// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"3"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-4235778346367282590"},"published":{"$t":"2016-09-17T09:13:00.000+05:30"},"updated":{"$t":"2016-11-12T08:47:13.700+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මපාලතුමා"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"වෛද්‍ය වසන්ත දේවසිරි"}],"title":{"type":"text","$t":"සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\"\u003E\n\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"https:\/\/2.bp.blogspot.com\/-MO9esHoHhHk\/V9y7sB6k7SI\/AAAAAAAAFf8\/vxPCyNofs2kUJANGGy3jXYCY1XQkqhxrwCLcB\/s1600\/Swami_Vivekananda_at_Parliament_of_Religions.jpg\" imageanchor=\"1\" style=\"margin-left: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"448\" src=\"https:\/\/2.bp.blogspot.com\/-MO9esHoHhHk\/V9y7sB6k7SI\/AAAAAAAAFf8\/vxPCyNofs2kUJANGGy3jXYCY1XQkqhxrwCLcB\/s640\/Swami_Vivekananda_at_Parliament_of_Religions.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\nසැප්තැම්බර් මස 17 වැනි දා ට යෙදෙන ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමාගේ 152 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"font-size: 17px; text-align: justify;\"\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nගුණදාස අමරසේකර මහතා ගේ නවතම කෘතිය වන ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” සැප්තැම්බර් මස 13 වැනි දින එළි දක්වන ලදී. මෙම කෘතිය තුළින් එතුමා පෙන්වා දෙන්නේ මෙරට තුළ අනාදිමත් කාලයක් තිස්සේ අඛණ්ඩව පැවත එන සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යයක් පැවති බවත්, එම සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය වීමට දායක වූ සභ්‍යත්ව විඥානය මේ වන තුරුත් මෙරට තුළ සජීවී ව පවතින බවත් ය. අද වන විට මේ රට ගිල ගනිමින් පවතින මහා ව්‍යසනයෙන් ගැලවීමට අපට ඇති එක ම මඟ අපට උරුම එම සභ්‍යත්ව රාජ්‍යය යළි බිහි කර ගැනීම බව අමරසේකර මහතා පෙන්වා දෙයි. ගෙවී ගිය සියවසේ දී සභ්‍යත්ව රාජ්‍යය රැුක ගැනීම සඳහා විශාලත ම දායකත්වය සැපයූයේ අනගාරික ධර්මපාල තුමා විසින් ය යන්න ය අමරසේකර මහතාගේ අදහස.\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nමේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ ළදරු වියේ සිට ම \u0026nbsp;ධර්මපාල තුමා තුළ මෙම සභ්‍යත්ව විඥානය වර්ධනය වූ අයුරුත් ඒ සඳහා බල පෑ සාධක ගැනත් ඔබේ අවධානය යොමු කරවීමට යි. මේ යොමු වීම ඉතාමත් ම වැදගත් \u0026nbsp;වන්නේ සභ්‍යත්ව රාජ්‍යය සාක්‍ෂ්‍යාත් කර ගැනීමට නම් අප ජීවිත පැවැත්ම ද විශාල පරිවර්තනයකට යොමු විය යුතු බැවිනිි. මේ කරුණ අමරසේකර මහතා ද සිය කෘතිය තුළින් අවධාරණය කර යි. වඩාත් සරල ව කියනවා නම් අප යළිත් සිංහල බෞද්ධයන් ලෙස ජීවත් වීම ආරම්භ කළ යුතු ය. ඒ සඳහා මේ ලිපිය ඔබට අත් වැලක් වනු අතැ යි බලාපොරොත්තු වෙමි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nධර්මපාල තුමාගේ මුල් ම මතකයන් බහ තොරන වියේ දී ඔවුන් ජීවත් වූ විශාල ගෙඋයනකින් යුතු කොළඹ කොටුවේ පිහිටි නිවස හා සම්බන්ධය.\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp; \u0026nbsp;\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”ඉන්දියානු සාගරයේ මන්ද මාරුතයෙන් සසල වූ පොල්, අරළු හා කුරුඳු ගසක් ද, රක්ත වර්ණ හා දමි වර්ණ අශෝක මලින් ද, ගිනිගෙන දැවෙන සල් මල් වලින් ද යුක්ත වූ උද්‍යානවලට මුහුණ ලා පිහිටි ආලින්දයෝ මාගේ ආදිම මතකයෝ වෙති. කුඩා දරුවනට උද්‍යානය චමත්කාර ලෝකයකි. දැවැන්ත මල් ගස් මත ගී ගයන කුරුල්ලෝ පියෑඹූ හ. ගොඩ කැස්බෑවෝ ඉර අවිවෙ හි අවිව තැපූ හ. විසකුරු සර්පයෝ පවා පටලැවී ගිය පඳුරු යට ලාලිත ගමනින් බඩ ගා ගිය හ. ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nධර්මපාල තුමා මෙසේ හෙළි කරණ ළමා වියේ චමත්කාර අත්දැකීමි අතරින් හෙළි වන සිංහල බෞදධ සභ්‍යත්වයේ \u0026nbsp;හා සංස්කෘතියේ එක් වැදගත් ආවෙිණික වූ අංගයක් කෙරෙහි ඔබ ගේ අවධානය යොමු කර වීමට කැමැත්තෙමි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”ජීවත් වන අනෙක් සියලූ සතුන් මෙන් ම සර්පයෝ ද බෞද්ධයන් තමනට හිංසාවක් පීඩාවක් නො කරන බව දැන ඔවුන් සමඟ ජීවත් වූ හ.”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nසිංහල සංස්කෘතිය සහ මානව විද්‍යාව පිළිබඳ අදහස් ඉදිිිරිපත් කල අදීන චින්තකයකු වූ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සිංහලයින් ගේ ජීව භක්ති වාදය ලෙස හැඳින් වූ යේ මෙම ගුණය යි. බටහිරයින් විස්තර කරණ මානව භක්තිය අභිබවා යන මානවයා ට පමණක් සීමා නො වී සියළු ම ජීවින් වෙත කරුණාව දැක්වීම ට අවශ්‍යය හික්මීම සිංහලයා උකහා ගත්තේ බුදු සමය තුළිනි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nජීව භක්ති වාදය සිංහලයන් උරුමයක් වූයේ කවදා සිට ද? අනුබුදු මහින්ද හිමියන් සියවස් විසි තුනකට පෙර මෙරටට ගෙන ආ පණිවුඩය මෙය යි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”මහරජ. ඔබ මෙි රටෙි අයිති කරුවා නොව බාර කාරයා පමණි. මෙරට ජීවත් වන මනුෂ්‍යයන් පමණක් නොව සිවුපාවුන් උරගයන් පක්‍ෂීන් මෙන් ම ගස් ගල් ද ඔබගේ ආරක්‍ෂාව යටතේ පවතියි. එය රැුක ගැනීම ඔබ සතු යුතුකමයි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nසිංහල බුදු සමය ලොවට බිහි වූයේ මෙම පණිවුඩයත් සමඟ යි. එදා සිට අද දක්වාත් වෙනස් වෙමින් විනාශ නො වී පවතින ශ්‍රේෂ්ට සභ්‍යත්වයක \u0026nbsp;ආරම්භය එය යි. සිංහල බෞද්ධයෝ නොයෙකුත් කරදර බාධක සතුරු ආක‍්‍රමණ මධ්‍යයේ එම සභ්‍යත්වය විඥානය සුරැුකිව පරමිපරාවෙන් පරමිපරාවට දායාද කළ හ. ධර්මපාල තුමා මෙන් ම ඔබ ද මා ද අයත් වන පරපුර එය යි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nඑතුමා ගේ දින සටහන් වල සඳහන් වන අයුරු ම සිංහල වූ එතුමගේ කුල පරමිපරාව අවුරුදු දෙදහස් දෙසීයක් ම අඛණ්ඩ ව බෞද්ධ වී ඇත. මෙි නිසා බුදු දහම යටපත් වී ගිය යුගයක් වුව ද, ඔහු ගේ ළමා විය ගෙවුනේ බෞද්ධ පරිසරයක බෞද්ධ සිරිත් විරිත් අනුව සැකසුණු පවුල් පසුබිමක ය. පසළොසවක දින අටසිල් සමාදන් වීම, උදේ හවස මල් පහන් පූජා කිරීම ඔහු ගේ ළමා විය හා බැඳුනු හා සුන්දර මතකයන් ය.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”මම මගේ පවුලේ අය සමඟ මසකට වරක් පසළොස්වක පොහොය දිනවල සිල් සමාදන් වීමි. විසිහතර පැයම භාවනාවෙන් ද බෞද්ධ සූත‍්‍රවලින් හා අටිඨ කතාවලින් කොටස් කියවීමෙන් ද ගත කළෙමි.”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”ප‍්‍රතිපත්ති අන්තරාධාන වූ කල සාශනය පවතින්නේ නැත. වත් පිළිවෙත් නොකරන තැනැත්තා කිසි දිනෙක අභිවෘද්ධියට පැමිණෙන්නේ නැත.”\u0026nbsp;\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nධර්මපාල තුමාගේ මෙම ඔවදන අපගේ, විශේෂයෙන් ම දරුවන් හදත වඩන සියල්ලනගේ ම අවධානයට යොමු විය යුත්තකි. මෙරට ප‍්‍රකට කාන්තා චරිත අතරින් විහාර මහ දේවියට පමණක් දෙවැනි වන්නකි මල්ලිකා හේවවිතාරණ චරිතය. ධර්මපාල තුමා තුළ එතරම් ප‍්‍රබල සභ්‍යත්ව විඥානයක් ගොඩ නැගුනේත් ඒ වෙනුවෙන් එතුමාට සිය දිවි දෙවැනි කොට පෙනී සිටීමට අවශ්‍ය ධෛර්යය ලැබුනේත් එම උදාර මාතාවගෙන් ලද අභාෂය නිසා ය.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nධර්මපාල තුමාගේ දින පොත් වලින් උපුටා ගන්නා ලද පහත දැක්වෙන කොටස් ඒ බව සනාථ කරතැ යි සිතමි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”මගේ මවට අසා සිටීමට සූත‍්‍ර වලින් කොටස් ද ගාථා ද කීමට මට සිදුවිය. මෙි නිසා ගාථා හා පිරිත් කටපාඩමින් මගේ මව ඉදිරියේ දී කිව යුතුවිය. ඇය මා කැමති පැණිරස ගෙනවුත් තබාගෙන ගාථා හා පිරිත් කටපාඩමි දුන්නායින් පසුව එවා මට කන්ට දෙන්නී ය.”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”අසල්වැසි දුප්පත් ගෙදරක ගැහැණියකට දරුවෙකු ලැබෙන්නට යන බව ආරංචි වූ විට එතැනට මුලින් ම යන තැනැත්තිය මගේ මවයි. ඇය එහි ගොස් ඒ අවස්ථාවට අවශ්‍යය උදවු කරයි. දරුවාට ඇඳුමි පැළඳුමි මිලවට ගෙන දෙයි.”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”මවගෙන් මට ද ඇතැමි ගතිගුණ ලැබී තිබෙි. අඟහිඟකමිවලින් මිනිසුන් දුක් විඳිනු මට ඉවසිය නොහැකිවිය. දුප්පත් අයට උපකාර කිරීමට මට හැම විටම වුවමනා විය.”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nපසු කලක දී ධර්මපාල තුමා රට පුරා කළ සංචාර වල දී මෙරට ගැමි ජනතාව විඳින දැක මහත් සේ කම්පා විය. සිංහල බෞද්ධයන් \u0026nbsp;මහායාන බෝධි සත්වයන් ලෙස කටයුතු කළ යුතු බව එතුමා පැවසුවේ එ බැවිනි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n”ස්වකීය ජාතිය ගැන කරුණු දැන ගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතු වෙි. රටට ආලයක් උපදින්නට නමි ඉතිහාස කතා කියවිය යුතුයි. ලංකා කතාව අන්තර්ගත මහාවංශය කියවීමෙන් අපේ ජාතියට මා තුළ මහත් ආශාවක් උපන්නේ ය. ”\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nසෑම සිංහලයකු ම මහාවංශය කියවිය යුතු යැ යි මම ද සිතමි. මන්ද මහාවංශය \u0026nbsp;යනු සිංහලයාගේ සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කිරීමේ හා එය රැුක ගැනීමේ කතන්දරය යි. මෙකල මහාවංශයට ගරහන්නේ අප සතු වූ සභ්‍යත්ව රාජ්‍යයට වෛර කරන්නන් ය. අපට මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ විවේචන වලට පිළිතුරු දිය හැක්කේ මහාවංශය ගැඹුරින් හැදෑරීම මඟින් ම පමණි.\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\nසභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමනේ දී අප අපගේ නිවෙස් හා පවුල් ද ඒ සඳහා සකසා ගත යුතු ය. ඒ සඳහා ඔබට අද දිනයේ දී ම (ධර්මපාල දින* තම ගමන ඇරඹීමට මෙම ලිපියෙන් දිරියක් ලැබේවා යන්න ය මගේ පැතුම.\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\u003C\/div\u003E\nවෛද්‍ය වසන්ත දේවසිරි\u003Cbr \/\u003E\n2016 බිනර මස 17 වැන දින\u003Cbr \/\u003E\nයුතුකම සංවාද කවය\u003Cbr \/\u003E\nwww.yuthukama.com\n\u003Cbr \/\u003E\n\u003Cbr \/\u003E\nඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)\u003Cbr \/\u003E\nhttps:\/\/www.facebook.com\/yuthukama\n\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/4235778346367282590\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/DharmapalaThuma.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4235778346367282590"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/4235778346367282590"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2016\/09\/DharmapalaThuma.html","title":"සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"https:\/\/2.bp.blogspot.com\/-MO9esHoHhHk\/V9y7sB6k7SI\/AAAAAAAAFf8\/vxPCyNofs2kUJANGGy3jXYCY1XQkqhxrwCLcB\/s72-c\/Swami_Vivekananda_at_Parliament_of_Religions.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-1530594834614198827"},"published":{"$t":"2015-09-21T20:46:00.001+05:30"},"updated":{"$t":"2015-09-24T20:57:50.654+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මපාලතුමා"}],"title":{"type":"text","$t":"නොනිමි මෙහෙවරක සටහන් - [අනගාරික ධර්මපාලතුමන්ගේ ස්‌වයං චරිතාපදානය -1]"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-SBJYC5gNSoc\/VgAfJ2WoiDI\/AAAAAAAAEcE\/rfGfVdCnejk\/s1600\/hqdefault.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"300\" src=\"http:\/\/2.bp.blogspot.com\/-SBJYC5gNSoc\/VgAfJ2WoiDI\/AAAAAAAAEcE\/rfGfVdCnejk\/s400\/hqdefault.jpg\" width=\"400\" \/\u003E\u003C\/a\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cb\u003Eඅනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - 1 නොනිමි මෙහෙවරක සටහන්\u003C\/b\u003E\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාගේ ජීවිතයේ මුල් යුගයේ අනුස්‌මරණ \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමාගේ කේන්දරය අනුව මා ඉපදුනේ බුද්ධ පරිනිර්වාණයෙන් 2408 වැනි වර්ෂයෙහි සැප්තැම්බර් මාසයේ 17 වැනි ශනි දින කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පවුලකය. ක්‍රිස්‌තු වර්ෂයෙන් කියතොත් 1864 දීය. මා උපදින කාලයේදී නගරයේ බෞද්ධ සිද්ධස්‌ථාන නොතිබුණේය. පසළොස්‌වක්‌ පෝය දිනවල සැදැහැවත් බෞද්ධයන්ට උපෝසථ සීලය සමාදන් වීම සඳහා කොළඹින් සැතපුම් 10 ක්‌ ඈතින් පිහිටි කැලණියට යාමට සිදුවිය. කොළඹින් සැතපුම් 7 ක්‌ දකුණෙන් රත්මලානේද බෞද්ධ විහාරයක්‌ තිබුණි. එය උගත් වලානේ හාමුදුරුවන් නිසා ප්‍රසිද්ධියට පත්ව තිබුණේය. බෞද්ධ දෙ මවුපියන්ට කොළඹ දී උපන් දරුවන් ක්‍රිස්‌තියානි පල්ලියකට ගෙනයාමට සිදුවිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E එහිදී දේවගැතිවරයෙක්‌ දෙ මවුපියන්ගේ නම් ද දරුවා උපන් දිනය ද සටහන් කරගෙන, දරුවාට බයිබලයේ සඳහන් නමක්‌ දුන්නේය. බ්‍රිතාන්‍යයට යටත් ප්‍රදේශවල පැවති නීතිය එය විය. බුදුන් වහන්සේ ගේ ආගම තහනම් කරනු ලැබූවක්‌ වූයේ ය. ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසීන්ගේ පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත බ්‍රිතාන්‍ය පාලනය යටතේ දී දිගටම පවත්වා ගෙන එනු ලැබීය. මේ සිරිත 1884 දී අවලංගු කරන ලද්දේ බෞද්ධ කටයුතු පිළිබඳව ලන්ඩනයට දූත මෙහෙවරක යෙදී, බෞද්ධයන් වෙනුවෙන් යටත් විජිත ලේකම්ට සෙන්පති ඕල්කට්‌තුමා විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙනි. ළදරු කාලයේදී මම පිටකොටුවේ පිහිටි බාලිකා පාසලකට යවනු ලැබීයෙමි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E එහි ලන්දේසි තරුණියන් විසින් ඉංග්‍රීසි උගන්වනු ලැබීය. මගේ වයස අවුරුදු හයක්‌ වූ පසු, පිටකොටුවේ කතෝලික පාඨශාලාවට මම යවන ලද්දෙමි. එය දැන් ශාන්ත මේරිගේ පාසල යන නමින් හඳුන්වනු ලැබේ. පිටකොටුව ඒ කල ලන්දේසි පවුල්වල ද ධනවත් බෞද්ධ සිංහල පවුල්වලද නිවාස පිහිටා තිබුණ ප්‍රදේශ වීය. අද දකින්නට ඇති පරිදි එ කල එහි විදේශිකයෝ බෙහෙවින් නොසිටියෝය. ලන්දේසි පවුල් නගරය අසල ප්‍රදේශවල පදිංචිය සඳහා දැන් ගොස්‌ ඇත. සිංහලයන්ද එයම අනුගමනය කර ඇත්තේ ය. කොළඹ නගරය දැන් දකුණු ඉන්දියානු දෙමළුන්ගෙන් ද මුසලිමයන්ගෙන්ද මලයාලින්ගෙන්ද පිරී පවතී. එය දැන් වඩාත් සමාන වන්නේ ඉන්දියානු නගරයකටය. සෞන්දර්යාත්මක පක්‌ෂය මුළුමනින්ම අතුරුදන් වී ඇත. සුන්දර වැව අභාවයට ගොස්‌ ඇත්තේය. මලින් ද සෙවණින් ගහන වෘක්‌ෂලතාදියෙන් ද පිරී පැවති පිටකොටුව සුන්දර උයන, දැන් හාල් ගුදම්වලට පරිවර්තනය කර ඇත. මුදල් උපයා ගැනීම සඳහා ලංකාවට එන බ්‍රිතාන්‍ය වෙළෙන්දන්ට එහි ස්‌වභාවික සුන්දරත්වය ගැන වුවමනාවක්‌ නැත. ඔවුහු ලන්දේසින්ට වඩා වෙනස්‌ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E කොටහේන අවට ප්‍රදේශයෙහි පන්සල් දෙකක්‌ තිබුණි. එකක්‌ පරමානන්ද විහාරය යන නමින්ද අනෙක දීපදුත්තම විහාරය යන නමින්ද හඳුන්වනු ලැබීය. එක්‌ එක්‌ විහාරයට අධිපති වශයෙන් සිටියේ එක්‌ සාමණේර භික්‌ෂුන් වහන්සේ නමක්‌ පමණි. මගේ වයස අවුරුදු දහය වනතුරු මම පිටකොටුවේ සිටියෙමි. ඊට පසුව මම මාගේ පියාට අයිතිව තිබුණු කොටහේනට ගියෙමි. මගේ අට වැනි වර්ෂයේ සිට දසවැනි වර්ෂය දක්‌වා කාලය තුළදී පුද්ගලික සිංහල පාසලකට මම යවනු ලැබීමි. එහිදී ලංකාවේ පන්සල්වලදී මෙන් මට සිංහල පාඨ ග්‍රන්ථ වලින් උගන්වනු ලදී. මාගේ සිංහල ගුරුවරයා විනය නීති රීති තදින්ම පිළිපදින්නෙක්‌ වීය. සෑම දෙයක්‌ම පිරිසිදුව තබා ගැනීමේ ද කායික පවිත්‍රතාව පවත්වා ගැනීම සඳහා ජලය බෙහෙවින් ආධාර වූයේය. මා පිටකොටුවේ සිටි කාලයේදී කසාවත් හැදි බෞද්ධ භික්‌ෂූන් වහන්සේ නමක්‌ දුටුවේ ඉතා කලාතුරකිනි. ළදරු පාසලේ ගුරුවරු ලන්දේසි කාන්තාවෝ වූහ. ශාන්ත මේරිගේ පාසලේදී මාගේ ගුරුවරයා වූයේ රෝමානු කතෝලික මරක්‌කලයෙකි. කතෝලික බිෂොප් වූ හිලේරියන් සිලානි පාසලට ආ වතාව මට මතකය. එදින ඔහු ඇඟිල්ලේ පැළඳගෙන සිටි මුද්ද මට ඉඹීමට කියනු ලැබීය. ඔහු ඉදිරියේ දණ ගසා ගෙන එසේ කිරීමට මට සිදුවූයේය. එසේ කරන ලෙස මට කීවේ මන්දැයි මම නො දනිමි. මා අණට කීකරු ව මාගේ දණ නැමූ විට, බිෂොප් ඔහුගේ අත සිඹීමට මා වෙත දිගු කළේය. ඉන් නොබෝ දිනකට පසුව ශාන්ත මේරීගේ පාසලෙන් අස්‌ වූ මම සිංහල පාසලකට ගියෙමි. එහිදී පළමු වන පාඩම මට උගන්වන ලද්දේ පැරණි සිංහල චාරිත්‍ර අනුවය. ඒ නම් ගුරුතුමාට බුලත් අතක්‌ පිළිගන්වා වැඳීමෙන් පසුවය. ඒ අවුරුදු දෙක තුළ දී මා උගත් සෑම දෙයක්‌ ම ඉතා වටී. පළමුවන වරුවේ දී උදේ අටට පාසලට ගිය මම, දිවා ආහාරය සඳහා 11 ට ගෙදර ආවෙමි. ඉක්‌බිතිව දෙවැනි වරුවේ දී ප.ව 1 ට පාසලට ගිය මම 5 වන තුරු එහි නතර වී සිටියෙමි. එහිදී සිංහල හැරෙන්නට අන් කිසි ම විෂයක්‌ නූගන්වන ලද්දේය. ඒ පාසලින් මා උගත් දේ පසු කාලයක දී මට ඉතා ප්‍රයෝජනවත් වී ය. සිංහල පාසලින් අස්‌ කරනු ලැබූ මම, ඊට පසුව ශාන්ත බෙනඩික්‌ ආයතනයේ පහළ ම පන්තියට දමනු ලැබීමි. එහි සිංහල ගුරුවරයා කතෝලිකයෙක්‌ වී ය. මාස කිහිපයකට පසුව උසස්‌ පන්තියකට මම දමනු ලැබීමි. එහිදී මගේ ගුරුවරයා වූයේ ගුරු සොහොයුරු නමකි.\u003Cbr \/\u003Eසෑම අඩ පැයක දීම කන්‍යා මේරී තුමියට ප්‍රශංසා කරමින් පන්තිය කෙටි යාච්ඥාවක්‌ කළ යුතු වූයේය. මා දිනපතා ම බුදුන් වැන්ද නමුදු මම කතෝලික ක්‍රමයට පුරුදු වීමි. මා බෞද්ධයෙකු වූ හෙයින් බ්‍රහස්‌පතින්දා දිනවලදී සොහොයුරු නමක විසින් මෙහෙයවන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට මට සිදුවීය. මාගේ ගුරුවරුන් වශයෙන් ඕගස්‌ට්‌, ඩැනියෙල්, ජොෂුවා, සහ කැෂියොන් යන සොහොයුරෝ කටයුතු කළහ. ඒ පාසලේ සිටි අවුරුදු දෙකක කාලය තුළදී මම සොහොයුරු නමවල් කිහිප දෙනෙකුත් පුද්ගලිකව දැන හඳුනාගතිමි. මාගේ පියාගේ උයනෙහි සුවඳවත් මලින් පිරුණු ගස්‌ බොහෝ තිබුණි. මම උත්සව දිනවලදී ඒ මල් පාසලට ගෙනයාමට පුරුදුව සිටියෙමි. එක්‌ දිනෙක ගරු පියතුමෙක්‌ මා කතෝලිකයෙකු නොවිය යුත්තේ මන්දැයි මගෙන් ඇසීය. පුදුමයට කාරණය නම්, කතෝලිකාගම කොළඹ ඒ තරම් තදින් පැතිර තිබියදී මා කතෝලිකයෙකු නොවීමයි. බෞද්ධ පරිසරය තුළ මා තබාගැනීමට මගේ දෙමවුපිය මුතුන් මිත්තන්ගේ බලපෑම ඉතා අධික වීය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමගේ නව වැනි වර්ෂයේදී මගේ පියා විසින් පන්සලේ දී බ්‍රහ්මචාරි ව්‍රතය මට සමාදන් කරවනු ලැබීය. බ්‍රහ්මචාරියා දෙන ලද දෙයක්‌ ආහාර පිණිස ගත යුතු යෑයි ද අඩුවෙන් නිදා ගත යුතු යෑයි ද එදින මගේ පියා මට උපදෙස්‌ දුන්නේය. ඒ ව්‍රතය සමාදන් වූයේ 24 පැයකට පමණි. එය මගේ ළපටි සිතෙහි ස්‌ථිර අන්දමේ බලපෑමක්‌ ඇති කළේය. 1886 මැයි මාසයේදී කතෝලික පාඨශාලාවෙන් අස්‌ කරනු ලැබූ මම, කොළඹින් සැතපුම් හයක්‌ ඈතින් පිහිටි කෝට්‌ටේ ක්‍රිස්‌තියානි නේවාසික පාඨශාලාවට ඇතුළු කරනු ලැබීමි. එය ක්‍රිස්‌තියානි මිෂනාරි පාඨශාලාවක්‌ වීය. දිනපතා යාච්ඤා කිරීමටද ක්‍රිස්‌තියානි ධර්ම ග්‍රන්ථ ඉගෙන ගැනීමටද, මිෂනාරි ගීත ගැයීමටද මට සිදුවිය. මම අවුරුදු දෙක හමාරක කාලයක්‌ මුළුල්ලේ මිෂනාරි වාතාවරණයක කල් ගත කළෙමි. එහිදී බුද්ධ ධර්මයට පහරදීම අරමුණු කරගත් දේවගැතිවරුන් බුද්ධාගමට දුන් පහරවල් විඳ දරා ගැනීමට සිදුවිය. දිනපතාම මට පල්ලියේ දේව මෙහෙයට උදේ 6.30 ට යැමට සිදුවූයේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E[මතු සම්බන්ධයි]\u003Cbr \/\u003Eදිවයින \u003Cbr \/\u003E\u003Cbr \/\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/1530594834614198827\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/AnagarikaDharmapala.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1530594834614198827"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/1530594834614198827"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/AnagarikaDharmapala.html","title":"නොනිමි මෙහෙවරක සටහන් - [අනගාරික ධර්මපාලතුමන්ගේ ස්‌වයං චරිතාපදානය -1]"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-SBJYC5gNSoc\/VgAfJ2WoiDI\/AAAAAAAAEcE\/rfGfVdCnejk\/s72-c\/hqdefault.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}},{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5484327411554944847"},"published":{"$t":"2015-09-17T07:04:00.001+05:30"},"updated":{"$t":"2015-09-19T21:46:46.592+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Theory"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අනගාරික ධර්මපාලතුමා"}],"title":{"type":"text","$t":"ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා"},"content":{"type":"html","$t":"\u003Cdiv class=\"fb-like\" data-action=\"like\" data-href=\"https:\/\/www.facebook.com\/yuthukama\" data-layout=\"standard\" data-share=\"false\" data-show-faces=\"false\" data-width=\"300\" style=\"text-align: justify;\"\u003E\n\u003C\/div\u003E\n\u003Cdiv class=\"separator\" style=\"clear: both; text-align: center;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/4.bp.blogspot.com\/-djKtx8rLooc\/VfoYW-Q3z4I\/AAAAAAAAEZQ\/Nn_Dol6nH4M\/s1600\/dar.jpg\" imageanchor=\"1\" style=\"clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;\"\u003E\u003Cimg border=\"0\" height=\"476\" src=\"http:\/\/4.bp.blogspot.com\/-djKtx8rLooc\/VfoYW-Q3z4I\/AAAAAAAAEZQ\/Nn_Dol6nH4M\/s640\/dar.jpg\" width=\"640\" \/\u003E\u003C\/a\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003E-අදට යෙදී ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි උපන් දිනය නිමිත්තෙනි....\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසිංහල ජාතියේ පිනට උපන්, බුද්ධ ශාසනයේ වාසනාවට පහළ වූ උදාර ජන නායකයාණන් වූ අනගාරික ධර්මපාලතුමා දෙදහස්‌ පන්සීයේ සම්බුද්ධ ජයන්තියට අප ධර්මද්වීපයට උචිත පසුබිමක්‌ සකස්‌ කිරීමට පෙරුම්පුරා පැමිණි බෝධිසත්වයෙකි. සිංහල ජාතියත් බුද්ධාගමත් ගහත් පොත්තත් මෙන් එකට බැඳී වැඩුණු බව පසක්‌ කළ දම්පල්තුමන් ගේ චින්තනය ක්‍රියාව, වචනය හැම විට ම යොමු වූයේ යටත් විජිතයක්‌ වූ එදා අප රටේ පාලකයන්ගේ ඇස්‌ ඇරවීමටය. සිංහල බෞද්ධයාගේ පරිහාණිය නිද්‍රෝපගත ඔවුන්ට කියාදී දැනුවත් කිරීමටය. පරාධීන මනස ගැති ගතිය දුරුකොට, ස්‌වාධීන මනසක්‌ ස්‌වෛරී චින්තනයත් මතුකර දී අනාගත ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්‌ කිරීමට ය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙයින් වසර එක සිය පණහකට පෙර ධර්මපාලතුමා බිහි වූ ලංකාවේ බෞද්ධකම මෙන්ම, සිංහල නම් ගම් ද, එදා අපේම සිංහල බෞද්ධ ප්‍රභූ සමාජයටත් වහ කදුරු මෙන් වූයේ යටත් විජිත සමයේ දී අධිරාජ්‍යවාදීන්ගේ දැඩි මර්දනකාරී පිළිවෙත නිසා ය. විවාහය ලියා පදිංචි කිරීම, නමක්‌ ලබා දීම යනාදී මූලික මිනිස්‌ අයිතිවාසිකම් සියල්ලක්‌ම පල්ලියට යට විය. සියලු වරප්‍රසාද ලැබුණේ මිෂනාරි අණසකට යට වූ විදේශාධිපත්‍යයේ ගැත්තන්ටය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eනිතර \"ඉතිපිසෝ\" ගාථාව සිහිපත් කළ ශ්‍රද්ධාවන්ත හේවාවිතාරණ මැතිඳුන් ගේ පුත්‍ර රත්නයට ද ඒ නිසා ම පල්ලියෙන් \"දොන් ඩේවිඩ්\" යන නමක්‌ ලැබිණි. පල්ලියේ ඉස්‌කෝල අධ්‍යාපනයට, ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කරන ලදුව ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය යනාදියට නොදෙවැනි ව බයිබලය ඇතුළු කිතුනු සාහිත්‍යය මැනවින් උගත් මේ උදාර තරුණ ශිෂ්‍යයා තමාගේ මුල් නම \"ඩේවිඩ්\" වූව ද, බයිබලය හැදැරීමෙන් පසුව ඒ නම අත්හරින ලදී. ඊට හේතුව වූයේ බයිබලයේ කියෑවෙන පරිදි ඩේවිඩ් යූරි ආ ගේ මරණය සිදු කළ මිනීමරුවා බවත්, ඔහු මරා ඔහුගේ බිරිය අනියම් බිරිය ලෙස පාවාගත් බවත් දැනගැනීම යි. ඒ නයින් දොන් ඩේවිඩ් වෙනුවට ධර්මපාල වූ නම වැළඳ ගත්තා පමණක්‌ නොව සිංහල බෞද්ධයන් ක්‍රිස්‌තියානි නම් අත්හැර බෞද්ධ නම් යොදා ගත යුතු බවට ජාතික ව්‍යාපාරයක්‌ ද ක්‍රියාත්මක කර ලදී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදොන් ඩේවිඩ් තරුණයා ධර්මපාල නම වැළඳ ගැනීම ඓතිහාසික සිද්ධියකි. කෝට්‌ටේ රාජධානියේ සිටි බුද්ධාගම අතහැර ක්‍රිස්‌තියානි වැළැඳගත් අපේ රට පරංගින්ට ලියා පවරා දුන්නේ ධර්මපාල නම දැරූ උපතින් සිංහල බෞද්ධ රජෙකි. එදා ඔහු සිය දෙමාපියන්ගෙන් ලැබුණු ධර්මපාල නාමය හැර දා \"දොන් ජුවන්\" වීමට තරම් දේශෙද්‍රdaහීයෙක්‌ විය. ඒ එදාය. මෙදා සිය නුවණ මෙහෙයවා කරුණු විමසා බලා කුඩා කාලයේ දී පල්ලියෙන් දුන් \"දොන් ඩේවිඩ්\" නම අත් හළ උදාර දේශප්‍රේමියකු වූයේ ශත වර්ෂ එකහමාරකට පෙර උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකිසිම නිල බලයක්‌ තනතුරක්‌ පදවියක්‌ නොදරා, උට්‌ඨාන වීර්යයත්, අධිෂ්ඨානපරවශ ඇප කැපවීමත් නිසාම, දඹදිව බුද්ධගයාව බේරා ගැනීමට, සාරානාථයේ ඉසිපතනය රැක ගැනීමට, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දම්පල් උතුමාණන්ට අප රට ඊනියා සිංහල බෞද්ධ ජන නායකයන් ගෙන් කිසිදු තැකීමක්‌ පිහිටක්‌ නොලැබිණි. එසේ වුව ද ඒ යටත් විජිත සමයේ බටහිර ලෝකයා මවිත කළ මහත්මා ගාන්ධි, රාෙ-න්ද්‍ර ප්‍රසාද් වැනි මහා භාරතයේ ජන නායකයෝ ද, රබීන්ද්‍රනාත් තාගෝර්, ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ් වැනි දාර්ශනික මහා කිවියෝද, විවේකානන්ද තුමන් වැනි අධ්‍යාත්මික ගුරුවරුන්ද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමණන්ගේ කුළුපග මිතුරෝ වූහ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපානදුරා වාදයේ අනුහසින් ලංකා ද්වීපය සොයා පැමිණ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛ බෞද්ධ පාසල් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ සිදු කළ හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමන්ගේ පරහිතකාමී උදාර සේවාව සාර්ථක වූයේ ධර්මපාල තරුණයා එවක ඉතා උසස්‌ තනතුරක්‌ වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තමා දැරූ නිලය අතහැර ඕල්කට්‌තුමාගේ භාෂා පරිවර්තකයා වශයෙන් රට පුරා ගමන් කිරීමට මහත් අභිරුචියෙන් ඉදිරිපත්වීම නිසාය. ඒ ගිය චාරිකාවලදී අප රටේ ගම් නියම්ගම්වල ඇති තතු දැනගැනීමේ ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණයක්‌ ලැබූ ධර්මපාලතුමා නිෙද්‍රdaපගත සිංහල බෞද්ධයා නඟා සිටුවීමට තරයේ අදිටන් කළ බව පෙනේ.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදෙදහස්‌ පන්සීය වන විට සමස්‌ත ලෝක බෞද්ධ ප්‍රජාව එකමුතු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ඵ්ය්ඉදායස නම් සඟරාවක්‌ ද, මර නින්දේ නිදාහුන් සිංහල බෞද්ධ ජනතාව අවදිකිරීමට 'සිංහල බෞද්ධයා' ජාතික පුවත්පත ද ඇරැඹීම, එතුමාගේ ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරේ අනුස්‌මරණීය සිහිවටන වැන්න. දූරදර්ශී තීක්‍ෂණ කල්පනාවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර සිහිපත් කරමින් කල්කටාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකතුමන් වූ මුඛර්ජි තුමා පවසා සිටියේ, එදා ධර්මාශෝක අධිරාජයාණන් ශ්‍රී ලංකා දීපයට අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ශ්‍රාවකයන් මගින් ලබාදුන් ශ්‍රී සද්ධර්මය නමැති අනඟි දහම් පඬුර නිසා ලංකාද්වීපය ජම්බුද්වීපයට යම් ණය බරක්‌ වීද මෙදා ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහෝත්තමයාණන් විසින් බුද්ධගයාව බේරා ගෙන සාරානාථයේ ඉසිපතනය වැනි බෞද්ධ සිද්ධස්‌ථාන රැක දීමෙන් කරන ලද අමිල මෙහෙවර නිසා ඉන්දියාවට ඒ ණය බර සපුරා ගෙවා දමා ඇති බවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E1922 ජනවාරි මස පළමුවැනි දින දේවප්‍රිය මහතා අමතා ලියන ලද ලිපිය, එතුමා ලියන ලද ලිපි ලේඛන සම්භාරයෙන් සුවිශේෂී ලිපියකි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"බ්‍රහ්ම චරියාව රක්‍ෂා කිරීමට මට සිතට ආවේ අවුරුදු 18 වයසේ දීය. කෑමට ඇති ගිජුකම නැති කරගත්තේත්, ඒ කාලයේ දීමය. විසි වයසේ දී ලෝක ශාසනය උදෙසා වැඩ කිරීමට මට හිත උපන්නා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eදාහත් අවුරුද්දක්‌ මම ඇඳක නිදා ගත්තේ නැහැ. රාත්‍රි පොත් බලන්නට එළියක්‌ ලැබුණේ නැත. පයට සපත්තු සෙරෙප්පු නොදමා හැම තැනම දඹදිව සංචාරය කළේ බුදුහාමුදුරුවො සිහිකරගෙන.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම තුට්‌ටුවක්‌ වත් වියදම් කරන්නේ කල්පනා කරලයි. තුට්‌ටුව වියදමත් සටහන් කර ගත්තා.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eහැම දේම පවිත්‍රව තබා ගනින්. නානකාමරයේ බිම සෝදාපන්. බේසම සබන් දා හෝදන්ට හොඳට ඉගෙන ගනින්. කුණු දැක දැක ඉඳීම දුක්‌ධාපන්තියකි. විහාර හොඳට ශුද්ධ කරවාපන්\".\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමම කිසි කලෙක කාම සැප සෙව්වේ නැහැ. රහත්වීමට ව්‍යායාම කරපන්. රහත් වෙනවා කියන්නේ චිත්ත සුද්ධිය සම්පූර්ණයෙන් ඇතිකර ගැනීම යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅප රටේ ජනනායකයෝ අතුරින් එතුමා තරම් ක්‍රමානුකූලව දින සටහන් පවත්වන ලද ඉංග්‍රීසියේ හා සිංහලයේ අති ව්‍යක්‌ත ලිපි සම්භාරයක්‌ ලියන ලද දුක්‌ විඳපු නායකයකු ගැන කිව නොහැකිය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eප්‍රකෝටිපති සිටු පවුලක ඉපිද ඒ සියලු ධන සම්භාරය බුද්ධාගමේත් ජනතාවගේත් අභිවෘද්ධියට කැප කළ දම්පල්තුමන්ගේ දර්ශනයේ පදනම වූයේ සිංහල ජාතිය, බුද්ධාගම, සිංහල දේශය, සිංහල භාෂාව යන සිව් මහ අමිල වස්‌තුවයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබුද්ධ ධර්මයේ ගැඹුරුම දැනුමක්‌ තිබුණු එතුමන් පටිච්ච සමුප්පාදය, සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම, යනාදිය ගැන සිංහනාද පවත්වමින් ලියා ඇති සටහන් අපට කියා දෙන්නේ බුදු දහමේ සාපේක්‍ෂක ප්‍රායෝගික වටිනාකම මැනවින් උගත් තරමය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇමෙරිකාවේ දෘෂ්ටි සම්මේලනයේ දී බුද්ධාගම පිළිබඳ චතුර දේශනයක්‌ කරමින්, ශ්‍රී විවේකානන්ද තුමන් වැනි මුනිවරුන් ගේ ගෞරවාදරයටත් බටහිර විද්වත් පර්ශදයේ සම්භාවනාවටත් පත් ධර්මපාලතුමන් විසින් ජාත්‍යන්තරය දිනා, විදේශිකයන් විසින් සිංහල බෞද්ධයා ගසා කනු ලබන ආකාරය, \"සිංහල බෞද්ධයා\" පුවත් පතේ කවි පෙළවල් මගින් අවධාරණය කරන ලදී.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතණ බිම්, හේන් ගොවිතැන් කරන ලද ගම්බද කැලෑ, දයා රහිතව ස්‌වදේශිකයන් ගෙන් කොල්ලකා ගෙන රජයේ ඉඩම් බවට හරවා තේ රබර් වැවීම එතුමා ගේ උදහසට ලක්‌විය. කොම්පැනිකාරයන් රන් පවුම් උපයමින් පිටරට ධනය යෑවීම වේදනාවෙන් විවේචනය කළ එතුමන් සිංහල බෞද්ධ ජනතාවට හරක්‌ මස්‌ සහ අරක්‌කු පුරුදු කිරීමේ සාපකාරී අපරාධය පැහැදිලි කර දීමට ගම් නියම් ගම් නෑර දුර බැහැර දුෂ්කර පළාත් කරා ගිය අයුරු අද අපේ ජාතික ප්‍රතිපත්ති සකසන ජනතා නියෝජිතයන් හොඳින් හදාළ යුතුය.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑතුමා විරුද්ධ වූයේ ජාතිකත්වයෙන් තොර වූ එදා ක්‍රිස්‌තු සභාවට ය. බොහෝ ලිපිවල හා දේශනවල \"කන්දඋඩ දේශනාව\" මහත් සේ අගයා ඇති දම්පල්තුමන් කියා සිටියේ, කිතුරදුන්ගේ නිහතමානී භාවයත් බැගෑපත් භාවයත් වෙනුවට, අහංකාර පරවශව මිෂනාරීන්, ස්‌වදේශිකයන් ගේ අනන්‍යතාව අකා මකා ලන්නට සුදු අධිරාජ්‍යවාදී පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන කළ දේශ ද්‍රෝහී දුෂ්ට ක්‍රියාදාමය යි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003E\"අපට අවශ්‍ය වන්නේ, නිහතමානි වූත් බැගෑපත් වූත් යේසු සමිඳුන් ගේ ඉගැන්වීම්ය. එසේ කියන්නේ දැනට අපේම ආගම් තුළ ඒ නැති බැවින් නොව, ඒවා අපට වඩාත් අවශ්‍ය වන බැවිනි\".\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅතිශය සාධාරණ ව අනෙක්‌ ආගම් හා දර්ශන හදාළ අනගාරික ධර්මපාලතුමන් හට බුදු දහමත් බෞද්ධ චරිතයත් හදාරන්නට හදාරන්නට අපේ ජනතාව අත් හරින්නේ මිණි මුතුවන් අගනාතම දහම වන බුදු දහම බවත් ආර්ය සිංහල චාරිත්‍රවාරිත්‍ර බවත් පසක්‌ විය. මේ නිසා දම්පල්තුමන්ගේ හිතේ ඇතිවුණු සංතාපය දුරු කිරීම අපේ පරම වගකීමයි.\u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවි. ජ. මු. ලොකුබණ්‌ඩාර\u003C\/span\u003E\n\u003C\/div\u003E\n[දිවයින]\u003Cbr \/\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Cbr \/\u003E\u003C\/span\u003E\u003C\/span\u003E\n\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.\u0026nbsp;\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"background-color: #f9cb9c;\"\u003E\u003Cspan style=\"font-size: 17px;\"\u003E(Like us on facebook)\u003C\/span\u003E\u003C\/span\u003E\u003C\/div\u003E\n\u003Cdiv style=\"text-align: justify;\"\u003E\n\u003Cspan style=\"font-size: 17px;\"\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama\n\n\u003C\/span\u003E\u003C\/div\u003E\n"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5484327411554944847\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Dharmapalathuma.html#comment-form","title":"0 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5484327411554944847"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5484327411554944847"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/09\/Dharmapalathuma.html","title":"ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා"}],"author":[{"name":{"$t":"Yuthukama Editor"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/14716726245082539985"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/4.bp.blogspot.com\/-djKtx8rLooc\/VfoYW-Q3z4I\/AAAAAAAAEZQ\/Nn_Dol6nH4M\/s72-c\/dar.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"0"}}]}});