// API callback
related_results_labels_thumbs({"version":"1.0","encoding":"UTF-8","feed":{"xmlns":"http://www.w3.org/2005/Atom","xmlns$openSearch":"http://a9.com/-/spec/opensearchrss/1.0/","xmlns$blogger":"http://schemas.google.com/blogger/2008","xmlns$georss":"http://www.georss.org/georss","xmlns$gd":"http://schemas.google.com/g/2005","xmlns$thr":"http://purl.org/syndication/thread/1.0","id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824"},"updated":{"$t":"2023-11-27T12:03:00.827+05:30"},"category":[{"term":"Main"},{"term":"Political"},{"term":"Theory"},{"term":"දේශපාලන"},{"term":"Nalin"},{"term":"නලින් ද සිල්වා"},{"term":"ShortStoris"},{"term":"Art"},{"term":"ලසන්ත වික්‍රමසිංහ"},{"term":"Kavi"},{"term":"ගෙවිඳු කුමාරතුංග"},{"term":"ඉසුරු ප්‍රසංග"},{"term":"මහින්ද පතිරණ"},{"term":"නාමල් උඩලමත්ත"},{"term":"ධර්මන් වික්‍රමරත්න"},{"term":"GENEVA"},{"term":"යටියන ප්‍රදීප් කුමාර"},{"term":"රත්තනදෙණියේ මේධානන්ද හිමි"},{"term":"සමාජ විචාර"},{"term":"සාහිත්‍ය හා විචාර"},{"term":"PodiHamuduruwo"},{"term":"වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"කුමාර ලියනගේ"},{"term":"ගුණදාස අමරසේකර"},{"term":"වංශපුර දේවගේ ජානක"},{"term":"විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි"},{"term":"පුනර්ජි දඹොරගම"},{"term":"FederalConstitution"},{"term":"යටියන ප්‍රදිප් කුමාර"},{"term":"කැලුම් නිරංජන"},{"term":"ETCA"},{"term":"Cartoon"},{"term":"-ලසන්ත වික්‍රමසිංහ"},{"term":"ශිරන්ත චාමර"},{"term":"ENGLISH"},{"term":"චරිත හේරත්"},{"term":"රියර් අද්මිරාල් සරත් වීරසේකර"},{"term":"වෛද්‍ය වසන්ත බණ්ඩාර"},{"term":"දර්ශන කස්තුරිරත්න"},{"term":"සරත් වීරසේකර"},{"term":"ආචාර්ය දයාන් ජයතිලක"},{"term":"ආචාර්‍ය චමිල ලියනගේ"},{"term":"මොහාන් සමරනායක"},{"term":"අයි.ජයතිලක"},{"term":"ජනිත් විපුලගුණ"},{"term":"විමුක්ති වනිගසේකර"},{"term":"කවි"},{"term":"ඉඳුනිල් ප්‍රසන්න"},{"term":"උදය ප්‍රභාත් ගම්මන්පිල"},{"term":"ධර්මන් වික‍්‍රමරත්න"},{"term":"බණ්ඩාර දසනායක"},{"term":"YuthukamaPress"},{"term":"ඉසුරු ප‍්‍රසංග"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා"},{"term":"ජනිත් සෙනෙවිරත්න"},{"term":"තාරක ගල්පාය"},{"term":"මනෝහර ද සිල්වා"},{"term":"පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි"},{"term":"යොහාන් නාලක විජේනායක"},{"term":"සධීර බන්ඩාර"},{"term":"KemmuraWadana"},{"term":"NewConstitution"},{"term":"Shenali Waduge"},{"term":"ඉසුරු රන්දෙනිකුමාර"},{"term":"උදයංග සුගතපාල"},{"term":"නීතිඥ කණිෂ්ක විතාරණ"},{"term":"ප්‍රකාශ් වැල්හේන"},{"term":"මනෝඡ් අබයදීර"},{"term":"මහාචාර්ය වසන්ත දේවසිරි"},{"term":"චතුර පමුණුව"},{"term":"චරිත කාරියවසම්"},{"term":"නිර්මල කොතලාවල"},{"term":"බිල්ලො ඇවිත්"},{"term":"මතුගම සෙනවිරුවන්"},{"term":"මහින්ද රනිල්"},{"term":"NJC"},{"term":"PicMessage"},{"term":"YuthukamaAdds"},{"term":"අමරසේකර"},{"term":"ආචාර්ය නාලක ගොඩහේවා"},{"term":"ඉන්දික ප්‍රසාද් ගමගේ"},{"term":"උදය ගම්මන්පිල"},{"term":"එස්.අකුරුගොඩ"},{"term":"කල්‍යාණන්ද තිරාණගම"},{"term":"දුලන්ජන් විජේසිංහ"},{"term":"නාරද බලගොල්ල"},{"term":"නාලක ගොඩගේවා"},{"term":"පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි"},{"term":"මහින්ද"},{"term":"යටත්විජිතකරණය"},{"term":"රන්ජන් බාලසූරිය"},{"term":"විශ්ව චින්තන"},{"term":"වෛද්‍ය චන්න ජයසුමන"},{"term":"සංඛ රන්දෙනිකුමාර"},{"term":"සේන තෝරදෙනිය"},{"term":"Interview"},{"term":"RalaPathithaPethi"},{"term":"අනගාරික ධර්මපාලතුමා"},{"term":"අයි. ජයතිලක"},{"term":"ඊළාම්වාදී"},{"term":"එස්. අකුරුගොඩ"},{"term":"කීර්ති රත්නායක"},{"term":"චම්පා වෛද්‍යතිලක"},{"term":"චමිල ලියනගේ"},{"term":"චින්තක විජයවර්ධන"},{"term":"චින්තනය"},{"term":"ජවිපෙ"},{"term":"තමලු මලිත්ත පියදිගම"},{"term":"ත්‍රීකුණාමලයේ ආනන්ද"},{"term":"තිවංක පුස්සේවෙල"},{"term":"නලින් සුබසිංහ"},{"term":"නලින්ද සිල්වා"},{"term":"නිර්මාල් රංජිත් දේවසිරි"},{"term":"පැතුම් රණසිංහ"},{"term":"බුදු දහම"},{"term":"බෙදුම්වාදය"},{"term":"බෙදුම්වාදී"},{"term":"යුතුකම මාධ්‍ය හමුව"},{"term":"වෛද්‍ය කේ. සුරන්ප්‍රිය"},{"term":"සමීර ගල්පාය"},{"term":"සිංහල බුද්ධාගම"},{"term":"සුභාෂ් වික්‍රමගේ"},{"term":"- නීතිඥ කල්‍යානන්ද තිරාණගම"},{"term":"National Joint Committee;NJC"},{"term":"SITP"},{"term":"Susirith Mendis"},{"term":"අංජන මලගලගේ"},{"term":"අනගාරික ධර්මපාල"},{"term":"අනුර කුමාර"},{"term":"ආචාර්ය ලලිතසිරි ගුණරුවන්"},{"term":"ඉන්දු ලංකා"},{"term":"ඌවතැන්නේ සුමන හිමි"},{"term":"කීර්ති වර්ණකුලසූරිය"},{"term":"කෙටි කතා"},{"term":"කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා"},{"term":"ගනුෂ්ක රන්දුල"},{"term":"චම්පික"},{"term":"චිත්‍රපට විචාර"},{"term":"චින්තන පර්ෂදය"},{"term":"ජනාධිපතිවරණය"},{"term":"ජයන්ත චන්ද්‍රසිරි"},{"term":"ජයන්ත මීගස්වත්ත"},{"term":"ජාතික එකමුතුව"},{"term":"ජාතික බලවේග"},{"term":"ජීවන්ත ජයතිස්ස"},{"term":"තිවංක අමරකෝන්"},{"term":"දසුන් තාරක"},{"term":"දිවයින"},{"term":"නලින්"},{"term":"නලින් සුභසිංහ"},{"term":"නලින්ද කරුණාරත්න"},{"term":"නීතිඥ සංජීව වීරවික‍්‍රම"},{"term":"පැවිදි හඬ"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"බෙංගමුවේ නාලක හිමි"},{"term":"මනෝහර සිල්වා"},{"term":"මැදගොඩ අභයතිස්ස හිමි"},{"term":"මිලේනියම් සිටි"},{"term":"රණ විරුවා"},{"term":"රවිප්‍රිය තුෂාර"},{"term":"රාජපක්‍ෂ"},{"term":"වසන්ත බණ්ඩාර"},{"term":"වෙනස සැපද"},{"term":"වෙනස සැපද?"},{"term":"වෛද්‍ය වසන්ත බණ්‌ඩාර"},{"term":"ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"ශ්‍යාම් නුවන් ගනේවත්ත"},{"term":"ශ්‍රී රෝහණ"},{"term":"සදීර බණ්ඩාර"},{"term":"සඳරුවන් මහින්දරත්න"},{"term":"සමන් ගමගේ"},{"term":"සිංහල"},{"term":"සුමේධ වීරවර්ධන"},{"term":"සුරෝෂන ඉරංග"},{"term":"හිමන්ත කුරේ"},{"term":"හෙළ උරුමය"},{"term":"\"බිල්ලො ඇවිත්\" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ"},{"term":"-සමන් ගමගේ"},{"term":"1505"},{"term":"2005 සහ 2015"},{"term":"2009 විජයග්‍රහණය"},{"term":"2015"},{"term":"BBS"},{"term":"BOOKPAGE"},{"term":"Budget"},{"term":"CONSREF"},{"term":"Dr Palitha Kohona"},{"term":"FB"},{"term":"LTTE Release"},{"term":"MCC"},{"term":"Maduluwawe Sobitha Thero"},{"term":"Manohara"},{"term":"Mister Clean"},{"term":"NDTV"},{"term":"NGO"},{"term":"Operation Double Edge"},{"term":"Prof. Susirith Mendis"},{"term":"S. අකුරුගොඩ"},{"term":"TheIsland"},{"term":"cepaepa"},{"term":"the"},{"term":"අකුරුගොඩ"},{"term":"අගමැතිතුමා පාර්ලිමේන්තුව"},{"term":"අද දෙරණ"},{"term":"අනගාරික ධර්මසේකර"},{"term":"අනුජ මංචනායක"},{"term":"අනුෂ්කා වික්‍රමරත්න"},{"term":"ආචාර්ය ගාමිනී සමරනායක"},{"term":"ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි"},{"term":"ආමන්ඩ් ද සූසා"},{"term":"ආර්ථිකය"},{"term":"ඇල්ලේ ගුණවංශ හිමි"},{"term":"ඇවන්ගාඩ්"},{"term":"ඇවන්ට්ගාඩ්"},{"term":"ඊළාම්"},{"term":"උඩුදුම්බර කාශ්‍යප හිමි"},{"term":"එජාප"},{"term":"එරික්‌ ගාමිණී ජිනප්‍රිය"},{"term":"ඒකීය"},{"term":"ඕමාරේ කස්‌සප"},{"term":"කංචන විජේසේකර"},{"term":"කණිෂ්ක විතාරණ"},{"term":"කපිල මහේෂ් රාජපක්ෂ"},{"term":"කවි විචාර"},{"term":"කාංචනා ප්‍රියකාන්ත"},{"term":"කාලය"},{"term":"කාලෝ ෆොන්සේකා"},{"term":"කාව්‍යා අලුත්ගෙදර"},{"term":"කාවීන්ද කොටුවේගෙදර"},{"term":"කැළුම් නිරංජන"},{"term":"කීර්ති දුණුවිල"},{"term":"කෙම්මුර වදන"},{"term":"කොටි ත්‍රස්‌තවාදින්ට නිදහස"},{"term":"කොටි නිදහස් කිරීම"},{"term":"කොදෙවු සන්දේශය"},{"term":"ගම්මන්පිල"},{"term":"ගාල්ල විද්වත් එකමුතුව"},{"term":"ගැමුණු"},{"term":"ගෝමින් දයාසිරි"},{"term":"චන්දිම ගුණරත්න"},{"term":"චාමින්ද පන්නිපිටිය"},{"term":"ජගත් ප‍්‍රනාන්දු"},{"term":"ජනපතිවරණය"},{"term":"ජයග්‍රහණය"},{"term":"ජාතික ආරක්‍ෂාව සාම්පූර්"},{"term":"ජාතික ඒකාබද්ධ කමිටුව"},{"term":"ජාතිකවාදය"},{"term":"ජාතිය"},{"term":"ජිනීවා"},{"term":"ජිනීවා යෝජනා"},{"term":"ඩිහාන් කීරියවත්ත"},{"term":"තරණ"},{"term":"ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය"},{"term":"ත්‍රිකුණාමලය"},{"term":"තිස්‌ස"},{"term":"තී‍්‍ර රෝද රථ"},{"term":"දකුණු අප‍්‍රිකානු"},{"term":"දර්ශන යූ මල්ලිකගේ"},{"term":"දහතුන"},{"term":"දිනාගනිමුද"},{"term":"දෙමුහුම් අධිකරණය"},{"term":"දේවක එස්. ජයසූරිය"},{"term":"දේවපුරගේ දිලාන් ජාලිය"},{"term":"ධනේෂ් විසුම්පෙරුම"},{"term":"නසරිස්‌තානය"},{"term":"නාලක ගොඩහේවා"},{"term":"නාවික හමුදා කඳවුර"},{"term":"නිදහස"},{"term":"නිදහස් අධ්‍යාපනය"},{"term":"නිසංසලා රත්නායක"},{"term":"නීල කුමාර නාකන්දල"},{"term":"නෝනිස්"},{"term":"පරණගම වාර්තාව"},{"term":"ප්‍රදීප් විජේරත්න"},{"term":"ප්‍රසංග සිගේරා"},{"term":"පාවා දීම"},{"term":"පාවාදෙමුද"},{"term":"පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"},{"term":"පොඩි මෑන් ගේ සමයං"},{"term":"පොත් ප්‍රකාශකයන්"},{"term":"පොදු අපේක්‍ෂයා"},{"term":"බම්බුව"},{"term":"බලු කතා"},{"term":"බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය"},{"term":"බෙංගමුවේ නාලක"},{"term":"බෞද්ධයා"},{"term":"භාෂාව"},{"term":"මතීෂ චාමර අමරසේකර"},{"term":"මරක්කල"},{"term":"මහ නාහිමි"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්"},{"term":"මහාචාර්ය ජී. එච්. පීරිස්‌"},{"term":"මහාචාර්යය ගාමිණි සමරනායක"},{"term":"මහින්ද රාජපක්ෂ"},{"term":"මහිම් සූරියබණ්ඩාර"},{"term":"මාදුළුවාවේ සෝභිත හිමි"},{"term":"මාධවී හේරත්"},{"term":"මානව හිමිකම්"},{"term":"මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ"},{"term":"මාලින්ද සෙනවිරත්න"},{"term":"මැදගොඩ අභයතිස්ස නාහිමි"},{"term":"මුස්‌ලිම්"},{"term":"මෙල්බර්න් අපි"},{"term":"මෛත්‍රිපාල"},{"term":"යටියන ප‍්‍රදීප් කුමාර"},{"term":"යුතුකම"},{"term":"යුතුකම ප්‍රකාශන"},{"term":"යුතුකම මාධ්‍ය හමුව..."},{"term":"යුතුකම සංවාද කවය"},{"term":"යුධ අපරාධ"},{"term":"රංජිත් සියඹලාපිටිය"},{"term":"රණ විරුවන්"},{"term":"රණවිරුවන් දංගෙඩියට"},{"term":"රන් කරඬුව"},{"term":"රන්ජන් අමරරත්න"},{"term":"රන්ජන් බාලසුරිය"},{"term":"රනිල් වික්‍රමසිංහ"},{"term":"රාජතාන්ත්‍රික"},{"term":"රාජ් සෝමදේව"},{"term":"රාජ්‍ය සේවය"},{"term":"ලංකේෂ්වර කිවුලේගෙදර"},{"term":"ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම්"},{"term":"ලසන්ත"},{"term":"ලේකම්"},{"term":"වරුණ චන්ද්‍රකීර්ති"},{"term":"වහාබ්"},{"term":"විඡේවීර සැමරුම"},{"term":"විජයග්‍රහණයේ දිනය"},{"term":"විජේවීර"},{"term":"විදුර ක්‍රිෂාන්ත"},{"term":"විධායක බලය"},{"term":"විමංස ගේ සිතුවිලි මාලා"},{"term":"වීර ලංකා"},{"term":"වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ"},{"term":"වෙල්ගම ගුණසිරි හිමි"},{"term":"වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය"},{"term":"වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර"},{"term":"ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ"},{"term":"සංගීතය"},{"term":"සජින්"},{"term":"සජීව චාමිකර"},{"term":"සනත් මාපලගේ"},{"term":"සභ්‍යත්ව රාජ්‍යය කරා"},{"term":"සම්පත් බණ්ඩාර ඒකනායක"},{"term":"සරච්චන්ද්‍ර"},{"term":"ස්වර්ණ පුස්තක"},{"term":"සිංහල විද්වත් එකමුතුව"},{"term":"සිරිසේන"},{"term":"සී ඒ චන්ද්‍රප්‍රේම"},{"term":"සීපා"},{"term":"සුමනසිරි ලියනගේ"},{"term":"සුමුදු අධිකාරී"},{"term":"සුරකිමු ලංකා"},{"term":"සුසිරිත් වීරසේකර"},{"term":"සේනක කුමාරසිංහ"},{"term":"සේපාල් අමරසිංහ"},{"term":"සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල"},{"term":"සෝභිත හිමි"},{"term":"සෝමවංශ අමරසිංහ"},{"term":"හර්ෂ සිරිවර්ධන"}],"title":{"type":"text","$t":"යුතුකම සංවාද කවය"},"subtitle":{"type":"html","$t":""},"link":[{"rel":"http://schemas.google.com/g/2005#feed","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/posts\/default"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/-\/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9?alt=json-in-script\u0026max-results=8"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/search\/label\/%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9"},{"rel":"hub","href":"http://pubsubhubbub.appspot.com/"}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"generator":{"version":"7.00","uri":"http://www.blogger.com","$t":"Blogger"},"openSearch$totalResults":{"$t":"1"},"openSearch$startIndex":{"$t":"1"},"openSearch$itemsPerPage":{"$t":"8"},"entry":[{"id":{"$t":"tag:blogger.com,1999:blog-8525172647349171824.post-5400117385599823994"},"published":{"$t":"2015-11-25T17:23:00.001+05:30"},"updated":{"$t":"2015-11-26T12:46:41.277+05:30"},"category":[{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"GENEVA"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"Main"},{"scheme":"http://www.blogger.com/atom/ns#","term":"අකුරුගොඩ"}],"title":{"type":"text","$t":"ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම "},"content":{"type":"html","$t":"\u003Cspan style=\"font-size: 17px;\"\u003E\u003Ca href=\"http:\/\/2.bp.blogspot.com\/-bcwWfkYVS_A\/VlWg95EqucI\/AAAAAAAAAQg\/2bRTMPza3Ys\/s1600\/central-bank-bomb-attack-on-31st-jan-1996.jpg\"\u003E\u003Cimg border=\"0\" height=\"640\" src=\"http:\/\/2.bp.blogspot.com\/-bcwWfkYVS_A\/VlWg95EqucI\/AAAAAAAAAQg\/2bRTMPza3Ys\/s640\/central-bank-bomb-attack-on-31st-jan-1996.jpg\" width=\"624\" \/\u003E\u003C\/a\u003E \u003Cbr \/\u003E ත්‍රස්තවාදයේ ආදීනව පැරිසියේ ප්‍රහාරවලින් පසු යලිත් බටහිර හා බටහිරගැති මාධ්‍යය ජාලයන් හරහා ලොව පුරා රැව්දෙන්නට පටන්ගෙන තිබේ. එහෙත් ඒ දිනවලම ලෙබනනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය, පසු ගිය මස ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන, ඊට සති කිහිපයකට පෙර සව්දි අරාබි-ඇමරිකානු හමුදා සoධානය යේමනයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන ආදිය නිකම්ම ප්‍රවෘත්ති කණ්ඩයකට පමනක් සීමාවිය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eකෙසේ වෙතත් ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රoශයට එල්ලවූ මෙම බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සිදුකරන සියලුම ත්‍රස්ත ප්‍රහාර රටේ තරාතිරම (ලොකු, කුඩා, බලවත්, දුබලවත් ආදී වසයෙන්) නොබලා එකහෙලාම හෙලාදකිනු නොඅනුමානය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eත්‍රස්තවාදීන් අද ලොව පුරා මෙතරම් බලවත් විමට මූලික වි ඇත්තේ තම ගෝලීය අරමුණු ඉටුකර ගැනීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් ද තම කලාපීය හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම උදෙසා අප අසල් වැසි ඉන්දියාව වැනි රටවල්ද ත්‍රස්තවාදීන් පිලිබඳව අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය යි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා1970 දී අමෙරිකා එක්සත් ජනපදය පුහුණුකොට යෙදවූ ඔසාමා බින් ලාඩන් හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඇමරිකාව 2001 සැප්තැම්බර් 11 දී ඉල්ලන් කැවේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඅපේ හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා 1983 දී ඉන්දියාව පුහුණුකොට යෙදවූ ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඉන්දියාව1991 මැයි 21දා ඉල්ලන් කැවේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eපැරිසිය, ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කණ්ඩායම්ල ‍ක්‍රියාකාරී කේන්‍ද්‍රස්ථානයක් බව රහසක් නොවේ. ඒ අනුව අද ත්‍රස්ත භීතියෙන් පෙලෙන ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් වල පාලකයන් කරඇත්තේ ද එක්තරා විදියක ඉල්ලන් කෑමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබටහිර ගැති අපේ පාලකයෝද විවිද අවස්ථාවල ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලන් කෑ අවස්ථා තිබේ. වරක් ‍ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටින්ට ආයුධ දී ඉල්ලන් කෑ වේය. එල්.ටී.ටී ත්‍රස්තවාදීන් ට ඊනියා 'පැකේජ්' දී සනසවන්නට ගොස් චන්ද්‍රිකා ජනාධිපතිවරිය ඇසක් අහිමිකර ගනිමින් ඉල්ලන් කෑ වේය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑල්.ටී.ටී ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින්, ඔවුන්ගේ පාලන ප්‍රදේශ පිළිගනිමින්, ත්‍රස්තවාදීන් රටේ ආරක්ෂක හමුදා සමඟ සමතත්වයේ ලමින්, ගුවන් හමුදාව ලවා ඔවුනට සියලු ආරක්ෂාව සහිත ගුවන් ගමන් පවා සලසමින්, රටේ ආරක්ෂක ලේකම්වරයා ත්‍රස්තවාදී නායකයින්ට 'මචo' කියා අමතමින්, රටේ පොලීසිය මිලේනියම් සිටි වැනි හමුදා බුද්ධි අoශ ඒකකයන් වටලමින් ත්‍රස්තවාදීන් පිනවීමට ගොස් ඉල්ලන් කෑ හැටිත් අද බොහෝ දෙනෙකුට මතක නැති ගානය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eසුප්‍රකට 9\/11 ත්‍රස්ත ප්‍රහාරයත් සමගම එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ්ගේ ප්‍රකාශය අනුකරණය කරමින් ප්‍රoශ ජනාධිපතිවරයාද ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකර ඇත. ප්‍රoශ ජනාධිපතිවරයාගේ සංත්‍රාසය අන් කවරෙකුටත් වඩා ශ්‍රී ලoකාවාසී අපට දැනෙන්නේ අප 30 වසරක් පුරාම එවැනි සංත්‍රාසයෙන් දිනපතාම පෙළුන බැවිනි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑසේවුවද, බටහිර රටවල් අපිට නොකියා කියන දෙයක් නම් මිනිස් ජීවිත යනු ඔවුන්ගේ (බටහිරයන්ගේ) ජීවිත පමණක් බැවින් මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුද්ධ කිරීමට ඔවුනට පමණක් සාධාරණ අයිතියක් ඇතිබවය. ඔවුන්ගේ වර්ගකිරීම අනුව බලවත් බටහිරයන්ට පහර දෙනවිට ත්‍රස්තවාදියා, ‘ත්‍රස්තවාදියෙකු' වේ. අපි වැනි කුඩා රටකට පහර දෙනවිට ත්‍රස්තවාදියා ‘සටන් කාමියෙකු'වේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඒ බව සනාථ කරමින්, අසූව දශකයේ මුල් භාගයේ දී යැoකි ඩිකී නමින් විරුදාවලී ලත් බටහිර ගැති ජනාධිපතිවරයෙක් අපට සිටියදීත්, අප රටේ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙමින් සිදුවූ ජීවිත හා දේපල විනාශයන් බටහිර රටවල් සත පහකට තරම්වත් ගනන් ගත්තේ නැත. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔවුන් අපේ පාලකයින්ට දිගටම කීවේත් කියා දුන්නේත් ත්‍රස්තවාදීන් සමඟ ඊනියා සාම ගිවිසුම්, සුනාමි ගිවිසුම් ආදිය ගසන සැටි මිස ත්‍රස්තවාදීන්ගේ මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුධ වැදීමට නොවේ. අද මෙන්ම අසූවේ දශකයේ සිට 2005 වන තෙක්ම අපේ පාලකයින් මෙන්ම පාලිකාවද කලේ බටහිරයන්ගේ පදයට නැටීමය. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඑදා 2009 අ‍ප්‍රේල් මස ත්‍රස්තවාදී නායකයින් මුදාගැනීමේ අරමුනෙන්, ආරක්ෂක හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට බල කිරීමට පැමිණි ප්‍රoශ හා බ්‍රීතාන්‍යය විදේශ ඇමති වරුන්ගේ පදයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ නම් අද අප රටේ තත්වය කෙබඳුවේද? රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් මහින්ද රාජපක්‍ෂ පරාජය කොට තමන්ගේ පදයට නටන රෑකඩ පාලනයක් බිහි කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව අද රහසක් නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eමෙම රෑකඩ දේශද්‍රෝහීන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේම රටේ ත්‍රිවිද හමුදාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනා නගමින් රටට එරෙහිව යෝජනාවක් සම්මත කරගනී. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eතවද, එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර පරීක්‍ෂා කර එහි වධකාගාරයක්‌ තිබූ බවට මුළු ලොවටම ප්‍රකාශ කිරීමට රහස් පොලීසියේ සහයද ලබා දෙමින්, දිවි පරදුවට තබා සටන්කොට ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් අපේ හමුදාවන් පවාදෙයි. \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eබටහිර රටවල්, ත්‍රස්තවාදීන් පමණක් නොව ත්‍රස්තවාදියෙකු යයි සැක කරන සෑම ප්‍රානියෙකුම පරලොව යවද්දී, වත්මන් දේශද්‍රෝහී පාලනය තම කෙටි කාලීන පැවැත්ම ගැන පමනක් සිතා දරුණු ප්‍රහාර වලට වග කිවයුතු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් සිටී. කොටි ත්‍රස්තවාදීන් නිදහස ඉල්ලා උපවාස කරති. නිදහස් වී යන මෙම ම්ලේච්ඡයින් යලි සන්නද්ධ නොවේයයි තිබෙන සහතිකය කුමක්ද? \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eවත්මන් පාලකයින් කොටි ත්‍රස්තවාදීන් හා රන විරුවන් පිළිබඳව දක්වන අදූරදර්ශී ආකල්පය අත නොහැරියොත් හෝ පරගැති පාලනයේ වෙනසක් සිදු නොවුවහොත් රට යලිත් 2009 ට පෙර පැවති ත්‍රස්ත භීතිය, සංත්‍රාසය රජයන යුගයක් ඉල්ලන් කෑම වැඩි ඈතක නොවේ. \u003Cbr \/\u003E\u003Cbr \/\u003E-එස්. අකුරුගොඩ \u003Cbr \/\u003Eයුතුකම සංවාද කවය\u003Cbr \/\u003Ewww.yuthukama.com \u003Cbr \/\u003E\u003Cbr \/\u003Eඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. \u003Cbr \/\u003E(Like us on facebook)\u003Cbr \/\u003Ehttps:\/\/www.facebook.com\/yuthukama \u003C\/span\u003E"},"link":[{"rel":"replies","type":"application/atom+xml","href":"http:\/\/www.yuthukama.com\/feeds\/5400117385599823994\/comments\/default","title":"Post Comments"},{"rel":"replies","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/yaliIllanKema.html#comment-form","title":"1 Comments"},{"rel":"edit","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5400117385599823994"},{"rel":"self","type":"application/atom+xml","href":"http:\/\/www.blogger.com\/feeds\/8525172647349171824\/posts\/default\/5400117385599823994"},{"rel":"alternate","type":"text/html","href":"http:\/\/www.yuthukama.com\/2015\/11\/yaliIllanKema.html","title":"ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම "}],"author":[{"name":{"$t":"YuthukamaDean"},"uri":{"$t":"http:\/\/www.blogger.com\/profile\/13920215433013508027"},"email":{"$t":"noreply@blogger.com"},"gd$image":{"rel":"http://schemas.google.com/g/2005#thumbnail","width":"16","height":"16","src":"https:\/\/img1.blogblog.com\/img\/b16-rounded.gif"}}],"media$thumbnail":{"xmlns$media":"http://search.yahoo.com/mrss/","url":"http:\/\/2.bp.blogspot.com\/-bcwWfkYVS_A\/VlWg95EqucI\/AAAAAAAAAQg\/2bRTMPza3Ys\/s72-c\/central-bank-bomb-attack-on-31st-jan-1996.jpg","height":"72","width":"72"},"thr$total":{"$t":"1"}}]}});