// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-6718234006904458310"},"published":{"$t":"2015-10-08T17:28:00.000+05:30"},"updated":{"$t":"2015-10-12T21:33:36.252+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මසේකර"}],"title":{"type":"text","$t":"ඇමෙරිකානු කූටෝපායික සැලැස්‌මට එරෙහි වෙමු"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/3.bp.blogspot.com\/-8BGEYCqYRzw\/VhO2Q0hbMrI\/AAAAAAAAEpk\/_rS1YRGRzBM\/s1600\/cartoon-by-awantha-artigala.PNG\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"216\" src=\"http:\/\/3.bp.blogspot.com\/-8BGEYCqYRzw\/VhO2Q0hbMrI\/AAAAAAAAEpk\/_rS1YRGRzBM\/s400\/cartoon-by-awantha-artigala.PNG\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-jylq7r1BrX4\/VcLa42BqHSI\/AAAAAAAAD4E\/tl52tZreUNg\/s1600\/gada.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003C\/a\u003E\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cspan style=\"color: #cc0000;\"\u003E\u003Cb\u003Eඅවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්‌වැසි දේශප්‍රේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්‌ නැති බව මගේ විශ්වාසයයි.\u003Cbr \/\u003E-අනගාරික ධර්මසේකර \u003C\/b\u003E\u003C\/span\u003E\u003Cbr \/\u003Eපොදු රාජ්‍ය මණ්‌ඩලීය විනිසුරන් හා වෙනත් විනිශ්චයකාරවරුන් අයත් වන අධිකරණයක්‌ පිහිටුවන්නට යෝජනා කර ඇති ඇමෙරිකානු සැලැස්‌ම අනුව අභිචෝදක පක්‍ෂය නියෝජනය කරන නිලධාරීන් හා පරීක්‍ෂකයන් ද සහභාගි විය යුතු බවත් විශේෂ නීතිඥ කාර්යාලයක්‌ පිහිටුවිය යුතු බවත් සඳහන් වන හෙයින් එය ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට සහ ස්‌වෛරීභාවයට හානි කර වන බව නිසැකය. ඉතාම ශෝකජනක දෙය නම් ශ්‍රී ලංකාවට හිතවත් රටවල් ද නිහඬ කරවන්නට හේතු වන අන්දමින් ලංකාණ්‌ඩුව ඇමරිකානු කූටෝපායික වැඩපිළිවෙළට එකඟ වීමයි. මේ තත්ත්වය සිංහලේ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට එරෙහි වූ රදලයන් 1815 දී රජු අල්ලා බැඳ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට භාර දී ජාතික ස්‌වාධීනත්වය අහෝසි කර ගත්තාටත් වඩා බරපතල වේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅධිරාජ්‍ය හවුල්කාරී ජාතිබේදවාදී බෙදුම්වාදී බලවේගයක්‌ වූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී ජාත්‍යන්තර නීති රීති අනුව මානව හිමිකම් සුරැකෙන අන්දමින් කටයුතු කළ ශ්‍රී ලංකා හමුදාවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට පවා ඉඩකඩ සලසාගත හැකි වන සැලැස්‌මක්‌ ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් විසින් ඉදිරිපත් කර ඇති හෙයින් කිසිදු දේශප්‍රේමියකු මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැරදි අඩුපාඩු ගැන සිතමින් තවදුරටත් නිහඬව සිටිය යුතු නොවේ. මේ ලිපිය ලියන මම දෙදහස්‌ පහේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා මට හැකි උපරිම අයුරින් දායක වූයෙමි. මා එසේ කළේ දෙකඩ වන්නට ගිය රට එක්‌සේසත් කිරීමේ ෙඓතිහාසික ජාතික අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීමේ අපේක්‍ෂාවෙනි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්‌ඩුව කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට නායකත්වය දෙද්දී මම හමුදාවන් හා ජනතාව දිරිගන්වන වැඩපිළිවෙළක්‌ ගෙන ගියෙමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමා පළමුවරට හමුදා සෙබළුන් හා නිලධාරීන් දිරි ගන්වන දේශනයක්‌ පැවැත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නටත් වර්ෂ ගණනාවකට ඉහතදී හමුදා කඳවුරක්‌ පිහිටුවනු ලැබ තිබූ තන්තිරිමලේ විහාර භූමියේදී ය. එකල කොටි ත්‍රස්‌තවාදීන් හා ශ්‍රී ලංකා හමුදා අතර මායිම බවට පත්ව තිබුණේ මල්වතු ඔයයි. තන්තිරිමලේ විහාරාධිපති හිsමියන් බෝම්බ ප්‍රහාරයකින් අපවත් වූ පසු පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තන්තිරිමලේ ගම්වැසියන් හා හමුදා සෙබළුන් සඳහා අවශ්‍ය දේ රැගෙන ගිය භික්‍ෂුන් වහන්සේ සමඟ එක්‌ව මම එම කඳවුරේ නායකත්වය දැරූ කර්නල් ගනේගොඩ මහතාගේ ඉල්ලීම අනුව සෙබළුන් දිරිගැන්වීමේ දේශනයක්‌ කළෙමි. එම දේශනයට සවන් දුන් නිලධාරීන්a කීපදෙනකු මගෙන් ඉල්ලා සිටියේ තවත් හමුදා කඳවුරුවල දේශන සඳහා එක්‌වන ලෙසයි. එදිනම මල්වතු ඔය අසබඩ වූ තවත් කඳවුරක ද දේශනයක්‌ කළ මම ඉන්පසු හමුදා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස්‌ සඳහා දේශනයක්‌ කළේ කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේදී ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eරත්මලාන කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේ මා පැවැත්වූ දේශනය ඇසූ ත්‍රිවිධ හමුදාවේ නිලතල සඳහා පුහුණුව ලබමින් සිටි තරුණයන් මා වටා එක්‌වී කීවේ තමන් හමුදා කඳවුරුවල සේවයට ගිය පසු ඒ හැම හමුදා කඳවුරකටම මා ගෙන්වා දේශන කරවන්නට බලාපොරොත්තුවන බවයි. මා පළමු වරට කළුතර විශේෂ පොලිස්‌ බළකා පුහුණු මධ්‍යස්‌ථානයේ දේශනයක්‌ කළේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිව සිටියදී මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයත්, චන්ද්‍රිකා ජනාධිපතිනිය ආරක්‍ෂක ඇමැති ධුරයත් දැරූ දෙවර්ෂයක්‌ තුළ මම කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්‌ථානයේ පුහුණුව ලැබූ කණ්‌ඩායම් අටක්‌ අමතා දේශප්‍රේමි ජාතික ඉතිහාස අත්දැකීම් ගෙනහැර පාමින් පැය දෙකක්‌ තරම් දිගු දේශන කළෙමි. මා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දේශන සඳහා ගෙන්වූ පුහුණු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජයවීර මහතා වව්නියාවේ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස උසස්‌වීමක්‌ ලබා ගිය අවස්‌ථාවේ මා වවුනියාවට ගෙන්වා වව්නියා දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර සේවයක යෙදී සිටි නිලධාරීන් අමතා මා ලවා දේශනයක්‌ කරවූයේ, දෙසුමට සහභාගි වූ පිරිසට නව ජීවයක්‌ හා නව ජවයක්‌ ලබාදීමේ අරමුණෙනි. මා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පුහුණුවන පිරිස්‌ අමතා දේශන පවත්වන බව දැනගත් කළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ නිලධාරීන් ද මා වරින්වර එහි ගෙන්වා මා ලවා කණ්‌ඩායම් දහඅටකට අයත් හාරදහසක්‌ තරම් පිරිසකට දේශන කරවූයේ දේශප්‍රේමී ජාතික හැඟීමෙන් සිවිල් ආරක්‍ෂක සේවා භටයන් නව පණගැන්වීමේ අරමුණ ඇතිවය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියෙක්‌ කල්පිටිය සිවිල් ආරක්‍ෂක පුහුණු කඳවුරට මාරුවක්‌ ලබා ගිය අවස්‌ථාවේ මා එම කඳවුරට ද ගෙන්වා දේශන කරවන්නට කටයුතු කළේය. \u003C\/span\u003E\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-jylq7r1BrX4\/VcLa42BqHSI\/AAAAAAAAD4E\/tl52tZreUNg\/s1600\/gada.jpg\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"400\" src=\"http:\/\/4.bp.blogspot.com\/-jylq7r1BrX4\/VcLa42BqHSI\/AAAAAAAAD4E\/tl52tZreUNg\/s400\/gada.jpg\" width=\"311\" \/\u003E\u003C\/a\u003Eතිරිකුණාමල ප්‍රදේශයේ කඩවත් හතරට අයත් දේශප්‍රේමී ජනතාවත්, දහම් පාසල් දාසයක සිසු දරුවනුත් ගුරුවරුනුත් දෙමාපියනුත් ඇතුළු පන්දහසක්‌ තරම් පිරිසක්‌ අමතා මා ලවා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක දේශනයක්‌ කරවීමට කටයුතු කළේ ත්‍රිකුණාමල හමුදා කඳවුරේÊසේවය කළ මගේ ඥාතියකු වූ මේජර් ඥානපාල අධිකාරම් මහතා ය. එසේ විවිධ තරාතිරම්වල හමුqදා නිලධාරීන්ගේ ඇරයුමෙන් හමුදා කඳවුරු ගණනාවක ජාතිකාභිමානි හැඟීම් අවදිකරන දේශන කළෙමි. අවසාන වශයෙන් මා හමුදා මූලස්‌ථානයේ දේශනයක්‌ සඳහා කැඳවන ලද්දේ හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා විසිනි. හමුදා, පොලිස්‌, සිවිල් ආරක්‍ෂක සේවා කඳවුරුවලට අමතරව කොටි ත්‍රස්‌ත තර්ජනයට මුහුණපා තිබූ කන්තලේ පදවිය හා ත්‍රිකුණාමලේ ජනතාව සඳහා ද දේශප්‍රේමී ජාති හිතෛශී ශාසන මාමක හැඟීම් අවදිකර ජාතික මානසිකත්වය ශක්‌තිමත් කරන දේශන කරන්නට මා ඉදිරිපත් වූයේ ආත්මාරක්‍ෂාව ගැන පවා නොසිතාය. කොටි තර්ජනයට මුහුණ පා සිටි ජනතාව දහස්‌ ගණනින් එක්‌ ව මගේ දේශනවලට සවන් දුන් අවස්‌ථා අතරින් මට කිසි දිනක අමතක නොවන්නේ ඉරිදා දිනක පදවිය මහසෙන් මහා විද්‍යාලයට එක්‌ වූ ශිෂ්‍ය, තරුණ හා වැඩිහිටි පිරිසත් ත්‍රිකුණාමලේ ජයසුමනාරාමයට එක්‌ වූ පන්දහසක්‌ තරම් පිරිසත් ප්‍රභාකරන්ගේ උපන් දිනක (ඊනියා මහ විරු දිනයක) මගේ දේශනයක්‌ අසන්නට තිරිකුණාමලේ සංඝමිත්තා ශාලාවට එක්‌ වූ දහස්‌ සංඛ්‍යාත පිරිසත් ය. සංඝමිත්තා ශාලාවට එක්‌ වූ පිරිස අතර වූ කොටි හිතවාදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයෙන් රටේ හතර දිසාවටම ගංගා ගලන තුරුත් පුංචි ලංකාව ආරක්‍ෂිත හා සංස්‌කෘතික වශයෙන් එකම ඒකකයක්‌ව පවත්නා තුරුත් හින්දු - බෞද්ධ දෙපක්‍ෂයේ ආධ්‍යාත්මික ඥාතිත්වයේ සංකේත වශයෙන් දළදා මාලිගා භූමියේ සතර දේවාල තිබෙන තුරුත්, කතරගම, මුන්නේශ්වරම හා බෙල්ලන්විල ආගමික සිද්ධස්‌ථානවල බෞද්ධ හින්දු පුද පූජා පැවැත්වෙන තුරුත් ලංකාව දෙකඩ කිරීම හෝ ෙµඩරල් රාජ්‍යයක්‌ වීම සිදු නොවන බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකොටි ත්‍රස්‌ත තර්ජනයට මුහුණ පා සිටි ප්‍රදේශ හැරුණු විට කුරුණෑගල, කළුතර, ගාල්ල. මාතර හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ජනතාව ආධ්‍යාත්මිකව පුබුදුවා තරුණයන් හමුදා සේවයට එක්‌ වන්නට පෙලඹෙන දේශන කිරීමේ ප්‍රතිඵල වශයෙන් කොටි ත්‍රස්‌තවාදය පරදවා ජයග්‍රහණය කළ අවස්‌ථාවේ රණවිරුවන්ට උපහාර දැක්‌වීම සඳහා නාමල්අංග රජමහා විහාරයේ හමුදා නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා රැලියේ විශේෂ දේශනය කරන්නට ද මට ආරාධනා කරනු ලැබිණි. මගේ ජීවිතයේ මා සිත සසල කිරීමට තරම් සංවේදී දර්ශනයක්‌ දකින්නට ලැබුණේ කුරුණෑගල දඹුළු පාරට ආසන්නයේ පිහිටි නාමල් අංග රජමහා විහාරයේ රණවිරු උපහාර විශේෂ දේශනයට සහභාගි වූ අවස්‌ථාවේ ය. එම උපහාර උත්සවයට රණවිරුවන් සියයක්‌ තරම් සංඛ්‍යාවක්‌ පැමිණියේ රෝද පුටුවලිනි. දෙපා අහිමි වූ රණවිරුවන් රෝද පුටුවලින් එද්දී එක්‌ පාදයක්‌ අහිමි වූ රණවිරුවන් උත්සව භූමියට ආවේ කිහිලිකරු උපයෝගී කර ගනිමිනි. දෙඇස්‌ අහිමි වූ රණවිරුවන් කොන්ක්‍රීට්‌ දැමූ වේල්ලේ පාර දිගේ උත්සව භූමියට පැමිණියේ සොයුරු සොයුරියන්ගේ ආධාරයෙනි. දඹුළු පාරේ පටන් නාමල්අංග රජමහා විහාර භූමිය දක්‌වා වෙල මැදින් පාරේ එක පෙරහැරට පැමිණි අත් පා අහිමි වූ දෙඇස්‌ අඳ වූ රණ විරුවන්ගේ දර්ශනය දුටු කිසිදු දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක රටවැසියකුට ඇමෙරිකානු කූටෝපායික සැලසුම්වලට ඉඩ දී නිහඬව සිටිය නොහැක. වැඩිම රණවිරුවන් බිහි වූ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පන්සල්, පිරිවෙන්, දහම් පාසල් හා රජයේ පාසල් රාශියක දේශන පැවැත්වූ මගේ විශ්වාසය වන්නේ කුරුණෑගල, අනුරපුර, පොලොන්නරු, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල මෙන්ම කළුතර, ගාලු, මාතර, රත්නපුර, කෑගලු, හම්බන්තොට, මොනරාගල දිස්‌ත්‍රික්‌කවල බහුතර ජනතාවත් පොදුවේ මුළු රටේම ජනතාවත් ඇමරිකානු කූටෝපායික සැලස්‌මේ සැබෑ ස්‌වරූපය අවබෝධ කරගතහොත් ඊට එරෙහි වනු නිසැක බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමුළු ජීවිතයම රටත් ජනතාවත් ජාතික සංස්‌කෘතික උරුමයත්, බුදු සසුනත් වෙනුවෙන් කැපකර සියල්ල අතහැර දාහත් වසක්‌ තිස්‌සේ අනගාරික දිවිපෙවෙතක්‌ ගෙවමින් හැත්තෑ හතර වැනි වියේ පසුවන මට අප තරුණ වියේ අත්දුටු වියට්‌නාම් යුද්ධය හා සම්බන්ධ ලෝක අත්දැකීම් අමතක කළ නොහැක. ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් ඉන්දු චීන කලාපයේ ගෙන ගිය විනාශකාරී ක්‍රියාමාර්ගය නිසා පමණක්‌ ලක්‍ෂ තිහකට වැඩි වියට්‌නාම් ජනතාවක්‌ මියගිය බවත් ඒ සාපරාධි ක්‍රියාමාර්ගයට එරෙහිව බර්ට්‌රන්ඩ් රසල් ජීන්පෝල් ශාස්‌ත්‍රොa හා පැබ්ලෝ නෙරූඩා වැනි නොබෙල් ත්‍යාගලාභී විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ පැරිස්‌ නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර සාමාධිකරණය මගින් අවුරුදු තුනක්‌ තිස්‌සේ පැවැත්වූ සාක්‍ෂි විභාගයෙන් පසු එවකට ඇමෙරිකන් ජනාධිපති වූ ලින්ඩන් බී ජොන්සන්, රාජ්‍ය ලේකම් ඩීන් රස්‌ක්‌ හා ආරක්‍ෂක ලේකම් රොබට්‌ මැක්‌නමාරා යුද අපරාධකරුවන් ලෙස ප්‍රකාශ කළ බවත් බැරැක්‌ ඔබාමාට අමතක වුවත් අධිරාජ්‍ය විරෝධීන් වන අපට අමතක නොවේ. ඇමරිකානු කූටෝපායික ක්‍රියාමාර්ග නිසා ලිබියාවේ හා ඉරාකයේ සිදු වූ දේ ලොවම දන්නා හෙයින් ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක පිහිටි ශ්‍රී ලංකාව සිය ආධිපත්‍යය යටතට ගන්නටත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම මගින් ඉන්දියාවේ බෙදුම්වාදී බලවේගයන් පණගන්වා අවි වෙළ¹ම ලෝකාධිපත්‍යය සඳහා ගෙන යන නව යටත් විජිතවාදී ක්‍රියාමාර්ගය පරාජය කරන්නට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් දකුණු ආසියාවේ සියලුම රටවල ජනතාවත් අවදි විය යුතුව තිබේ. අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්‌වැසි දේශප්‍රේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්‌ නැති බව මගේ විශ්වාසයයි. පෘතුගීසි කාලතුවක්‌කුවට යට නොවී අප්‍රමාණ වූ දුක්‌ වේදනා විඳදරා ගෙන ජාතික උරුමය රැක ගත් දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක ජනතාව ලන්දේසි හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආධිපත්‍යය මගින් ද අධිරාජ්‍ය ගැත්තන් බවට පත් කළ නොහැකි වූවාක්‌ මෙන් අපේ පරපුරේ දේශප්‍රේමීන් ද ලොවට ආදර්ශයක්‌ වන විමුක්‌තිකාමී විජයග්‍රාහී බලවේගයක්‌ වනු ඒකාන්තය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E-අනගාරික ධර්මසේකර\u0026nbsp;\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E[දිවයින]\u003Cbr \/\u003Eකාටූනය : අවන්ත ආටිගල\u003C\/span\u003E\u003Cbr \/\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 16px;\"\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/6718234006904458310\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AmarikanUpaya.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6718234006904458310"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/6718234006904458310"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/10\/AmarikanUpaya.html","title":"ඇමෙරිකානු කූටෝපායික සැලැස්‌මට එරෙහි වෙමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/3.bp.blogspot.com\/-8BGEYCqYRzw\/VhO2Q0hbMrI\/AAAAAAAAEpk\/_rS1YRGRzBM\/s72-c\/cartoon-by-awantha-artigala.PNG","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});