5/06/2016

නිවටුන් පරදා පනස් හයේ උරුමය රකින්න පෙරට වරෙල්ලා - ඇල්ලේ හාමුදුරුවෝ නිහඬ බව බිඳිති..

කතෘ:යුතුකම     5/06/2016   7 comments

යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ 'සම්මුතිවාදී ආණ්ඩුව පනස් හයේ අවසානයද?' සම්මන්ත්‍රණයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් පළ කළ අදහස් :

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. It is a great speech. Please publish Ven. Thero's speech through other medias because he is telling truth. We understand that he is loving our motherland. He is the one who can care our motherland. I am by myself and my friends like to join with to do something to save our motherland.
    Valuable Thero,
    I wish OBA VAHANSETA THERUWAN SARANAI ! LONG LIFE
    Suraj

    ReplyDelete
  2. Ape Hamuduruwange Speech eka super. I am also a sinhalese & buddhist person. Obawahansege katawata nam deviyoth vandeevi
    Pushpakumara

    ReplyDelete
  3. Ven. Alle Gunawansa @ 11:49: "මේ සටන තියෙන්නේ, දැන් පොල්ලකින් ගැහුව්වොත්, සමාරක් එවුන් කියන්නේ my God කියලා. අපේ උන් කියන්නේ බුදු අම්මෝ කියලා. මෙන්න මේ සටන තියෙන්නේ. My God කියන එවුන්ගෙයි, බුදු අම්මෝ කියන එවුන්ගෙයි සටනක් මෙතන තියෙන්නේ. කුරුම්බා ගෙඩියක් කට තියෙල බොන්ඩ පුළුවන් එකාගෙත්, ඉස්ට්‍රෝ (straw) එක දාලා බොන එකාගෙත් අතර වෙනසක් තියෙනවා......මැඩෝනාගේ හරි මයිකල් ජැක්සොන්ගේ හරි සින්දුවකුයි අපේ පැල් කවියක ගොයම් කවියක රසයයි තියෙන තැන වෙනසක් තියෙනවා. ...... ඒ කොකා කෝලා සංස්කෘතියේ නායකයෝ ඉන්නවා මේ රටේ."

    අවසරයි හාමුදුරුවනේ, මෙන්න රට බේරගත්ත කියන්නේ මහ රජානොයි, එතුමාගේ මද්දුමයා චිචියා, ඒ කියන්නේ රෝහිත රාජපක්ෂයි දෙන්නම ඉස්ට්‍රෝ දාලනේ බොන්නේ? මොකද හාමුරුවනේ කුරුම්බා ගෙඩියත් කට තියෙල බොනවනන් (ඒක ලේසි වැඩක් නෙමිය්නේ හැලෙන්නේ නැතුව බොන්ඩ), පට්ට සිංහල බුදු අම්මෝ කියන එකා වීදුරුවකින් drinks බොන්ඩ ඕනෙත් කට තියෙලානේ.

    http://2.bp.blogspot.com/-d0-u6wyUhS0/TY9NIKakA6I/AAAAAAAADM8/Qjp09am_aH4/s400/a_016.jpg
    http://lankanstuff.blogspot.com/2011/03/rohitha-rajapaksa-and-yoshitha.html
    http://www.sinhayanews.com/former-sri-lankan-president-mahinda-rajapaksa-seen-sri-lankan-president-maithripala-sirisena-and
    http://www.sinhayanews.com/sites/default/files/styles/700x392/public/article-headline/mahinda_rajapaksa_-_maithripala_sirisena_-_ranil_wikramasinghe.jpg?itok=Vy2f6nD3
    හැබැයි මහින්දයි, රෝහිතයි දෙන්නම බොන්නේ ඉස්ට්‍රෝ වලින්නේ හමුදුවනේ!!

    ඒ කියන්නේ හමුරුවනේ මහින්ද රාජපක්ෂයි, රෝහිතයි "අපේ එකෙක්" නෙමෙයිද?

    මෙන්න හාමුදුවනේ මහින්ද රාජපක්ෂගේ කොලු ගැටය ආසම දේවල්: http://life.dailymirror.lk/article/5024/rohitha

    Your favourite movie? Gladiator

    What is the most favourite concert you've been to? Shaggy at Sugathadasa Stadium.

    Would you ever get a tattoo? Yes many haha.

    Do you like to play video games? Who doesn’t?

    What is your perfect pizza? Chicken Hawaiian with extra chicken, cheese and jalapeno.

    Top 5 songs you have on you IPod

    1. Perfect by Simple Plan
    2. I’ll be by Edwin Mccain
    3. A Lonely September by Plain White T’s
    4. Some Nights by Fun.
    5. If Tomorrow Never Comes by Ronan Keating

    අපේ අපේ පැල් කවි ගොයම් කවි මේ list එකේ නැහැනේ හාමුදුරුවනේ?

    http://lankanstuff.blogspot.com/2013/12/interview-with-rohitha-rajapaksa.html
    If you could only have one meal for the rest of your life, what would it be ?

    A good yummy chicken burger.


    රෝහිත රාජපක්ෂ (චිචී) හිපියෙක්ද හාමුරුවනේ? තුප්පහියෙක්ද? අක් මුල් නැද්ද චිචීට??

    චිචීගේ කිසිම "අපේ කමක්" මට නං පේන්ඩ නැහැනේ?

    එතකොට මහින්ද කොකා කෝලා සංකෘතියේ නායකයෙක් නේද හාමුදුරුවනේ?

    ReplyDelete
    Replies
    1. හැම දේම රාජපක්ෂවාදී හෝ රාජපකෂ විරෝධි හෝ නැතුව උඹලට හිතන්න බැරිද? උඹලා වගේ උන්ගේ මනසින් භාගයක්ම වෙන් කරලා තියෙන්නේ රාජපක්ෂලාට.

      Delete
    2. kasun, nikan gon kaha kiyanne nathuwa sakki ekka katha karanda.

      Delete
    3. Macho moda wenna epa nawa anduwa badagena un hari kiyanna epa....
      Eththa dakapan ape ratata kelawegena yanawa ubala mahindage weradi hoya hoya idapan

      Delete
  4. Isac Newton paraddanne mona magulakatada? Pissuda?😨

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions