// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%A2+%E0%B6%B8%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%A2%20%E0%B6%B8%E0%B6%82%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-9073265129496951931"},"published":{"$t":"2017-10-11T15:05:00.001+05:30"},"updated":{"$t":"2017-10-11T15:05:08.019+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනුජ මංචනායක"}],"title":{"type":"text","$t":"රට බෙදෙන ව්‍යවස්ථාවෙන් ඇතිවන ව්‍යසනය - කැටලෝනියාවෙන් ඉගෙනගමු !"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-Q9bDnSlueIo\/Wd3lscLTUnI\/AAAAAAAAGJ4\/51b_nUGZlqgnUpaj6GBabVN4kTWzmFvgwCLcBGAs\/s1600\/Catalonia.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" data-original-height=\"838\" data-original-width=\"1600\" height=\"334\" src=\"https:\/\/2.bp.blogspot.com\/-Q9bDnSlueIo\/Wd3lscLTUnI\/AAAAAAAAGJ4\/51b_nUGZlqgnUpaj6GBabVN4kTWzmFvgwCLcBGAs\/s640\/Catalonia.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003E-අනුජ මංචනායක-\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකැටලෝනියාව කියන්නෙ ස්පාඤ්ඤයට අයත් ප්‍රාන්තයක්. නමුත් කැටලන් වාර්ගිකයින්ට අනුව කැටලෝනියාව කියන්නෙ කාලයක් මුළුල්ලේ ස්වාධීනව පාලනය වුණු රාජ්‍යයක්. එහෙත් ස්පාඤ්ඤයේ බහුතරයට අනුව එය ඓතිහාසිකව ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයක්. දැනට දින කිහිපයකට පෙර කැටලන් ප්‍රාන්ත පාලනය කැටලෝනියාව තව දුරටත් ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් ලෙස පැවතිය යුතුද කියන කරුණ සම්බන්ධයෙන් කැටලෝනියාව තුළ නීති විරෝධීව ජනමත විචාරණයක් පවත්වනව. මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී යැයි කියූ ස්පාඤ්ඤ රජය එය ව්‍යර්ථ කිරීම සඳහා හමුදා සහ පොලිස් බල ඇණි යොදවනව. කැටලන් පාලනාධිකාරය ඇත්තටම මෙම ජනමත විචාරණය පවත්වන්නෙ ස්පාඤ්ඤයෙන් මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේම ඔවුන්ගෙ ජනමත විචාරණයට එරෙහිව ස්පාඤ්ඤය මධ්‍යම රජයේ මැදිහත් වීමක්. එහි උපරිම ප්‍රචාරක වාසිය ලබා ගැනීම සඳහාම ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ ජනමත විචාරණය සාමකාමී එකක් බව මුළ සිටම ප්‍රචාරය කිරීම. ඒ වන විට ගත හැකි වෙනත් විකල්පයක් නැතිව සිටි ස්පාඤ්ඤ රජය පොලිස් සහ හමුදා බල ඇණි යොදවා ඡන්ද මධ්‍යස්ථාන විසුරුවා හරිනව. ඡන්දය දැමීමට පැමිණි සැළකිය යුතු පිරිසකුත් ඡන්ද නිලධාරීන් සමගම අත්අඩංගුවට ගන්නව. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාධා කිරීම් මැද ජනමත විචාරණය පැවැත්වීමට කැටලන් පාලනය සමත් වෙනව. ඒ කැටලෝනියාවට පොලිස් බලතල තිබෙන නිසා. මේ වන විට එම ජනමත විචාරණයෙ ප්‍රතිඵල කැටලන් පාලනය විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරල තිබෙනව. ඒ ප්‍රතිඵල වලට අනුව 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් වැටී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැමැත්ත පළ කරමින්. ඒ අනුව තව දිනක් දෙකක් තුළ කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්‍රකාෂයට පත් කිරීමට නියමිතයි.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eමෙහි අවාසනාවන්තම තත්ත්වය දැකිය හැක්කේ බටහිර මාධ්‍යය කැටලෝනියාවේ ජනමත විචාරණය ආවරණය කරන ආකාරයේයි. මේ වන විට බටහිර රටවලට කැටලෝනියාවෙ ඉතිහාසය තවදුරටත් වැදගත් නැහැ. කැටලෝනියාව කිනම් ජනවර්ගයක ඓතිහාසික නිජබිමද, එහි ශිෂ්ඨාචරය ගොඩ නැගුවෙ කවුද යන කරුණු මේ වන විට ඔවුන්ට තවදුරටත් කතා කළ යුතු මාතෘකා නොවේ. ඇත්තටම කැටලෝනියාව ඓතිහාසිකව ස්වාධීන රාජ්‍යයක්ව තිබුණා විය හැකියි. නමුත් බටහිර න්‍යාය පත්‍රයට මේ වන විට වැදගත් වෙන්නෙ සාමකාමී කැටලන් ජාතිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිව ස්පාඤ්ඤයෙන් ප්‍රහාරයක් දියත්ව ඇති වග පමණයි. කැටලෝනියාවේ අනාගතය කෙසේ විය යුතුද යන කරුණ මේ වන විට නීර්ණය වෙමින් පවතින්නේ කැටලන් ජනමත විචාරණය සහ ඊට ස්පාඤ්ඤය දැක්වූ ප්‍රතිචාරය මත මිස කැටලෝනියාවේ පැවතුණු ඓතිහාසික තත්ත්වයන් මත නොවෙයි (මේ සටහනේ අරමුණත් කැටලන් වාර්ගිකයන්ගේ ව්‍යායාමයේ හරි වැරදි බව තීරණය කිරීම නොව, කැටලෝනියාවේ ගැටළුව මේ වන විට විස‍ඳෙමින් තිබෙන්නේ රූපවාහිණී තිර මතින් පොම්ප කෙරෙන ජනමතයන් හරහා බව පෙන්විමයි).\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eකැටලෝනියාවෙ සිදු වෙමින් පවතින දෙය ලංකාවට වැදගත් වන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන නිසා. මේ සංශෝධන වලින් පසුව බටහිර රටවල ආශීර්වාදයෙන් දෙමළ ජාතික සංධානය කැටලෝනියාවේ මෙන් ජනමත විචාරණයක් උතුරු නැගෙනහිර පළාත්වල තව වසර කිහිපයක් තුළ සිදු නොකර සිටීමට කිසිදු හේතුවක් නැහැ. කැටලන් පාලනාධිකාරයට මෙවන් පියවරක් ගැනීමට අවශ්‍ය මූලිකම ශක්තිය ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසා. ඉන් පළමු වැන්න ඔවුන්ට තිබෙන පොලිස් බලතල. දෙවැන්න ඔවුන්ට ඇති ආර්ථික ශක්තිය. යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලින් පසුව මේ වන විට අත්හි‍ටුවා ඇති පොලිස් බලතල ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ලබා දිම බොහෝ විට විය හැක්කක්. කැටලෝනියාවට සාපෙක්ෂව ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළත්වලට ආර්ථික ශක්තියක් නැතත් බටහිරින් ලැබිය හැකි ආධාර මත විශ්වාසය තබා මෙවන් ජනමත විචාරණයකට යෑම බොහෝ විට බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කැටලෝනියාවට මෙහිදී අමතර වාසියක් වන්නේ ස්පාඤ්ඤය රටක් ලෙස මේ වනවිට මුහුණ දී ඇති අර්ථික අර්බුධයයි. රනිල් පාලනය යටතේ එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අපේ රට ආර්ථික වශයෙන් මුළුමනින්ම දුර්වල වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් විය යුතුයි. මෙහි මීටත් වඩා බරපතළ කරුණ වන්නේ කැටලෝනියාව මේ ජනමත විචාරණය පවත්වන්නේ ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සාමාජික රටක්ව පවතිද්දීම වීමයි. ස්පාඤ්ඤය කියන්නෙ බටහිර කඳවුරේ රටක්. බොහෝ විට මෙවන් තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ස්පාඤ්ඤයට මෙවන් අර්බුධයකට මූණ දීමට ඇති ආයතනගත ශක්තියවත් නැතිවයි. හැරත් ස්පාඤ්ඤයට එරෙහිව ගොස් කැටලෝනියාවේ ස්වාධීනත්වය පිළිගැනීමට වෙනත් රටවල් යම් දෙගිඩියාවක් තිබුණත් ස්වාධීනත්වය ප්‍රකාෂ කල ඊළමක් පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එවන් ගැටළුවක් තිබීමට කිසිදු හේතුවක් නැහැ.\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eසිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ඉතිහාසය බලා තේරුම් ගැනීමට අප අසමත් නම් අඩුම තරමින් අපි කැටලෝනියාවෙන්වත් ඉගෙන ගනිමු.\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eයුතුකම සංවාද කවය\u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ewww.yuthukama.com \u003C\/span\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003ELike us on facebook : \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/9073265129496951931\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/Catalonia.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9073265129496951931"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/9073265129496951931"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2017\/10\/Catalonia.html","title":"රට බෙදෙන ව්‍යවස්ථාවෙන් ඇතිවන ව්‍යසනය - කැටලෝනියාවෙන් ඉගෙනගමු !"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-Q9bDnSlueIo\/Wd3lscLTUnI\/AAAAAAAAGJ4\/51b_nUGZlqgnUpaj6GBabVN4kTWzmFvgwCLcBGAs\/s72-c\/Catalonia.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});