// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%20%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5419604212678363469"},"published":{"$t":"2015-06-23T23:07:00.001+05:30"},"updated":{"$t":"2015-06-25T20:56:52.205+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Political"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"මහින්ද"}],"title":{"type":"text","$t":"මහින්ද කොහිබද?"},"content":{"type":"html","$t":"\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-KVVVpPI9zPM\/VYmZPFLOo7I\/AAAAAAAADOE\/AZlhhEIcgZU\/s1600\/mahindaKoibatada.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"450\" src=\"http:\/\/3.bp.blogspot.com\/-KVVVpPI9zPM\/VYmZPFLOo7I\/AAAAAAAADOE\/AZlhhEIcgZU\/s640\/mahindaKoibatada.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E-ආචාර්ය ගාමිනී සමරනායක \u003Cbr \/\u003E\u003Cbr \/\u003E2015 ජනවාරි 8 වන දින පවත්වනු ලැබු ශ‍්‍රී ලංකාවේ හත්වෙනි ජනාධිපතිවරණය අවසන් වී දින 150 ක් ඉක්ම ගියද එමගින් ඇති කරනු ලැබූ දේශපාලන විශ්මය හා කුතුහලය තව දුරටත් තීව‍්‍ර වෙමින් පවති. ඇතෙමෙකු එය දේශපාලන විප්ලවයක් ලෙසට හුවා දැක්වීමට වීර්‍ය දරන අතර තවකෙකු එය මැතිවරණ කුමන්ත‍්‍රණයක් ලෙසට පෙන්වා දීමට තැත් කරති. එම පදයන්හී සැබෑ අර්ථය කුමක් ද යන්න සෙවීමට හා විස්මිත වු දේශපාලන පෙලගැසීම පිළිබඳව අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි පරමාර්ථය වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය ජනාධිපති මැතිවරණය තුලදී මහින්ද ගෙදර යැවීම පොදු අපේක්ෂකයා වටා ගොනු වු සියළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානයන් ගේ මූලික පරමාර්ථය විය. එය ඔවුහු රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමක් ලෙසට ප‍්‍රකාශ කර ඇත. එයට පෙරාතුව ශ‍්‍රී ලංකාවේ කිසිදු පාර්ලිමේන්තු  හා ජනාධිපති ආණ්ඩුවකට එරෙහිව රෙජිමය යන පදය මැතිවරණ දේශපාලයේදී භාවිත කොට නැත. මලලසේකර ඉංග‍්‍රීසි සිංහල ශබ්ද කෝෂයට අනුව රෙජිම් ( Regime) යයි කීමේදී රජයනය, රාජ්‍ය පාලන ක‍්‍රමය අදහස් කර ඇත. වැඩිදුරටත් එමගින් ආණ්ඩුව යන්න අපහාසාත්මක ලෙසට හැඳින්වීම සඳහා ව්‍යවහාර කරයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑකල විරුද්ධ පක්ෂ විසින් රාජපක්ෂ රෙජිමය ලෙසට පසුගිය එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව හැඳින්වීම මගින් එය රාජපක්ෂ පවුලේ පාලනයක් ලෙසට හඳුන්වා දීමට උත්සාහ කොට තමන් එම පවුල් පාලන දේශපාලනයට විරුද්ධ බව පෙන්වා දීමට උත්සාහ කරන ලදි. එලෙස රාජපක්ෂ පවුලේ පාලනය යැයි කීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටීම, බැසිල් රාජපක්ෂ ඇමතිවරයෙකු ලෙස සිටීම , චමල් රාජපක්ෂ කථානායක වශයෙන් කටයුතු කිරීම, නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයෙකු ලෙසට ක‍්‍රියා කිරීම හා ගෝඨභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයෙහි ලේකම් වශයෙන් කටයුතු කිරීම අදහස් කර ඇත.\u003Cbr \/\u003Eඑකම පවුලේ සාමාජිකයින් දේශපාලනය කටයුතුවල නියලීම ලෝකයෙහි බොහෝ රටවලින් දක්නට ඇති දෙයකි. පවුල් දේශපාලනය හා සම්බන්ධවීම ඉන්දියාව හා පකිස්ථානය, පිලිපීනය යන ආසියාතික රටවල් වෙතින් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය යන බටහිර රටවල් වෙතින් ද දක්නට ඇත. බොහෝවිට 2016 දී ඇමරිකාව එක්සත් ජනපදයෙහි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා සමුහ ආණ්ඩු පක්ෂයෙන් ඩෙප් බුෂ් ඉදිරිපත් විය හැකිය. ශ‍්‍රී ලංකාවේ පවුල් දේශපාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යන ප‍්‍රධාන පක්ෂ දෙක වටා පැවති පාලනය ප‍්‍රභූ පැලැන්ති (la‍lan) දෙකක අරගලය ලෙස ජානිස් ජිගින්ස් තම ආචාර්ය උපාධිය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරන ලද Caste and family in the politics of the Sinhalese, 1947 -1976 (සිංහල දේශපාලනය තුල පවුල හා කුලය 1947 -1976 ) යන නිබන්ධනය මගින් පෙන්වා දී ඇත. එය පසුව කෘතියක් ලෙසට මුද‍්‍රණය කරන ලදි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම කෘතියට අනුව ශ‍්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය සේනානායක, කොතලාවල, විජේවර්ධන, ජයවර්ධන, කොරයා යන ප‍්‍රභූ පවුල් කීපයක් එකතුව හා බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර හා දිවිතොටවල යන පවුල් අතර පැවතී ඇත. එම කෘතියට අනුව එම පවල් ගැටුම 1943 බලංගොඩ රාජ්‍යමංත‍්‍රණ සභා අතුරු මැතිවරණයේ දී සිට ආරම්භ වී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරනයේදී බලංගොඩ ආසනය ශ‍්‍රීමත් කුඩා රත්වත්ත ජයග‍්‍රහණය කළ අතර , ඔහු 1936 දී සෞඛ්‍ය හේතූන් මත තරඟ කොට නැත.1936 දී එම ආසනය දිනූ එච්.ඒ.ගණසේකර හට අල්ලස් චෝදනා මත පසුව ආසනය අහිමිව ඇත. ඒ අනුව 1943 දී පැවැත් වූ අතුරු මැතිවරණයට සේනානායක පාර්ශවයෙන් ශ‍්‍රීමත් ප‍්‍රැන්සිස් මොලමුරේ ඉදිරිපත් වු අතර රත්වත්ත පාර්ශවයෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පියා වු ශ‍්‍රිමත් බාන්ස්් රත්වත්තේ ඉදිරිපත් වූහ. මෙකල දී ශ‍්‍රී ලංකාව තුල දේශපාලන පක්ෂ ක‍්‍රමයක් නොතිබුන අතර මැතිවරණ සටන ප‍්‍රභූ පවුල් ආශ‍්‍රයෙන් සිදුවූහ. එකල වනවිට දී බණ්ඩාරනායක - සිරිමා අතර විවාහය සිදුවීම මත බණ්ඩාරනායකගේ සහයෝගයද, රත්වත්තේ පාර්ශවයම හිමිවූහ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑම අතුරු මැතිවරණයේදී රාජපක්ෂයන්ගේ සහයෝගය ද ශ‍්‍රීමත් බාන්ස් රත්වත්තේ වෙත හිමිව ඇත. එම අතුරු මැතිවරණය මගින් ශ‍්‍රීමත් ප‍්‍රැන්සිස් මොලමුරේ ජයග‍්‍රහණය කල අතර එමගින් සේනානායක පැලැන්තිය (la‍lan) හා රත්වත්ත - බණ්ඩාරනායක පැලැන්තිය අතර දේශපාලන බල අරගලයෙහි ආරම්භය සනිටුවහන් කර ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.*මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත.  එම පදය ශ‍්‍රීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප‍්‍රකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික‍්‍රමසිංහ, ජයවර්ධන  හා සේනානායක යන පවුල් වෙතින් ක‍්‍රියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1951 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක, ඞී.ඒ. රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වුහ. ශ‍්‍රීලනිප වෙතින් සේනානායක පැලැන්තියට විකල්පව බණ්ඩාරනායක, රත්වත්ත ඔබේසේකර පැලැන්තිය නියෝජනය වූහ. එජාප වෙතින් නාගරික ධනපති පංතිය නායෝජනය වු අතර ශ‍්‍රීලනිප වෙතින් රදල ප‍්‍රභූ පවුල් මත පදනම් ව සාමාන්‍ය ජනතාව නියෝජනය වුහ.\u003Cbr \/\u003Eශ‍්‍රී ලංකාව වැනි කලක් යටත්ව සිට පසුව නිදහස ලබාගත් රටක සර්වජන ජන්දබලය හා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රම පැවතිය ද දේශපාලනය ප‍්‍රතිපත්ති හෝ දේශපාලන මතවාදයන්ට වඩා දේශපාලන ප‍්‍රභූ පවුල්මත ක‍්‍රියාත්මක වීම අරුමයක් නොවීය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජිමය පලවා හරිමු යන සටන් පාඨය භාවිත වුව ද සේනානායක හා බණ්ඩාරනායක පවුල් හා පැලැන්ති පාලනයන් හා සංසන්දනාත්මක සැලකීමේදී එහි ප‍්‍රභූ පවුල් රෙජිමයක් නොතිබුණි. රාජපක්ෂ පවුල සේනානායක හා බණ්ඩාරනායක පැලැන්තිය සමග සංසන්දනාත්මකව සැලකීමේ දී ප‍්‍රභූ පවුල් සම්භවයක් නොමැති බව සඳහන් කල යුතුය. ආණ්ඩුව යයි සඳහන් කිරීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ත‍්‍රිත්වය අදහස් කලද රෙජිමය යන්න ඊට වඩා පුළුල් හා සංකීර්ණ වූවකි. මේ අනුව රෙජිමය යැයි කීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය පමණක් නොව පරිපාලනය, වානිජ්‍ය හා වෙළඳ අංශය, ආරක්ෂක අංශය හා මාධ්‍යයද අයත් කල හැකිය. මෙම අර්ථකථනයට අනුකූලව පවුල් හෙවත් පැලැන්ති රෙජිමය ඉතා පැහැදිලිව සේනානායක හා බණ්ඩාරනායක පැලැන්ති සමුහය වෙතින් මනාව පෙන්වා දී ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1947 සිට 1952 දක්වා එජාප ආණ්ඩුවෙහි නායකත්වය ඞී.එස්.සේනානායක ඉසුළු අතර  ඔහුගෙන් පසු 1952 -53 දක්වාත් 1960 මාර්තු හා ජූලි දක්වාත්, 1965-1970 අතරේදීත් ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක විසින් දරා ඇත. 1953-1956 අතර කාලයෙහි එජාප ආණ්ඩුව ඞී.එස්. සේනානායකගේ බෑනා වු ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විසින් උසුලා ඇත. එලෙස පක්ෂ නායකත්වය හා ආණ්ඩුනායකත්වය පමණක් නොව අධිකරණ, පරිපාලන වානිජ්‍ය හා වෙළඳ ආරක්ෂක හා මාධ්‍ය යන අංශයන් ගේ ආධිපත්‍යය ද ඉහත කාලයන්හි දී සේනානායක පැලැන්තිය විසින් දරා ඇත. ශ‍්‍රී ලංකාවෙහි එක් විශ්ව විද්‍යාලයක්ව තිබූ සමය තුලදී ශ‍්‍රීමත් නිකුලස් ආටිගල  උපකුලපති වශයෙන් පත්වීමත් සමග (1952-1965) උසස් අධ්‍යාපනය ද සේනානායක පැලැන්තිය සතු වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1956 සිට 1959 දී එස්.ඩබ්ලියු.ආර්.ඞී.බණ්ඩාරනායක ඝාතනය තෙක්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩු බලය බණ්ඩාරනායක වෙත පැවතියද ඔහු විසින් තම ආණ්ඩු බලය පවත්වා ගැනීම සඳහා තම ඥාතීන් සම්බන්ධ කර නොගනී. ඔහුට පසුව බණ්ඩාරනායක, රත්වත්ත, ඔබේසේකර පැලැන්තිය දේශපාලනයට සම්බන්ධවීම  සිරිමා බණ්ඩාරනායක පාලන කාලයේදී සිදුවී ඇත. ඇය ප‍්‍රථම වරට 1960-65 දී ද පසුව 1970-77 දක්වාත් ආණ්ඩු බලය හොබවන ලදි. එම කාල සීමාව තුලදී විශේෂයෙන් 1970-77 අතරේදී බොහෝ බණ්ඩාරනායක, රත්වත්ත ඥාතීන් දේශපාලනයට හා පරිපාලන කටයුතු වල අනුයුක්තව ඇත.  1970 -77 කාලය තුලදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනයගේ ආණ්ඩුවෙහි ප‍්‍රධාන සහායකයා ලෙසම අනුර බණ්ඩාරනායක කටයුතු කල අතර සුනේත‍්‍රා බණ්ඩාරනායක හා ඇගේ සැමියා හා චන්ද‍්‍රිකා බණ්ඩාරනායක ද වගකිව යුතු තනතුරු දරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1977 මැතිවරණයේදී එජාප විසින් රත්වත්ත බණ්ඩාරනායක”පවුල් ගස”යන පත‍්‍රිකාව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා බහුලව උපයෝගි කරගෙන ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1977 පාර්ලිමේන්තු පරාජයෙන් පසුවද 1994 දක්වා ශ‍්‍රීලනිප නායකත්වය සිරිමා බණ්ඩාරනායක මැතිනිය වෙත පැවති අතර 1994 සිට 2005 දක්වා පක්ෂයෙහි බලය චන්ද‍්‍රිකා බණ්ඩාරනායක විසින් හොබවන ලදි. 2005 ජනාධිපතිවරණය වෙතින් මහින්ද රාජපක්ෂ බලයට පත්වීම වු කලී සේනානායක - වික‍්‍රමසිංහ හා බණ්ඩාරනායක ප‍්‍රභූ පවුල් හි දේශපාලන ආධිපත්‍යයට බලගතු පහරක් වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙසට පැරණි සතුරු ප‍්‍රභූ  පැලැන්ති රාජපක්ෂ ගෙදර යැවීමට පෙරමුණ ගත්හ. එම අරමුණ ඉටු කර ගත් පසු එය විප්ලවයක් ලෙසට පෙන්වා දීමට ආයාශයක් දරා ඇත. එය සත්‍ය වශයෙන්ම විප්ලවයකට වඩා අරාබි වසන්තයක දේශීය නිරූපනයකි. ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙහි බහුතරයෙහි බහුතරය නොව සුළුතරයෙහි බහුතරය කුමන්ත‍්‍රණකාරීව උපයෝගී කරගෙන ඇත. එය පැහැදිලි වශයෙන් මැතිවරණ ප‍්‍රතිඵලයට අනුව ශ‍්‍රී ලංකාවේ සිතියම සැලකීමේදී දක්නට ඇත. ඒ සම්බන්ධව සමහර බටහිර රටවල් හා ඔත්තු සේවාවන්ගේ දායකත්වය ඉහලින්ම ලැබී ඇත. එහිදී ශ‍්‍රී ලංකාවේ පදිංචි නොවු විදේශීය රටවල වාසය කරන බෙදුම්වාදී  සුළු ජාතික ශ‍්‍රී ලාංකිකයන් ද දායක විය. ඔවුහු මාධ්‍ය මගින් ඩයස්පෝරාව (Diaspora) ලෙස හඳුන්වති. එය සාවද්‍ය වූවකි. එම පදය මගින් යුදෙව්වරුන්ගේ විසිරියෑම මුලිකවම අදහස් කර ඇත. එම පදයෙහි මූලාශ‍්‍රය බයිබලය වේ. එයට අනුකූලව යුදෙව්වන් හට දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වූ කිරි හා පැණියෙන් ඉතිරී ගිය දේශයක් ඇත. එය වර්තමාන ඊශ‍්‍රායලය වේ. ශ‍්‍රී ලාංකික ද‍්‍රවිඩ ජනතාව 1983 ජාතිවාදී අරගලයෙන් පසුව බටහිර රටවල සරණාගතයින් ලෙසට යෑම වූ කලී බෙදුම්වාදී අරගලයෙහි උපාය උපක‍්‍රමික සිදුවීමකි. ඔවුන් ශ‍්‍රී ලංකාවෙහි වාසය නොකරන (non residence) ශ‍්‍රී ලාංකිකයන් ලෙසට හැදින්විය යුතුය. ඉන්දියාව තම එබඳු පුද්ගලයින් එලෙස හඳුන්වනු ලැබේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉහත කී ඊනියා ශ‍්‍රී ලාංකික වසන්තය සම්බන්ධව ඉන්දියාවේ  රෝ  (Raw) ඔත්තු සේවාව ද මැදිහත් වී ඇත. මෙම කාරණාව මා හට පුත්‍යක්ෂ වු එක් අවස්ථාවක් ලෙසට ජනාධිපතිවරණයට  පසුව මැනිලා නගරයේ දී එහි සිටින ඉන්දීය තානාපතිතුමා මැතිවරණ ප‍්‍රතිඵල සම්බන්ධව දැක්වු ප‍්‍රකාශය සඳහන් කළ හැකිය. ඔහුට අනුව මහින්ද පලවා හැරීමේ ව්‍යාපාරය මීට අවුරුදු දෙකකට ඉහත දී ආරම්භ කරන ලද අතර ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශය ඒ බව දැන ගෙන සිටියේ නැත. ඔහු විසින් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශය ඉතා දුර්වලයයි සඳහන් කළහ.\u003Cbr \/\u003E1920 සිට මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලදී ප‍්‍රබල අපේක්ෂකයන්ට එරෙහිව පුද්ගලික අපහාස, අවලාද චරිතඝාතන බෙහෙවින් භාවිත කර ඇත. එකලදී එම කාර්ය කවි කොළකාරයන් විසින් මනාව සිදුකර ඇති අතර ඊනියා අඩු කුල වල සහාය ද ඉතා සූක්ෂමව හසුරුවා ගෙන ඇත. මෙම මැතිවරණයේදී මහින්දට එරෙහිව මූණුපොත් (Facebook) බහුලව භාවිතා කරන ලද අතර සුළු ජාතික සහායද සංවිධානාත්මකව හසුරුවා ගෙන ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද වන විටදී ශ‍්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලන ඉතිහාසයෙහි කිසිදා සිදු නොවු සිදුවීමක් සිදුවෙමින් පවතී. පොදු විපක්ෂය අද ආණ්ඩුව අපේක්ෂා කළ පරිදි ජනාධිපතිවරණයෙන් මහින්දව පරදා ගෙදර යැවීමට හැකිවී නොමැත. එයට හේතුව මැතිවරණයට පසුව ශ‍්‍රී ලාංකික මහජනතාව බුරුතු පිටින් මහින්ද ගේ ගෙදරට යාම ය. ඒ අනුව මහින්දට ගෙදර සිටීමට නොහැකි වී ඇත. එය පැහැදිලි වශයෙන්ම ”මහින්ද \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-tIUmHdMVC7U\/VYmcVXtbf7I\/AAAAAAAADOY\/DE0VZK_QLzU\/s1600\/lead-Mahinda-rally.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/4.bp.blogspot.com\/-tIUmHdMVC7U\/VYmcVXtbf7I\/AAAAAAAADOY\/DE0VZK_QLzU\/s400\/lead-Mahinda-rally.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003Eසමග නැගිටිමු” යන තේමාව යටතේ දිනේෂ්, විමල්, වාසු හා ගම්මන්පිල විසින් නුගේගොඩින් ආරම්භ කොට මහනුවර, රත්නපුර, කුරුණෑගල, මාතර පවත්වනු ලැබූ දැවැන්ත දේශපාලන රැස්වීම් මගින් මනාව පෙන්වා දී ඇත. එමගින් පෙන්වා දෙන දේශපාලන යථාර්ථය නම් පසුගිය මැතිවරණයෙන් මෛත‍්‍රී - රනිල් ජයග‍්‍රහණය නොකළ බව පමණක් නොව මහින්ද එමගින් පරාජය වී නොමැති බවය. ඔහු ලැබූ පරාජය තාවකාලීක බව මහින්ද සමග නැගිටිමු  යන වැඩසටහන් සැලකීමේදී දක්නට ඇත. එයට බහුතර ජනතාව සම්බන්ධවීමත් සමග බහුතර ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්, පළාත් සභා මන්ත‍්‍රීන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් සම්බන්ධ  වෙමින් පවති.\u003Cbr \/\u003Eමෙයට සමාන වු ජනතා ප‍්‍රතිචාරයක් යුඑන්පී ආණ්ඩුව විසින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ ප‍්‍රජා අයිතිය නැති කිරීමත් සමග දක්නට තිබුනි. අද බොහෝ ශ‍්‍රීලනිප නායකයන්ට යුඑන්පි රජය විසින් මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීම අමතක වුවද ඇයට ආදරය කරන පාක්ෂිකයන්ට එම සිදුවීම කිසිසේත් අමතක නැත. අමතක කරන්නේ ද නැත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද ට ශ‍්‍රීලනිප යෙන් තරඟ කිරීමට ඉඩ නොදෙන බව වර්තමාන ශ‍්‍රීලනිප නායකත්වය විවෘතව ප‍්‍රකාශයට පත් කර ඇත. ඔහු ආවොත් සුළු ජාතික ජන්ද නොලැබෙන බව එයට හේතු වශයෙන් දක්වා ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකදී සුළු ජාතිකයන් තම වාර්ගික දේශපාලන පක්ෂවලට පමණක් තම ජන්දය පාවිච්චි කරනු ලැබේ. වර්තමානයේදී ක‍්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක‍්‍රමය මගින් එය ඉතා පහසුවෙන් සිදුකල හඅකිව ඇත. මේ අනුව එය පිලිගත නොහැකි තර්කයකි. ශ‍්‍රීලනිප ය ට මහින්ද නොවේ නම් සුළු ජාතික ජන්ද පමණක් නොව බහුතරයෙහි බහුතර බලය ද අහිමි වනු ඇත.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමහින්ද ගෙදර ගොස් නැති අතර ඔහු මහජනතාව සමග ඇත. මහින්ද ඩාර්ලි පාරේ ද නැති අතර ඔහු ශ‍්‍රිලනිප ප‍්‍රමුඛ එජනිස පාක්ෂිකයන් සමග ඇත. ශ‍්‍රිලනිප යනු කොන්ක‍්‍රීට් ගොඩනැගිල්ලක් නොව රටට ආදරය කරන ජනසමූහයක එකතුවකි. එම ජනසමූහයෙහි ආකර්ෂණය මහින්දට මිස අන් කිසිවෙකුට නොවන බව ඉඳුරා ප‍්‍රකාශ කළහැකිය. ඒ අනුව ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංවිධානය ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහනය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cb\u003E-යුතුකම සංවාද කවය\u003C\/b\u003E\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5419604212678363469\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/MahindaKohida.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5419604212678363469"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5419604212678363469"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/06\/MahindaKohida.html","title":"මහින්ද කොහිබද?"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-KVVVpPI9zPM\/VYmZPFLOo7I\/AAAAAAAADOE\/AZlhhEIcgZU\/s72-c\/mahindaKoibatada.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});