// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E2%80%8C%E0%B7%83%20%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-7756183055413727133"},"published":{"$t":"2016-01-03T07:54:00.001+05:30"},"updated":{"$t":"2016-01-07T23:05:23.656+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"}],"title":{"type":"text","$t":"නව වසරේ ජාතික අභිලාෂය කුමක් විය යුතුද?- ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: justify;\"\u003E\n\u003Cb\u003E\u003C\/b\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-fnD3oXTqrGI\/VoiGlQ5WJOI\/AAAAAAAAAnY\/MSycO-RE5Qk\/s1600\/medagoda.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"358\" src=\"http:\/\/2.bp.blogspot.com\/-fnD3oXTqrGI\/VoiGlQ5WJOI\/AAAAAAAAAnY\/MSycO-RE5Qk\/s640\/medagoda.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-uda3H3gqfWs\/VoiFW1ezk4I\/AAAAAAAAAnQ\/CGSXABK17fo\/s1600\/meda.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eරාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌ථවිර\u003Cbr \/\u003Eජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය, \u003Cbr \/\u003Eශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eශ්‍රී ලංකාද්වීපයේ පසුගිය වසර ආරම්භය සනිටුහන් වන්නේ ජනවාරි අට ආණ්‌ඩු පෙරළියත් සමගිනි. එදින දූෂණය, අල්ලස, පවුල් පාලනය, සුදුවෑන් සංස්‌කෘතිය, ස්‌ත්‍රී දූෂණය, ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සංගම් මර්දනය ආදී ශිෂ්ට සම්මත සමාජය විසින් සැබවින්ම පිළිකෙව් කරන සත්‍ය හෝ අසත්‍ය චෝදනා රැසක්‌ විසින් දසකයකට සමාන මහින්ද රාජපක්‍ෂ පාලනය නිමා කරන ලදී. මේ වන විට එයට පුරා වසරකට ආසන්න කාලයක්‌ ගෙවී ගොස්‌ ඇත. මෙවන් අවස්‌ථාවක නව වසරේ ජාතික අභිලාෂය කුමක්‌ වියයුතු දැයි විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003Eජාතික ආරක්‍ෂාව\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරටක අතිශය වැදගත්ම මාතෘකාව ලෙස මා සලකන්නේ තෙල්, හාල් හෝ පරිප්පු මිල නොව ජාතික ආරක්‍ෂාවයි. එය සුරක්‍ෂිත කිරීම සදහා ම රටක ජනතාව පාලකයන් පිරිසක්‌ පත්කර ගනී. පාලකයා පත්කර ගැනීම දක්‌වා වගකීම ජනතාව දරතත් එතැන් පටන් එහි වගකීම දරනුයේ දේශපාලන නායකත්වයයි. එය පූජනීය වගකීමක්‌ ලෙස පත්වන රජය ඉටු කරනු ඇති බව ජනතා විශ්වාසය වෙයි. එහෙත් පසුගිය වසරක කාලවකවානුව තුළ බුද්ධි අංශ ක්‍රියාකාරිකයින් හා හමුදා නිලධාරීන් වෙනත් පෞද්ගලික හෝ රාජකාරීමය කරුණු සේ හුවා දක්‌වමින් අත්අඩංගුවට ගැනීම හා ඒ තුළින් රටක ජාතික ආරක්‍ෂාවේ අතිශය වැදගත් තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත දැනගැනීමට සැලැස්‌වීම ඉතා අවදානම් සහගත බවක්‌ ජාතික ආරක්‍ෂාව කෙරේ ඇතිකරයි. එක්‌නැලිගොඩ සිද්ධිය හරහා අතිශය බිහිසුණු කොටි ත්‍රස්‌තයින්ගේ ග්‍රහණයෙන් රට බේරා ගැනීම සදහා හමුදා බුද්ධි අංශ ක්‍රියාකළ සූක්‍ෂම ආකාරය ලොවට හෙළි කිරීම මේ සඳහා වන එක්‌ නිදසුනකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේම ආරක්‍ෂක හමුදා ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාපෘතිය හරහා බ්‍රිතාන්‍යයෙන් ලබාදෙන මිලියන ගණනක ආධාර ලබාගත හොත් ආරක්‍ෂක අංශවලට සිදුවනුයේ ඔවුන් කියන කියන අයුරින් කටයුතු කිරීමට ය.ඇතැම්විට මේ සා විශාල මුදලකින් හමුදා හා බුද්ධි අංශයන්හි සාමාජීකයිනට ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම්, ආකර්ෂණීය ප්‍රතිලාභ ද මතුපිටින් හිමි විය හැකිය. ඉහළ නිලයන්ට එයටත් වඩා චිත්තාකර්ෂණීය මානසික පෙළඹවීම් කිරීමේ හැකියාවක්‌ ඇත. එසේ වූ කල තමාගේ අතවැසියන් සේ කටයුතු කරන ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදාවන් මගින් ඕනෑම භයානක අධිරාජ්‍යවාදී ඉලක්‌කයක්‌ සපුරා ගැනීමට මෙමගින් අවස්‌ථාව සලසා ගත හැකිය. ඔවුන් වියදම් කරන්නේ මුදල් ය. අප ඒ මුදලට හිලව් කළ යුත්තේ මව් බිමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eස්‌වාධිපත්‍යය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය ජනවාරි ජනපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සතියක්‌ ගානේ නිල වශයෙන් නිල නොවන අයුරින් පැමිණි අමෙරිකානු එංගලන්ත, නෝවීජියානු හා ඉන්දියානු ප්‍රබල නියෝජිත පිරිස කී දෙනෙක්‌ ද? ඔවුන් ලක්‌දිවට පැමිණෙන්නේ හා නොයෙක්‌ කොන්දේසි යෝජනා නියෝග ලබාදෙන්නේ මිත්‍රත්වයේ පදනමින් ද? නො එසේ නම් සැබවින් ම ඔවුන් හා රජය සිදුකරන සාකච්ඡා මොනවා ද? ඔවුන් පැමිණෙන්නේ නිකම්ම තේ පැන් සංග්‍රහ සඳහා පමණක්‌ ද? යහපාලන මරනින්දේ පසුවන අයෙකුට මෙවන් දේ සුළුවෙන් සැලකිය හැකි වෙතත් මව්බිමට ආදරය කරන අයෙකුට මෙය උගුරෙහි ගැලුණු කටුවක්‌ සේ වීම පුදුමයක්‌ නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකිසියම් රටක යුද කඳවුරක්‌ පරීක්‍ෂා කිරීමට වෙනත් රටක හමුදාවකට නෛතික බලයක්‌ තිබේ ද? සදාචාරාත්මක අයිතියක්‌ තිබේද? පසුගිය දා ත්‍රීකුණාමල නාවික කඳවුර පරීක්‍ෂා කිරීමට අමෙරිකානු හමුදාවන් වෙත අවකාශ ලබා දීම ම රටේ ස්‌වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්න කාරීතත්ත්වයක්‌ ඇතිකරන්නකි. ඊටත් වඩා එය ජනාධිපතිතුමන් වත් නොදැන සිදූවූවා යෑයි කීම අතිශය බියකරුය. එසේ නම් ඒ සඳහා ඉදිරිපත් වූයේ කවුරුන් ද? ඔවුන් වෙනුවෙන් ගත් නෛතික ක්‍රියාමාර්ග මොනවාද? යුද අපරාධ චෝදනාව හා මහින්ද රාජපක්‍ෂ භීෂණය යන මාතෘකා ඉදිරියට දමාගෙන දිනෙන් දින අපට අහිමි කරන්නේ සිංහලද්වීපයේ ස්‌වාධිපත්‍යය නොවේ ද?\u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003E\u003Ca href=\"http:\/\/1.bp.blogspot.com\/-uda3H3gqfWs\/VoiFW1ezk4I\/AAAAAAAAAnQ\/CGSXABK17fo\/s1600\/meda.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"640\" src=\"http:\/\/1.bp.blogspot.com\/-uda3H3gqfWs\/VoiFW1ezk4I\/AAAAAAAAAnQ\/CGSXABK17fo\/s640\/meda.jpg\" width=\"424\" \/\u003E\u003C\/a\u003Eභාෂා ගැටලුව\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබුදුරදුන් අම්බට්‌ඨ සූත්‍රයේ දී දේශනා කරනුයේ කැටකිරිල්ලට පවා සිය කැදැල්ලේ තමා කැමැති ලෙස කථා කිරීමේ, අදහස්‌ පළ කිරීමේ අයිතිය පැවැතිය යුතු බවය. ශ්‍රී ලංකාද්වීපය මීට වසර හැට හැත්තෑවකට එහා සිංහලය යි. සිංහලය යනු මේ රටේ නමයි. ජපනාගේ රට ජපානයයි. චීනාගේ රට චීනයයි. සිංහලයාගේ රට සිංහලයයි. 1815 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් ගිවිසුමකින් අත්පත් කරගන්නා ලද්දේත්, 1948 දී නැවත අපට භාර දෙන ලද්දේත් සිංහලය බව අධිරාජ්‍ය ගැති ඇතැම් දේශපාලනඥයන්ට අමතකය. නැතහොත් අමතක කර ඇත. දේශයක්‌ වසර දහස්‌ ගණනක්‌ මුලුල්ලේ ලේ, සුසුම් දහදිය හෙළා රැකගත් යම් ජන වර්ගයක්‌ වේ නම් ඔවුනට එහි පරම අයිතියක්‌ ඇති බව පිළිගැනීමට අමුතු ව්‍යවස්‌ථා කොලකැබලි අවශ්‍ය නැත. මෙරට සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී ජනවර්ග සියයට අනූ පහකට ම කථා කළ හැකි එක ම භාෂාව ද සිංහලයි. විහිලුව නම් සියයට පහකට පමණ සිංහල ව්‍යවහාර කිරීමට ඇති නොහැකියාව නිසා සමස්‌තයට ම දෙමළ උගෙනීමට බල කිරීමයි. කළයුත්ත නම් සිංහල නොදත් සියයට පහට සිංහල ඉගැන්වීම මිස දෙමළ නොදත් සියයට හැත්තෑවකට හෝ අසූවකට දෙමළ ඉගැන්වීම නොවේ. එය වඩා පහසු, ලාභදායී හා ඵලදායී ද වෙයි. එසේ ම දෙමළ යනු ජාත්‍යන්තර භාෂාවක්‌ නොවේ. දෙමළ බස හැදෑරීමට සිංහලයාට බල කිරීම මහජාතියේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ මෙන්ම ජනවාර්ගික අසන්තෝෂය ඇතිකිරීමට හේතුවක්‌ බව වටහා ගැනීමට ඊනියා සහජීවන බලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි සිතිය යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E\u003Cspan style=\"color: #660000;\"\u003Eරටේ ඒකීය භාවය\u003C\/span\u003E\u003C\/b\u003E\u003Cbr \/\u003Eමේ වන විට ව්‍යවස්‌ථා සංශෝධනයකට රට තල්ලුවෙමින් පවතී.සාමාජිකයන් විසි හතර දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථාව සඳහා මහජන අදහස්‌ ලබා ගැනීමේ විද්වත් මණ්‌ඩලය නමින් කමිටුවක්‌ ද පත්කොට මාධ්‍ය මගින්මේ වන විට හෙළිදරවු කොට ඇත. එයින් අතලොස්‌සක්‌ දෙනෙක්‌ හැරෙන්නට රටේ ඒකීයභාවය හා ස්‌වාධිපත්‍යය ගැන සාධාරණ ලෙස සිතන චරිත නොමැති බව ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමෙන් පැහැදිලි වෙයි.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, කොමිෂන් සභා පත්කිරීම ආදී ආකර්ෂණීය මාතෘකාවන් කිහිපයක්‌ ඉදිරියේ තබා රට බෙදීමට අදාළ ව්‍යවස්‌ථා වගන්ති සැකසීමේ කුමන්ත්‍රණයක්‌ මේ තුළ අනිවාර්යයෙන් ම පවතින බව පැහැදිළිය. මිනීමරු ත්‍රස්‌ථවාදීන්ගේ මානව හිමිකම් ගැන සානුකම්පිත වන, හමුදා විරුවන් පෝරකයට හා සිපිරිගෙයට යවන වත්මන් ආණ්‌ඩුව රටේ ඒකීය භාවය ගැන සැලකිලිමත් වීම පිළිබඳව කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැකිය. එවන් ව්‍යවස්‌ථාවක්‌ මගින් රට ජනවාර්ගික පදනමක්‌ මත කැබලි කළහොත් සටන් කොට වත් නැවත දේශය එක්‌සත් කළ නොහැකිය. ඉන්දියාවේ කිසිවෙකුටත් රට කැබලි කිරීමට තබා ඒ වෙනුවෙන් කථා කිරීමටවත් අවකාශ නොමැති අයුරින් ව්‍යවස්‌ථාව සම්පාදනය කොට ඇත. තමිල්නාඩුව වෙනම රාජ්‍යයක්‌ ලෙස නොඉල්ලා උතුරු නැගෙනහිර බෙදා ඉල්ලීමට සහයෝගය පළකරන්නට ජයලලිතාට සිදුව ඇත්තේ එබැවිනි. එනිසා අභිනව ව්‍යවස්‌ථාවෙහි කිනම් තරමේ සුබවාදී ආකර්ශනීය වගන්ති ඇතුළත්ව ඇතත් රටේ ඒකීයභාවය පිළිබඳව වන වගන්තිය කිසිදු අයුරකින් නිශේධනය නොවීමට වගබලා ගත යුතුය. ඒ වෙනුවෙන් නිරවුල් මතයක මුල සිට ඉදිරියේ දී ජනමත විචාරණයක දී හෝ සහය පළ කිරීම හෝ විරුද්ධ වීම ජනතාව සතුය. කිසියම් අහිතකර ව්‍යවස්‌ථාවක්‌ මේ ආකර්ෂණීය මාතෘකා මැද සම්මත වුවහොත් එයින් ගැලවීම සිදුවන්නේ ද ව්‍යවස්‌ථා රාමුව තුළ සිට ම බව තරයේ මතක තබා ගත යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eගෝලීය ත්‍රස්‌තවාදය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅයි එස්‌ සටන්කාමීන් මේ වන විට පෘථිවි තලයම ආගමික අන්තවාදය පදනම් කොටගත් අමානුෂිsක ක්‍රියා හරහා භීතියට පත්කොට හමාරය. එයින් මිදීමට ප්‍රංශය ඇමරිකාව, රුසියාව ආදී බලවත් රටවල්වලට ද නොහැකි වී ඇත. එවන් පසුබිමක්‌ තුළ අත්තනෝමතික හා අනීතික මුස්‌ලිම් ක්‍රියාකාරකම්වලට ලැබී ඇති සහනශීලී අවකාශ එවන් භයානක කණ්‌ඩායම් මතුවී ඒමකට තෝතැන්නක්‌ විය හැකිය. ජන සම්මිශ්‍රණය වෙනුවට වෙනම කලාප දක්‌වා සුළු ජාතික ජනපද ව්‍යාප්ත වීම මෙහිලා ඉතා භයානකය. මෙම තත්ත්වය දෙමළ කොටි ප්‍රශ්නයට වඩා බියකරු ප්‍රතිඵල අත්කර දිය හැකිය.එවන් පසුබිමකට ඇති ඉඩ ප්‍රස්‌ථා අහිමි කිරීම සඳහා දේශපාලන අධිකාරිය සබුද්ධිකව ඉදිරිපත් විය යුතුය. එය තිසරපටයකට වඩා විශාල ප්‍රශ්නයක්‌ බව දේශපාලන අධිකාරිය තේරුම් ගත යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #990000;\"\u003E\u003Cb\u003Eජනතා පරමාධිපත්‍යය හා විශ්වාසය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅන්තවාදී ඉලක්‌ක විෂයෙහි බලාපොරොත්තු ඇතිකොට සුළු ජනවර්ගයන්ගේ සමස්‌තය දිනා ගැනීම හරහා බහුතරය පෙන්විය හැකි වුවත් එය රටෙහි පොදු ජන මතය ලෙස සැලකිය නොහැකිය. ඒ ඒ පුද්ගලයන් හා බැඳුණු පෞද්ගලික ගැටලු පොදු සමාජගත ප්‍රශ්න ලෙස හුවා දක්‌වමින් අපේක්‍ෂිත දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ සාහසිකත්වයට පසුගිය වසර තුළ ලක්‌දිව ගොදුරු වූ බව අමතක නොකළ යුතුය. එබැවින් එය සැබෑ ජනතා ප්‍රශ්න හඳුනා ගැනීමට හෝ ඒවා විසඳීමට සුදුසු විකල්පයක්‌ නොවී ඇත. එහෙයින් ජනතා පරමාධිපත්‍යය ජනතාවට මිස බලලෝභී දේශපාලනයට හැසිරවීමට ඉඩකඩ නොසැලසිය යුතුය. එය ම පෙරළා ජනතා විශ්වාසය බවට පත්වෙයි. එය සතුට මූලික කරගත් සමාජ ව්‍යqහයක්‌ සකස්‌ කිරීමට මහෝපකාරී වෙයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eදේශීය - විදේශීය කුමන්ත්‍රණ හමුවේ සිංහලය\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eලොව මුස්‌ලිම් ජනගහනය මිලියන 1600 ඉක්‌මවා ඇත. දෙමළ ජනගහනය මිලියන 350 පමණ වෙයි. එහෙත් සිංහල ජනගහනය මිලියන 12 ක්‌ බව අමතක නොකළ යුතුය. එවන් පසුබිමක්‌ තුළ සිංහලයා වඳවී යැමේ භයානක තර්ජනයකට මුහුණ දී ඇතත් තවමත් අප රට දේශපාලකයිනට හෝ ඊනියා සහජීවන වැද්දනට එය නොපෙනෙන්නේ කවර අවාසනාවක්‌ නිසාද? පසුගිය රජය සමයේ පකිස්‌තානය ආදී රටවල්වලින් මසකට කිහිප වතාවක්‌ නීති විරෝධී ලෙස ගබ්සා පෙති එන්නත් ගෙන ආ හා නීතියේ රැහැනට හසුකරගත් අය දැන් එම ක්‍රියාකාරීත්වය සහමුලින් අත් හැර දමා ඇත් ද? නැත. සහජීවනය පලුදු වේ යෑයි මේ වන විට ඒ සියල්ල කෙරෙහි උපේක්‍ෂා සහගතව සිටීමට ආණ්‌ඩුවට සිදුවී තිබීම අවාසනාවකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප දැන් පසුවන්නේ ආගම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ලේ තැවරුණු ඉතිහාසයක්‌ ඇති ආගමිකයන් ඉදිරියේ කරුණාව දයාව අනුකම්පාවේ ප්‍රතිමූර්තිය වන් බුදුසමය ලක්‌දිව පැවැති යුද්ධයට වගකිවයුතු බවට ප්‍රකාශ කිරීමට තරමට ශක්‌තිමත් බලවේග ක්‍රියාත්මක වන හා ආගම ඉගැන්වීම වඩාත් විධිමත් කළයුතු යුගයක ආගම පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම දක්‌වා ඔඩුදුවා ඇති අවස්‌ථාවකය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"color: #660000;\"\u003E\u003Cb\u003Eපාලම් ප්‍රතිසංස්‌කරණ හා කොමිසම්\u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑළුවා මස්‌කර විකුණුව ද මසට විකුණුව ද සිදුවන්නේ එකම දෙයකි. බෙදුම්වාදයට ගැති වී රට කොටස්‌ කිරීම එළුවා මස්‌කර විකිණීම වැනිය. අධිරාජ්‍ය ව්‍යාප්තවාදයට යටවීම එළුවා මසට විකිණීම වැනිය. ව්‍යවස්‌ථා සංශෝධනයට නෝවීජියානු උපදෙස්‌ ද, හමුදා ප්‍රතිසංස්‌කරණ සඳහා එංගලන්ත මුදල් හා නියෝජිතයින් ද සහජීවනය සඳහා ඇමරිකානු කොමිසම් ද මදිවී ඉන්දියාවට පාලමක්‌ තැනීම දක්‌වා ද අප ස්‌වාධීනත්වය පාවා දීම වළක්‌වා ගැනීම මෙම වසරේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගයයි. එය නව වසරේ ජාතික අභිලාෂය ද වෙයි.\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E[දිවයින]\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-යුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/7756183055413727133\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/JathikaAbilashayaKumak.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7756183055413727133"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/7756183055413727133"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/01\/JathikaAbilashayaKumak.html","title":"නව වසරේ ජාතික අභිලාෂය කුමක් විය යුතුද?- ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-fnD3oXTqrGI\/VoiGlQ5WJOI\/AAAAAAAAAnY\/MSycO-RE5Qk\/s72-c\/medagoda.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});