එය මෙම සටනේ එක් අංශයක් පමනි. 1915 දී සීමිත ප්‍රදේශයක පැතිරුනු හම්බයන් අද රට පුරා විසිරුනු අනෙක් සාම්ප්‍රදායික මුස්ලිම් ජන කොටස් කෙරෙහි ඉතා සීඝ්‍රයෙන් තම අණසක පතුරවමින් සිටී. අප විසින් වැට බඳිය යුත්තේ එම සමාජ පිළිලයටයි. 1915දී ලද පසුබෑමත් සමඟ සිංහලයන් යටත් කරගැනීම පහසු නොවන බව තේරුම්ගත් මෙම අන්තවාදය සමස්ථ මුස්ලිම් ප්‍රජාවම බිළි ගනිමින් නව අධියරකින් පෙරට පැමින ඇත. ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩ නගාගෙන ඇත. ඉදිරියේදී අප වෙත එල්ලවීමට නියමිත ක්‍රමයෙන් උග්‍ර වන බටහිර බලපෑම් හමුවේ ඔවුන්ගේ මානසිකත්වය තව තවත් ශක්තිමත් වනු ඇත. අප පැරදවිය යුත්තේ එම ප්‍රවාහයයි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eමෙම උවදුරද එහි ඍජු ප්‍රතිවිපාකද කෙරෙහි අප සවිඥානක වුවද ස්ථිරසාර ලෙස එය මැඩලීමේ දිශාවට අප තවමත් නැඹුරු වී නැතැයි මම සිතමි. අප අපගේ ජාතික උරුමයන් සංස්කෘතික වටිනාකම් රැකගනිමින් දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අපගේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කළ යුතුය. දෙමළ ජාතිවාදයද වහාබ් අන්තවාදයද එක ලෙසින්ම නිසි පරිමානයෙන් වටහාගනිමින් ක්‍රියාත්මක විය යුතුය. \u003Cbr \/\u003Eනමුත් දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ලබා ගැනීමටනම් එයද ප්‍රමාණවත් නොවේ. මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ ආගමික සංස්කෘතික හර පද්ධතීන් රැකෙන පරිදි අපගේ සංස්කෘතිය වෙත අවශෝෂනය කර ගැනීමටද ක්‍රියා කළ යුතුය. සෙනරත් රජු නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල ඔවුන්ව පදිංචි කළේ පරම්පරා කිහිපයක් තුළ සිංහල ජාතියට අවශෝෂණය විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. නමුත් එම කරුණ සාක්ෂාත් කර ගැනීමට අප සමත් වී නැත. හම්බ මුස්ලිමුන් සිය සංස්කෘතියේ අනසක අනෙක් මුස්ලිම් ප්‍රජාව වෙත පැතිරවීමට පසුගිය සියවස තුළම ක්‍රියාත්මක වී ඇත. නමුත් අප යම් තරමකින් හෝ සාර්ථක වී ඇත්තේ මැලේ මුස්ලිමුන් අපගේ සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට පමනි. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eසිංහල කතා කරන මුස්ලිමුන් අප වෙත සමීපවීමේ නැඹුරුවක් ඇති නමුදු එය අපගේ ක්‍රියාකාරිත්වය සහ වහාබ් අන්තවාදයේ සීඝ්‍රතාව මත තීරණය වනු ඇත. මෙම නව ප්‍රවනතාවන් කෙරේ සවිඥානික ජාතික සංවිධාන මුස්ලිම් සමාජය තුළ ඇති සියුම් විවිධත්වය වටහාගත යුතුය. තොප්පිය පැළඳූ සිකුරාදා කඩ වහන සියල්ලන්ම එකම මිම්මකින් මැනීම ප්‍රශ්නය තව තවත් බැරෑරුම් කිරීමක් විය හැකිය. මෙම මුස්ලිමුන්ගෙන්ම කොටසක්\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-ivNu48_IN_4\/UzWokLCWwpI\/AAAAAAAAAmA\/Cm8X2zldIo4\/s1600\/slid1_687_292.jpg\" imageanchor=\"1\" style=\"clear: right; float: right; margin-bottom: 1em; margin-left: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-ivNu48_IN_4\/UzWokLCWwpI\/AAAAAAAAAmA\/Cm8X2zldIo4\/s1600\/slid1_687_292.jpg\" height=\"170\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E ඓතිහාසික වශයෙන් අප මෙන්ම, දෙමළ බැතිමතුන් මෙන්ම කතරගම දෙවොළ වෙත ඇදෙන බව අප සිහි තබා ගත යුතුය. අපගේ දීර්ඝකාලීන ඉලක්කය විය යුත්තේ වෛරයේ ගිනි දළු නිවා සනසන එවන් ආශිර්වාදාත්මක සංස්කෘතික සම්මිශ්‍රණයන් වඩ වඩාත් ශක්තිමත් කිරීම උදෙසාය. යම් දවසක මුස්ලිමුන්ට කතරගම අහිමි කෙරෙයිනම් එය සිදුවන්නේ වහාබ් අන්තවාදයේ යකඩ හස්තය මඟින් මිස සිංහල බෞද්ධ සමාජය මඟින් නොවන බව ඒත්තු ගැන්විය යුතුය.\u0026nbsp;\u0026nbsp; \u0026nbsp;\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eදෙමළ හෝ මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ මෙම කවර ගැටළුවකට වුවද අවසාන විසඳුම විය යුත්තේ ඒ සැමදෙනාම අපගේ ජාතිකත්වය තුළට වද්දා ගැනීමයි. එය සියවස් කිහිපයක් තුළ සිදුවිය යුත්තක් විය හැකිය. නමුත් අද අප ඒ වෙනුවෙන් මුල් පියවර තැබිය යුතුය. වහබ් අන්තවාදයෙන් පීඩා විඳින සාම්ප්‍රදායික මුස්ලිමුන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුතුය. ඔවුන්ට රැකවරණය සැළසිය යුතුවාක් මෙන්ම අප සංස්කෘතිය තුළ ඔවුන්ට රැකවරණයක් ඇත යන විශ්වාසයද ඔවුන් තුළ ජනිත කළ යුතුය. රටත් ජාතියත් ලේ විලක් වෙත දක්කන කපටි ආරක්ෂකයන්ගෙන් ඔවුන් මුදවාගත යුතුය. \u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" src=\"http:\/\/3.bp.blogspot.com\/-Lm-kEGInK54\/Uqfm-IhB5zI\/AAAAAAAAASY\/jaGKtWeHSPQ\/s1600\/Yuthukama-sealFinal.jpg\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003Eඉඳුනිල් ප්‍රසන්න\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003C!-- Facebook share button Start--\u003E\n\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"http:\/\/www.yuthukama.com\/2014\/03\/WahaabAnthawadaya.html\" data-layout=\"standard\" data-share=\"true\" data-show-faces=\"true\" style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"color: black; text-align: justify;\"\u003E\n\u003C!-- Facebook share button End --\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1683500194150836475\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/03\/WahaabAnthawadaya.html#comment-form","title":"4 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1683500194150836475"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1683500194150836475"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2014\/03\/WahaabAnthawadaya.html","title":"වහාබ් අන්තවාදයට පිළිතුර කුමක්ද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/1.bp.blogspot.com\/-GUS1SSegmc0\/UzWn-xtVc6I\/AAAAAAAAAl4\/-29aX9sYkkY\/s72-c\/koran-peace.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"4"}}]}});