// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1920558919040126678"},"published":{"$t":"2017-07-30T09:54:00.001+05:30"},"updated":{"$t":"2017-07-30T09:54:39.963+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනුෂ්කා වික්‍රමරත්න"}],"title":{"type":"text","$t":" කොස් මාමා දෙස වසර 99 කට පසු.."},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/3.bp.blogspot.com\/-EMIRDhMACbw\/WX1fcOzjvGI\/AAAAAAAAF78\/WxY40f7wsvoGRy6SoTrhVmJvBMwyET66wCLcBGAs\/s1600\/KosMama.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"332\" src=\"https:\/\/3.bp.blogspot.com\/-EMIRDhMACbw\/WX1fcOzjvGI\/AAAAAAAAF78\/WxY40f7wsvoGRy6SoTrhVmJvBMwyET66wCLcBGAs\/s640\/KosMama.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Eදීර්ඝ ඉතිහාසයක් හිමි රටකට නායකයින් බොහෝ සිටිය හැක. ඒ අතුරින් අදටත් පවතින ලෙස අනාගතයට යම් චින්තනයක් දායාද කල නායකයන් ගණන අතලොස්සකි .සාමාන්‍ය මිනිසකුගේ වපසරිය තුල දිවි ගෙවමින් තම ධනය යොදවමින් රටක ආර්ථික ප්‍රගමනයට මගපැදු මහා ව්‍යාපෘතියක් කල මිනිසකු, ජාතියකට වීරයෙක්  වන්නේ එබැවිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E1886 පෙබරවාරි මස යම් දිනක පානදුරේදී උපත ලද මේ විශිෂ්ට මිනිසා නමින් ආතර් වින්ස්ටන් දියෙස් නම් විය. 1918 දී ඔහු ආරම්භ කල බත් ගස් හෙවත් කොස් ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පසු කාලීනව කොස් මාමා යන අන්වර්ථ නාමයෙන් කා අතරත් ජනප්‍රිය විය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඉක්මනින් පීදී මාස 18ක් වැනි කෙටි කාලයකින් ඵල ලබා දෙන මැලේසියානු කොස් ඇට වර්ගයක් මේ ප්‍රවර්දන කාර්යය සදහා ඔහුගේ  තේරීම විය . එය  මෙරටට ගෙන්වා, තවන් දමා මුළු ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කොස් පැල සකසා ගනු ලැබුනි  .එක දිනකට රැස්වීම් ගණනාවකට සහභාගී වෙමින් රට පුරා යමින් දේශන මගින් කොස් වල අගය පහදා දෙමින් මේ කොස් ඇට  හා කොස් පැල සාමාන්‍ය ජනතාව අතර නොමිලේ බෙදාහරිනු ලැබිය .එසේ මෙම ව්‍යාපෘතිය ක්‍රමානුකුලව ගමින් ගමට රට පුරා ව්‍යාප්ත කිරීමට එතුමා දුරදර්ශි විය. එතුමාගේ අදහස වුයේ කොස් ගස ආහාරයක් ලෙස සහ ලී  වර්ගයක් ලෙස මිනිසුන්ට ඉතා ප්‍රයෝජනවත් බැවින් ඒවා තම ගෙවත්තේ වවා ගන්නා ලෙසයි.  හොද කොස් වර්ග තෝරා ගැනීමේ හා ඒවයෙන් පැල  බෝ කර ගැනීමේ ක්‍රම වේද පිළිබද ජනතාව දැනුවත් කිරීමද සමස්ත ව්‍යාපෘතියේ එක කොටසකි . තමාගේ වියදමින් තම රථයේ කොස් පැල පටවාගෙන ඒවා බෙදාහරින මේ මිනිසාගේ විශිෂ්ට අදහස ගැමියෝ තමන්ට ඉතිහාසයෙන් උරුම වූ සහජ ඉව ඔස්සේ හදුනා ගත්හ .අද මෙන්ම එදාද මෙවැනි මෙහෙවරයන් වල වටිනාකම හදුනා ගත හැකි සංඝයා වහන්සේලා විසුහ. හීනටියන ධම්මාලෝක හිමියන් ඒ අතර ප්‍රධානය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපසුව සිංහල බෞධයා වැනි දෑ හිතකාමී පුවත්පත් වලින්ද මෙම සත්කාරය සදහා අවශ්‍ය ප්‍රචාරණය ලැබිණි . පත්‍රිකා ,පින්තුර සහ පාසල් ප්‍රදර්ශන ආශ්‍රිතව දරුවන් කොස් ගස් සිටුවීමට නැඹුරු කිරීමටද  එතුමා සමර්ථ  විය.කොළඹ ආනන්ද විද්‍යාලය ඒ සදහා එතුමාගේ තේරීම විය .ඵල දරන කොස් ගස් නිකරුනේ ලී සදහා කපා හෙලීම එතුමා සැලකුයේ මහා අපරාදයක් ලෙසිනි.ඒවා වැලක්වීමට පනත් සම්මත කරන ලෙසද එතුමා රජයෙන් ඉල්ලාසිටියේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහල බෞද්ධ දරුවන්ගේ ඉගෙනුම පිණිස සිය මව වූ දියෙස් මැතිනිය හා එක්ව  විශාකා විද්‍යාලය ඇරබු ඔහු ආනන්ද ,නාලන්ද වැනි අනෙකුත් සිංහල බෞද්ධ පාසල් වල උන්නතිය කෙරෙහිද කටයුතු කළේය. ඉංගිරිසිය උගතුන් විසින් උජාරුවෙන් වැලද සිටි යුගයක \"සිංහල හොදයි \" යන්න එතුමාගේ සටන් පාඨය විය.ගරු බුහුමන් නම්බු නාම නිෂ්ඵල ලෙස තැකූ එතුමා ඉංගිරිසි ආණ්ඩුවෙන් ලද නයිට් නාමය පවා ප්‍රතික්ෂේප කළේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරජයට පවා කොස් මාමාගේ  දුරදර්ශි වේද පිළිවෙලෙහි අගය තේරුම් ගියේ දෙවන ලෝක යුද්දයත් සමගිනි. එකල මෙරටට අවශ්‍ය අමතර සහල් බුරුමයෙන් ගෙන්වා ගනිමින් සිටි අතර යුධ තත්වය හේතුවෙන් නෞකා මාර්ග අවහිර විය . වෙනත් රට වල මිනිසුන්ට සාගින්නේ මියෙන්නට සිදුවෙද්ද්දී අපේ රටේ මිනිස්සු ඔහුගේ දුරදර්ශි චින්තනයට පින් දෙමින් කොස් ආහාරයට ගත්හ.එදා පමණක් නොව අදද කෑම හිගවූ කලක බත් ගසෙන් ගෙඩියක් කඩා වේලක් සරිකර ගන්නට මිනිසුන් පුරුදු වී ඇත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅද අපි විද්‍යාත්මක ක්‍රම ඔස්සේම සොයා ගනිමින් සිටින කොස් ගස සහ එහි  ගුණ ගැන අදින් වසර 99 කට පෙර ජීවත් වූ කොස් මාමා එදා සිය සහජ ඉව තුලින් දැන සිටි බව පෙනේ.කොස් යනු පිෂ්ටයෙන් , ප්‍රෝටීන ගුණයෙන් පමණක් නොව විටමින් හා ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවන වලින්ද පොහොසත් කදිම ආහාරයක් බව අපි අද දනිමු . කොස් ඇට  ඉතා ලාභදායි ප්‍රෝටීන ප්‍රභවයක් වන අතර ඉදුණු  වැල,වරකා විටමින් A ලබාදෙන කදිම ප්‍රභව වේ. තන්තු හෙවත් කෙදි සුලභව අන්තර්ගත හෙයින් පිෂ්ට ආහාරයක් ලෙස වඩා සෞඛ්‍යයට හිතකරය . එපමණක් නොව කොස් යනු ක්‍රියාකාරී ආහාර කාණ්ඩයෙහි (Functional food ) ගැනෙන පෝෂණමය ගුණයෙන් ඔබ්බට ගොස් අපට  ලෙඩරෝග වලින් ආරක්ෂා වීමටද පිහිට සලසන ආහාරයකි. බටහිර විද්‍යා ලෝකයෙහි ඇස්  යොමුවන්නට වසර සියයකට පෙර ඔහු ලංකාව තුල සිටුවීමට වඩා සුදුසුම ගසක් තෝරා ගැනීමට ලබා තිබූ ඒ අනුමාන ඥානය අප පුදුම කරවන සුළුය . \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහුට ගැඹුරු දර්ශනයක් තිබිනි . ඒ දර්ශනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධිෂ්ඨානය තිබිනි . ඔහු සිය ගමන අවසන් කලේ බහු ජන හිත සුව පිණිස එය මේ මහ පොලොව මත යතාර්ථයක් බවට පත් කිරීමෙන් අනතුරුවය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔහුගේ කොස් ව්‍යාපෘතියට 2018 වසරේදී අවුරුදු සියයක් සම්පූර්ණ වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා ඔහු සිටවූ කොස් ගස් වලින් ඵල ලබන අපේ පරපුර, හෙට දවසේ බිහිවන නූපන් පරපුර වෙනුවෙන් අපේ පිනට මේ පොළොවේ සරුවට වැවෙන කොස් ගසක් සිටවමු .එය  අනාගතය වෙනුවෙන් කල හැකි කදිම ආයෝජනයක් බව තේරුම් ගැනීමටත් එය ක්‍රියාවේ යෙදවීමටත් අප තවමත් ප්‍රමාද නැත . \u003Cbr \/\u003E\u003Cbr \/\u003E  -වෛද්‍ය  අනුෂ්කා වික්‍රමරත්න \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com\u003Cbr \/\u003ELike us on facebook\u0026nbsp; - https:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1920558919040126678\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/KosMama.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1920558919040126678"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1920558919040126678"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/07\/KosMama.html","title":" කොස් මාමා දෙස වසර 99 කට පසු.."}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/3.bp.blogspot.com\/-EMIRDhMACbw\/WX1fcOzjvGI\/AAAAAAAAF78\/WxY40f7wsvoGRy6SoTrhVmJvBMwyET66wCLcBGAs\/s72-c\/KosMama.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});