// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"2"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9145932968733235457"},"published":{"$t":"2017-01-20T07:00:00.000+05:30"},"updated":{"$t":"2017-01-20T07:00:37.645+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආර්ථිකය"}],"title":{"type":"text","$t":"රටේ ආර්ථිකය මරණාසන්න කළ රට විකුණන ආර්තික ඔස්තාර්ලා..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/1.bp.blogspot.com\/-y0vSbuLbZd4\/WIFnuX_YiaI\/AAAAAAAACnA\/4OtBGZlqTTwGGWzEmVpHRG5oDw9mb-95QCLcB\/s1600\/EconomyLalithasiri.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/1.bp.blogspot.com\/-y0vSbuLbZd4\/WIFnuX_YiaI\/AAAAAAAACnA\/4OtBGZlqTTwGGWzEmVpHRG5oDw9mb-95QCLcB\/s640\/EconomyLalithasiri.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eආර්ථිකය අද මරණාසන්න වී ඇත්තේ දෙන බේත්වල වරදින් \u003C\/b\u003E\u003Cbr \/\u003E-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදශක ගණනාවක්‌ තිස්‌සේ අපේ රටේ ආර්ථිකයේ මතුව ආ අර්බුදය අද බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව සියලු දෙනාම පාහේ පිළිගන්නා කාරණයකි. මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා පස්‌ අවුරුදු, දස අවුරුදු ආදී සැලසුම් නොයෙක්‌ වර ක්‍රියාත්මක වුවද අර්බුදය දිනෙන් දින බරපතළ වූ බවද කවුරුත් දනිති. කවර රෝගයක්‌ වුවද නිසි ලෙස විනිශ්චය නොකර නිවැරදි ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝගියා මියයන ලෙසින්ම වැරදි රෝග විනිශ්චය සහ නිවැරදි ප්‍රතිකාර නොලැබීමෙන් අපේ ආර්ථිකය අද මරණාසන්න වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසයි. වර්තමානයේ අපේ රටේ මතුව ඇති ආර්ථිකයේ අර්බුදයට හේතුව සහ ඊට විසඳුම පිළිබඳ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඔබ දකින විදියට අපේ රට අද මුහුණ දීල තිබෙන ප්‍රධාන ආර්ථික අභියෝග මොනවද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eඅද කවුරුත් පිළිගන්න අපේ රටේ ආර්ථිකයේ තිබෙන අර්බුදය නොවිසඳී එය එන්න එන්නම උග්‍ර වීමට හේතුව අපේ රටේ ආර්ථික විශේෂඥවරු මේ රෝගය විනිශ්චය කරගත් ආකාරය සහ ඊට නියම කළ බෙහෙත් නිවැරදි ඒවා නොවීම බවයි මගේ අදහස.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ රට අද මුහුණදීල තිබෙන ප්‍රධාන ආර්ථික අභියෝග ගණනාවක්‌ තිබෙනවා. අපේ රටේ ගෙවුම් ශේෂයේ අද ඇතිවී තිබෙන ප්‍රශ්නය එහි අංක එක ලෙසයි මම දකින්නෙ. මෙය කාටත් තේරෙන විදිහට කිව්වොත් ගෙදරක ආර්ථිකය පිළිබඳ තිබෙන ලොකුම අර්බුදය හටගන්නේ ලැබෙන ආදායමට වඩා වියදම් කළොත්. අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ අපනයන වගේ දෙගුණයක්‌ ආනයනය කිරීම. එනම් ආනයන සඳහා අපි පාවිච්චි කරන විදේශ සම්පත් ප්‍රමාණය අපනයනවලින් උපයන විදේශ සම්පත් ප්‍රමාණය වගේ දෙගුණයක්‌. මේක හරියට ලැබෙන ආදායමට වඩා දෙගුණයක්‌ වියදම් කරන ගෙදරක්‌ වගේ. මෙහෙම වෙනකොට බරපතළ අර්බුදයක්‌ මතුවෙන බව තේරුම් ගන්න ආර්ථික විද්‍යාවක්‌ උවමනා නෑ. ගෙදරක වුණත් සමහර මාසවල ආදායම අඩුවෙනව. එතකොට ණය වෙනව. එවැනි උච්චාවචන තියෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මාසෙ වැඩිපුර වැඩකරල ඒ ණයත් බේරගෙන ගියොත් තමයි අර්බුදයක්‌ නැතුව යන්නෙ. හැම මාසෙකම ආදායමට වඩා වියදම් කරනව නම් ණය බේරන්නත් ණය ගන්නව නම් අන්තිමට ගෙයයි ඉඩමත් විකුණන්නත් වෙනව.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඅපේ රට දැන් දශක ගණනාවක්‌ තිස්‌සේ මේ අර්බුදයට මුහුණ දෙමින් නේද ඉන්නෙ? ඇයි ඒ?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමේක මේ අද ඊයේ ඇතිවෙච්ච අර්බුදයක්‌ නෙමෙයි. මම කියන්නෙ 1975 ට පස්‌සෙ. 1975 පමණ කාලයේ මේ අර්බුදය ඇතිවුණත් එය යම් තරමකට පාලනය වීමේ ක්‍රමයකුත් තිබුණ. ඒ තමයි ආර්ථිකයේ මතුවුණු හිඟයට ගැලපෙන්න විදේශ ඉපැයීම් වෙන පැතිවලින් කළා. සංචාරක කර්මාන්තයෙන් යමක්‌ ඉපයුවා. සංචාරක කර්මාන්තයෙන් ඉපයූ ඩොලර් ටික ත්‍රස්‌තවාදී යුද්ධයත් සමඟ අපට නැතුව ගියා. ඊළඟට ඇඟලුම් කර්මාන්තය පදනම් කරගත් අපනයන තුළිනුත් විදේශ ඉපැයීම් කළා. එය අදත් යම් තරමකට පැවතුනත් එය යායුතු මට්‌ටම් දක්‌වා එය ප්‍රවර්ධනය කරගෙන නැති බවයි මගේ අදහස. ඊළඟට මේ හිඟය පියවගන්න ගත්ත පියවර තමයි අපේ කාන්තාවන් විදේශ සේවයට යෑවීම. ඊළඟට තේ, රබර් සහ පොල් වගාවන්ගෙන්. විශේෂයෙන් තේ වගාවෙන්. තේ දලු නෙළීම ඇතුළු තේ වගා කටයුතුවලටත්, ඇඟලුම් කර්මාන්තයටත් විදේශයන්හි ගෘහ සේවයටත් වැඩිපුරම යෙදෙන්නෙ කාන්තාවො. ඔවුන් අති දුෂ්කර, වහල් මෙහෙයට සමාන මෙහෙයක යෙදිලයි අපේ රටට ඩොලර් උපයන්නෙ. අපේ කාන්තාවො වහල් මෙහෙයෙ යෙදිල මේ උපයන ආදායමෙන් අද රටේ එක්‌තරා පිරිසක්‌ සුඛෝපභෝගී ජීවිත ගත කරනවා නේද? පිටරටින් ගෙන්වන අත්‍යාවශ්‍ය නොවන භාණ්‌ඩ සඳහා ඒ ආදායම වැයකරනවා නේද? දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ පිටරටින් ගෙන්වනවා නේද?\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආනයන අපනයන හිඟය පාලනය කරගන්න කළ යුත්තේ අපේ රටේ නිෂ්පාදන දියුණු කිරීමයි. අපනයන ප්‍රවර්ධනය කිරීම වරදක්‌ නොවෙයි. නමුත් ඊට ඩොලර් වියදම් කිරීම තරමටම ඩොලර් ඉතුරු කිරීමටත් අපි අවධානය යොමු කළ යුතුයි. අපි කිරිපිටිවලට කොයිතරම් වියදම් කරනවද? කිරිපිටි රට ඇතුළෙම නිෂ්පාදනය කරල වැඩි මිලකට ගත්තත් එයින් රටේ ආර්ථිකය ශක්‌තිමත් වෙනවා නේද? ඒ වැඩිපුර මුදල යන්නේ අපේ රටේ කිරි ගොවියට නේද? එක්‌ අවස්‌ථාවක ආර්ථික සමුළුවකදී අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අපූරු කතාවක්‌ කිව්වා. හම්බන්තොට සෝමක්‌කා එයාගෙ හරකුන්ගෙන් දොවා ගන්න කිරි ගෙනිහින් කිරි මධ්‍යස්‌ථානෙකට අලෙවි කරනවා. ඒ කිරි ටික බවුසරයකින් කිලෝ මීටර් 200 ක්‌ ගෙනියනවා අඹේවෙලට. අඹේවෙල කර්මාන්ත ශාලාවෙදී කරන්නෙ මේ කිරිවල වතුර ටික අයින් කරල ඒවා පිටි කරන එක. ඒ පිටි ටික ලොරියක දාගෙන තව කිලෝමීටර් 200 ක්‌ ඇවිත් කොළඹට එනව. කොළඹදී පැකට්‌ කරල රුපියල් 450 - 500 වගේ මිලක්‌ දාල ආපහු හම්බන්තොට යනව. හම්බන්තොට සෝමක්‌කගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කමලක්‌කා ඒ කිරි පැකට්‌ එක කඩෙන් සල්ලි දීල අරගෙන වතුර දාල බොනව. අපේ රටේ ආර්ථික විශේෂඥයොයි කළමනාකරණ විශේෂඥයොයි ප්‍රතිපත්ති තීරකයොයි අපේ රටට උරුම කරල තියෙන ආර්ථිකය මේකද? මේ කිරි ටික රට වටේ ගෙනිච්චෙ වතුර ටික අයින්කරල දාල ආයෙමත් වතුර දාල බොන්නද? දියර කිරි විදිහටම ඒ කිරි ටික බිව්ව නම් නරකද? වෙළෙඳ ප්‍රවර්ධනයක්‌ සඳහා සැපයුම් දාමයක්‌ කියල එකක්‌ ක්‍රියාත්මක වෙනව. නමුත් ඒ සැපයුම් දාමය පලදායී එකක්‌ද? ඔය කිරි ටික ඉන්ධන වියදම් කරගෙන අඹේවෙල ගෙනිහින් සේවකයන්ට පඩි නඩි ගෙවාගෙන වතුර අයින්කරල ආයෙත් ඉන්ධන වියදම් කරගෙන කොළඹ ගෙනත් සේවක පඩි නඩි ගෙවල පැකට්‌ කරල ආයෙත් ඉන්ධන වියදම් කරගෙන හම්බන්තොට ගේනකොට අපේ කිරි පැකට්‌ එකකට යන වියදම පිටරටින් ගෙන්වන කිරි පැකට්‌ එකකට වැඩියි. එතකොට අපේ කිරි පැකට්‌ එකේ ගාණ වැඩිවෙනකොට රජය මැදිහත් වෙලා ඒ ආනයන පාලනය කිරීමට යම් ආකාරයක ආරක්‌ෂණ ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය නොකළොත් වෙළෙඳ පොළේ ලාබ වෙන්නෙ අපේ කිරි පැකට්‌ එක නෙමෙයි, පිටරටින් එන එක. එතකොට කමලක්‌ක බොන්නෙ සෝමක්‌කගෙ කිරි පැකට්‌ එක නෙමෙයි, අර පිටරටින් එන එක. මේ එක උදාහරණයක්‌ විතරයි. තවත් මෙවැනි බොහෝ දේ තිබෙනවා. මේ අපරාධය නතර කරන්න නම් අද රටේ ආර්ථික අර්බුදයට හේතු වුණු මේ මූලික රෝග විනිශ්චය නැවත විග්‍රහ කරගත යුතුයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eරජය මැදිහත්වීමෙන් ඉවත් වෙලා විවෘත වෙළෙඳපොළ තුළ තරගකාරිත්වයක්‌ ඇතිකිරීමෙන් මෙය පාලනය කළ හැකි බව නේද පසුගිය ආණ්‌ඩු කිහිපයම ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමෝපාය?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආණ්‌ඩු ක්‍රියාත්මක කළේ රජය මැදිහත්වෙලා මේව කරන්න බෑ, කිරිපිටි පිටරටින් ගෙන්වන එක ලාබයි ඒ නිසා වෙළෙඳපොළ විවෘත කරන්න එතකොට කිරි පිටි ලාබෙට ලංකාවට එනවා එතකොට මිනිස්‌සුන්ට අඩුගාණට කිරි බොන්න පුළුවන්, එතකොට මිනිසුන්ගෙ ජීවන වියදම පාලනය වෙනවා, එතකොට වැටුප් ඉහළ දාන්න තියෙන පීඩනය අයින්වෙනවා, එතකොට කර්මාන්ත ලාබ වෙනවා, ඒ කර්මාන්තවලින් හදන නිෂ්පාදන පිටරට පටවලා අපට ආදායම් හොයන්න පුළුවන් කියන න්‍යායයි. මේකත් කමලක්‌කගෙ සෝමක්‌කගෙ කතාව වගේම මිනිස්‌සු මුළා වෙච්ච මෝඩ කතාවක්‌. අපේ ආර්ථිකය අද බරපතළ අර්බුදයකට වැටුණෙ මේ මෝඩ න්‍යාය නිසයි. අද අපේ රටේ සහල් ප්‍රශ්නයක්‌ තිබෙනවා. කෘෂිකර්මාන්තයට තරුණයන් යොමු නොවීමේ ප්‍රශ්නයක්‌ තිබෙනවා. ජපානය මේ ප්‍රශ්න දෙකම විසඳුවේ කොතරම් සහල් මිල වැඩිවුණත් සහල් ආනයනය තහනම් කිරීමෙනුයි. සහල් ආනයනය කිරීම තහනම් කිරීම නිසා ජපානයේ සහල් මිල තුන්ගුණයක්‌ විතර වැඩිවුණා. ඒ නිසාම ජපානයේ වී වගාව අතිශය ලාබ ලැබෙන ව්‍යාපාරයක්‌ බවට පත්වුණා. මේ නිසා ජපානයේ වී ගොවිතැනට බොහෝ දෙනෙක්‌ යොමුවුණා. ජපානය ඔවුන්ට උවමනා සහල් ජපානය තුළම නිෂ්පාදනය කරල ඒ ආදායම ගොවියන්ට ලබාදීල තියෙනව. ගොවියාට ණය නැතිව ජීවත්වෙන්න පුළුවන් පසුබිමක්‌ හදන්නෙ නැතිව කොහොමද කෘෂිකර්මාන්තය දියුණු කරන්නෙ? 1975 - 76 ඉඳල අපි කළේ වෙළෙඳපොළ විවෘත කරල ගොවියට කියන්න පටන්ගත්ත ඕව කරල වැඩක්‌ නෑ අක්‌කරයක්‌ දෙකක්‌ වගාකරල ඕක කරන්න බෑ මහා යාන්ත්‍රික කෘෂිකර්මයකට යන්න වාණිජ ව්‍යාපාර කරන අයට ඉඩම් දුන්නොත් විශාල අස්‌වැන්නක්‌ අරගෙන හාලුත් පිටරට යවයි. ඕකනෙ අපි හිතුවෙ? ඒ ප්‍රතිපත්තිය අවුරුදු තිහ හතළිහක්‌ අනුගමනය කරල අද හාල් පිටරටින් ගෙන්වන තැනට අපි පත්වෙලා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eඅද රාජ්‍ය ආයතන, ගුවන් තොටුපළ, වරායයන් සහ ඉඩම් විදේශ සමාගම් වෙත ආයෝජන සඳහා ලබාදීමේ ක්‍රමවේදයක්‌ තුළින් රටේ ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුව ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය ප්‍රතිපලදායක වෙයිද?\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ රටේ අවුරුදු තිහ හතළියක්‌ අසාර්ථක වූ ක්‍රමය මේ හදන්නෙ තවත් වේගයෙන් ක්‍රියාත්මක කරන්නයි. මෙච්චරකල් දුන්නු බේත අසාර්ථක නිසා අලුත් බේතක්‌ දෙන්න නෙමෙයි මේ හදන්නෙ පැරණි බේතෙම ඩෝස්‌ එක වැඩිකරන්නයි. ලෙඩා අසාධ්‍ය වෙන්නෙ ගත්තු බේත් මදි හින්ද කියල මේ අය කියන්නෙ. මේ ලිබරල්වාදී ආර්ථික වෛද්‍යවරු හදන්නෙ රටේ සියලුම දේ වෙළෙඳපොළට බාරදෙන්න. ලෙඩා මැරෙන්න යන්නෙ දීපු බේත මදි හින්ද නෙමෙයි මෙච්චර කල් දුන්නු බේත වැරදි හින්ද කියල මේ දොස්‌තරල නිකමටවත් හිතන්නෙ නෑ. දීර්ඝ කාලෙක ඉඳන් අපේ රටේ ආර්ථිකයට වැළඳිලා තියෙන මේ රෝගය හරිහැටි නිශ්චය කරගෙන දැන්වත් නිවැරදි බේත නොදුන්නොත් ලෙඩා මැරෙන එක වළක්‌වන්න බෑ. ආර්ථිකය තවත් ලිබරල් කරල, හම්බන්තොට විකුණල, ත්‍රිකුණාමලේ විකුණල, කොළඹ වරාය විකුණල, බලාගාර ටික විකුණල නව ලිබරල්වාදය කියල මේ ක්‍රමයෙන් ආර්ථිකය ගොඩගන්න බෑ. ආනයනවලට උත්තර දෙන්න අපේ අපනයනවලට බැරිවීම නිසා ඩොලරය ඉහළ යැම නවත්වන්න බෑ. ආනයන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට වඳින්න සිද්ධවෙනවා. ඔවුන් අපට ණය දෙන්නෙ ඔවුන්ගෙ කොන්දේසිවලට. මොනවද ඒ? රාජ්‍ය ආයතන තව විකුණන්න. රජය තවත් මේවායින් ඉවත් වෙන්න. ආර්ථිකය තව විවෘත කරන්න.. අවසානයේ ග්‍රීසියට වුණෙත් ඔය ටික. වැරදි බේතක්‌ වැරදි මාත්‍රාවට දිගින් දිගටම ගන්නකොට ලෙඩේ උත්සන්න වීම පුදුමයක්‌ නෙමෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: small;\"\u003E\u003Cbr \/\u003E[Divaina : \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"-webkit-text-stroke-width: 0px; background-color: white; color: black; display: inline !important; float: none; font-family: \u0026quot;Times New Roman\u0026quot;; font-size: medium; font-style: normal; font-variant-caps: normal; font-variant-ligatures: normal; font-weight: normal; letter-spacing: normal; orphans: 2; text-align: -webkit-left; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: 2; word-spacing: 0px;\"\u003E\u003Cspan style=\"font-size: small;\"\u003Eසාකච්ඡා කළේ පාලිත සේනානායක ]\u003C\/span\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/9145932968733235457\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/01\/SLEconomy.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9145932968733235457"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9145932968733235457"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/01\/SLEconomy.html","title":"රටේ ආර්ථිකය මරණාසන්න කළ රට විකුණන ආර්තික ඔස්තාර්ලා..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/1.bp.blogspot.com\/-y0vSbuLbZd4\/WIFnuX_YiaI\/AAAAAAAACnA\/4OtBGZlqTTwGGWzEmVpHRG5oDw9mb-95QCLcB\/s72-c\/EconomyLalithasiri.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-60694283821460766"},"published":{"$t":"2016-12-17T14:27:00.001+05:30"},"updated":{"$t":"2017-01-09T12:52:15.319+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"}],"title":{"type":"text","$t":"රට විකුණන අසාර්ථක ආර්ථික ගමන නවතමු !!! - ආර්ථික විශේෂඥයන්ගෙන් රතු එලියක්..."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-lsjB7Thebzw\/WFT91r_K3hI\/AAAAAAAACg0\/aByR7qmXzzo5_KrSnaiMJoy4Kk_STAgxgCLcB\/s1600\/Lalithasiriiiiiiiii.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-lsjB7Thebzw\/WFT91r_K3hI\/AAAAAAAACg0\/aByR7qmXzzo5_KrSnaiMJoy4Kk_STAgxgCLcB\/s640\/Lalithasiriiiiiiiii.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eරට යන්නේ හරි පාරේද?\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්-\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජය අධි වේගයෙන් ධාවනය කිරීම අරඹා ඇති සෙයකි.හම්බන්තොට වරාය විකිණීමට අත ගැසීමත් සමග ඉඩම් හා ජාතික සම්පත් ද විකුණා දැමීමට ද රජය මේ වටයේ දී අවතීර්ණ වී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ගනුදෙනුව නිසැකවම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අප ගෙන් ඩැහැගනු පිණිස ඉන්දියාව පොළඹවනු ඇත. එමෙන්ම, ඉන්දියාවට \/ ඇමරිකාවට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ගාලු වරායනුත් පුදනු පිණිස අප හට පීඩනයක් එල්ල කිරීම සඳහා මෙම ගනුදෙනුව විසින් එම රටවල් වලට අවශ්‍ය පාර කපා දෙනු ඇත. මෙය අවසන් වනු ඇත්තේ කො තැනින් ද ? රටේ හතර කොණ උගස් වූ විට අපි කෙ සේ අත පය දිග හැර නිදමු ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ගනුදෙනුව තුළින් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක විනිමය ලැබෙනු ඇතැයි පැවසේ. එනමුත් අපට පෙනෙන පරිදි නම් මෙම මුදල යෙදවෙනු ඇත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය උදෙසා ලබා ගත් ණය පියවීම උදෙසා නො වේ. මේ වනතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිසි පරිදි  ණය සේවා ගෙවුම් පියවමින් සිටි මෙම ණය පංගුව දැන් අප කවුරුවත් නොදන්නා හේතුවක් උදෙසා මහා භාණ්ඩාගාරය විසින් අවශෝෂණය කෙරෙයි. තම ණය මත ගෙවිය යුතු වන විදේශ ණය සේවා ගෙවීම සිදුකිරීමට අවැසි විදේශ විනිමය පුමාණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙම අවස්ථාව වනවිටත් පහසුවෙන්ම උපයමින් සිටින බව ද පැවසේ. එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අහිමි නොකළහොත් කිසිදු කරදරයකින් හෝ වාරික අතපසු කිරීමකින් තොරව වසර 2019  න් ඔබ්බට ද ඔවුනට එම ණය සේවා ගෙවීම සිදු කර ගෙන යා හැකි බව ද පැවසේ. එසේනම් භාණ්ඩාගාරය විසින් මෙම ණය කන්දරාව අවශෝෂණය කිරීම අපට තේරුම් ගත නො හැකි පියවරකි. මෙම විකුණුමෙන් ලැබෙන ධනස්කන්ධය වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම සමහර විට එහි අරමුණ විය හැකි ය. මින් අපට අනුමාන කළ හැක්කේ වෙනත් ණය ගෙවීම සඳහා මිස හම්බන්තොට වරායේ ණය ගෙවීම උදෙසා මෙම විකුණුමෙන් ලැබෙන මුදල් යෙදවීමක් සිදු නොවීමට ඉඩ ඇති බවයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතව ද, ණය බරින් මිරිකෙන රාජ්‍යයක් හැසිරිය යුතු වගකීමකින් යුතුව කටයුතු කරන ආකාරයක් මෙම රජයේ ක්‍රියා කලාපය තුළින් පෙන්නුම් නොකෙරෙයි. 2015 වසරේදී වාහන ආනයන සිමා ලිහිල් කිරීම උදාහරණයකි. මේ නිසා කුඩා ප්‍රමාණයේ වාහන ආනයනයේ අධික වර්ධනයක් ජනිත වූ අතර ඒ හරහා සිදු වූයේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩු වීම නිසා අපට ලබා ගැනීමට හැකිව තිබූ විදේශ විනිමය වාසිය බරපතල ලෙස ඛාදනය කරගැනීමකි. එලෙසම දේශීය වෙළඳපොළේ පෙට්‍රෝලියම් ඉන්ධන මිල පහත දැමීම ද ඉන්ධන පරිභෝජනය විශාල ලෙස උත්තේජනය කළ අතර ඒ තුළින් ද විදේශ විනිමය වැය බර මත වඩාත් බරපතල පීඩනයක් එල්ල කෙරුණි. රුපියල් දස දහසේ වැටුප් වැඩි කිරීම හරහා රජයේ සේවකයන් සැලකිය යුතු පිරිසකට වාහන මිලදී ගනු පිණිස හා පෙට්‍රල් \/ ඩීසල් වැඩිවැඩියෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය ක්‍රය ශක්තිය උදා කෙරිණි. තව ද, සුඛෝපභෝගී\/අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනයකට කිසිදු උනන්දුවක් තිබූ බවක් නොපෙනිණි. ආනයන ආදේශනය කෙරෙහි කිසිදු අවධානයක් නොමැත. අප ඉදිරියෙහි නිර්මාණය වෙමින් පවතින අර්බුදය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් සියල්ලන්ම ස්පෘෂීය පරිභෝජන නැඹුරුවක නිමග්න ව සිටින බව පෙනේ. මේ සියල්ල විදේශ ණය බරින් මිරිකී සිටින රාජ්‍යයකින් දැකීමට අපේක්ෂා කළ නොහැකි ප්‍රතිපත්තිමය නොගලපීම්ය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑලෙසම, ආනයන මත බර තබන ව්‍යාපෘති සම්බන්ධයෙන් හරවත් තර්කාපනයක් ඇති බවක් නොපෙනේ. ව්‍යපෘති වල වාසි-අවාසි පිළිබඳ නිසි හා හරවත් ශක්‍යතා අධ්‍යයනයන් කිරීමක් පිළිබඳ නැමියාවක් තවමත් ඇතිකරගෙන නොමැත. ඒ වෙනුවට සැලසුම් හා ආයෝජන වල වාසි අවාසි සම්න්ධයෙන් නිසි හා හරවත් අධ්‍යයනයන් කිරීමේ වගකීම උසුලන කාර්යාංශය වන ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව නොසලකා හැර ඇති බවක් දිස් වෙයි. ප්‍රසම්පාදනයන් හි තරගකාරීත්වයේ ආර්ථික වාසිය අත්කරගනු පිණිස අවශ්‍ය විනිවිද පෙනෙන තරගකාරී මිල ගණන් කැඳවීම වෙනුවෙන් කිසිදු උත්සාහ දැරීමක් දක්නට නොමැත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති මෙන්ම දේශීය සම්පත් හා ව්‍යවසාය යොදා ගනිමින් පහසුවෙන් දේශීයව නිමවිය හැකි ව්‍යාපෘති ද අධික විදේශ ණය බරක් දරමින් විදේශ කොන්ත්‍රාත් කරුවන් වෙත ලබාදීමේ පිළිවෙත අවසන්ව නැත…. ආර්ථිකය විදේශ විනිමය අර්බුදයක සිරවී සිටින විට දැකිය යුතු හරයාත්මක හැසිරීමක් ලෙස මෙම භාවිතාව සැලකිය සැලකිය නොහැක. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑමනිසා හම්බන්තොට විකිණීම හරහා ඉපැයෙන ඩොලර් මිලියන කිහිපයෙන් කිසි ප්‍රතිපලයක් අත් නොවනු ඇත. මෙහි විකුණුම් ආදායම නොසැලකිලිමත් හා සුඛෝපභෝගී ආනයන මත නාස්ති කෙරෙනු ඇත. ඩොලර් කිහිපයක් හෝ උපයා ගැනීමට ඉවහල් වන වරායත් අපට අහිමි කෙරෙද්දී අපගේ ගේ ණය බරත් තවදුරටත් ඉසිලීමට සිදුවීමට ඉඩ තිබේ. ඒ අනුව අනුමාන කළ හැක්කේ තත්වය තවත් නරක අතට හැරිමක්ම පමණකි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eගෙවුම් ශේෂ හිඟය වර්ධනය වෙමින් පවතින තත්වයක් තුළ ඇති කෙරෙන විදෙස් ණය අර්බුදයෙන් ගොඩ යාමක් ජාතියේ මුඛ්‍ය හා අතිශය වැදගත් සම්පත් විකිණීම තුළින් අපේක්ෂා කෙරෙන්නේ නම් එහි කෙළවරක් නොමැත. රජය විසින් කරනු ලැබිය යුත්තේ ආනයන පාලනය තුළින් ගෙවුම් ශේෂය යහපත් කර ගැනීම ය. එසේ ම, සිය ණය හිමියන් සමග ණය කොන්දේසි  නැවත සාකච්ඡා කිරීමකින් ණය ආපසු  ගෙවීම් ක්‍රමය නැවත සැලසුම් කිරීම ය. එ සේ නොමැතිව එදිනෙදා ජීවත්වීම උදෙසා දේපොළ හා ජාතික සම්පත් විකිණෙන්නේ නම් එය හුදු වරදක් පමණක් නොව අපරාධයක් ද වනු ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම ත්ත්වයට එරහිව දේශප්‍රේමින් ඉදිරියට නො එන්නේ ඇයි ? විශේෂයෙන්ම සමාජවාදී හා ජාතිකවාදී මංපෙත් වල සිටින දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ ඇයි ? සාමාන්‍යයෙන් වෙනදා පුද්ගලීකරණයට එරහිව හඬ නගන්නන් මෙම සිදුවීමේ දී හම්බන්තොට වරායේ අහිමිවන රැකියා හා මාධ්‍යවේදීන්ට පහරදීම වැනි කරුණු වලට පමණක් ලඝු වෙමින් සම්පත් විකිණීමට එරෙහිව හඬක් නොනඟන්නේ ඇයි ? එම වැරදි කිසි සේත් සාධාරණීකරණය කළ හැකි වැරදි නොවුවත් මෙම සම්පත් විකුණුම ඒ සියල්ලටම වඩා අතිශය හානිකරය. එනමුත් කවුරුන් වත් මෙම තර්කය අවබෝධ කර නොගන්නේ ඇයි ? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජය තුළ සිටින ආර්ථික ජාතිකවාදීන් හා දේශප්‍රේමින් තම නිහැඬියාව බිඳිමින් විවෘතව මෙයට එරහිව හඬ නගනු පිණිස කරලියට පැමිණීමට  දැන් නිසි කාලය උදා වී ඇත. එලෙසම, විපක්ෂයේ දේශපාලන පක්ෂත් මෙයට එරහිව හඬ නගනු පිණිස කරළියට ඒමට නිසි කාලය උදා වී ඇත. විශේෂයෙන්ම වරායේ හා අනෙකුත් පරිශ්‍රයන්හි වෘත්තීය සමිති වෙතත් මෙම අන්තරාය අවබෝධ කරගෙන  වහා ක්‍රියාවට අවතීර්ණ වීමට යුතුකමක් පවතී. නිහැඬියාව තුළින් හෝ පිළිබිඹු වන අක්‍රියත්වය නිසැකවම තුඩු දෙන්නේ ව්‍යසනයකටය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003Eසැබෑ ශ්‍රී ලාංකිකයිනි, කරුණාකර අවදි වනු මැනැවි ! \u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eආචාර්ය ලලිතසිරි ගුණරුවන් \u003Cbr \/\u003Eජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003ELike us on facebook : https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/60694283821460766\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/12\/WarayaAparadaya.html#comment-form","title":"2 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/60694283821460766"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/60694283821460766"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/12\/WarayaAparadaya.html","title":"රට විකුණන අසාර්ථක ආර්ථික ගමන නවතමු !!! - ආර්ථික විශේෂඥයන්ගෙන් රතු එලියක්..."}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-lsjB7Thebzw\/WFT91r_K3hI\/AAAAAAAACg0\/aByR7qmXzzo5_KrSnaiMJoy4Kk_STAgxgCLcB\/s72-c\/Lalithasiriiiiiiiii.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"2"}}]}});